ඉතින් ඇවිල්ලා තියෙන්නේ හතරවෙනි කොටස බලන වෙලාවයි. කලින් කොටස ටිකක් මතක් කරගෙනම ඉමු හැමදේටම කලින්. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ බ්‍රීත් කතාමාලාවේ, ඉන්ටු ද ෂැඩෝස් පරිච්ඡේදය දෙවන කතා සමය එක්කයි. අභිෂේක් බච්චන්, අමිත් සාධ්, නිත්‍යා මෙනන්, සයමි ඛේර් ඇතුළු බොහෝදෙනෙක් මේකට රංගනයෙන් එකතු වෙනවා. ලබාගෙන තියෙන IMD…

ඉතින් ඇවිල්ලා තියෙන්නේ හතරවෙනි කොටස බලන වෙලාවයි. කලින් කොටස ටිකක් මතක් කරගෙනම ඉමු හැමදේටම කලින්. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ බ්‍රීත් කතාමාලාවේ, ඉන්ටු ද ෂැඩෝස් පරිච්ඡේදය දෙවන කතා සමය එක්කයි. අභිෂේක් බච්චන්, අමිත් සාධ්, නිත්‍යා මෙනන්, සයමි ඛේර් ඇතුළු බොහෝදෙනෙක් මේකට රංගනයෙන් එකතු වෙනවා. ලබාගෙන තියෙන IMDb අගය 7.6ක්. හින්දි කතාමාලා රසිකයන්ට නම් මේ තොරතුරු අවශ්‍ය නැහැ. මොකද එයාලා කවුරුත් දන්න කියන කතාමාලාවක් තමයි Breathe කියන්නේ.
අපිට වික්ටර්ගේ අතීතය ගැන ටිකක් දැනගන්න ලැබෙනවා. එයා කවුද? මෙහෙම දෙයක් එයාට සිද්ධ වෙන්න හේතුව වගේම නීල් එක්ක එයාට තිබ්බ වෛරය වගේ දේවල්. දැන් කවුරුත් දන්නවනේ මුලදීම මැරුණු නීල්ට රාවනාගේ ඔලු 10 එක්ක කිසි සම්බන්ධයක් නෑ කියලා. ඒ වික්ටර්ගේ ඇරියස් එකක් තමයි පිරිමහගත්තේ. ඉතින් පහුගිය කොටසේ තව ඉස්සරහට ගියොත් වික්ටර් ආභාව හම්බවෙලා ෆෝන් එකක් දෙනවා අවිනාෂ් එක්ක සම්බන්ධ පුළුවන් වෙන්න. ඩොක්ටර් ඉන්දුගේ මරණය සැකසහිතයි කියලා ආභා කබීර්ව ඒ පැත්තට යොමු කරනවා. ඇත්තටම හිතාගන්න බැහැ ආභාගෙයි අවිනාෂ්ගෙයි අරමුණ මොකක්ද කියලා නම්.. ඒ වගේම ඊළඟ ගොදුර කවුද කියලා අපිට පෙන්නනවා. හිතාගන්නත් බෑ ඒ වගේ කෙනෙක්, මිනිමරුවෙක්ගේ ඉලක්කයක් වෙයි කියලත්.. පව් ඉතින් බලමු මොකක් වෙයිද කියලා. ඒ වගේම මතකයිනේ කොටස අවසාන වෙන්නේ කබීර්ට ලොකු අවස්තාවක් දීගෙනමයි. බලමු J හෝ වික්ටර් අහුවෙයිද කියලා.
ඊළඟ කොටසින් අපේ සිසිත සහෝදරයා හමුවෙයි. ජයවේවා.

Due to copyright issues, we do not provide any torrent link.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,152 downloadsDownload Breath-Into-the-Shadows-S02-E04-Sinhala-Subtitles.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
- #2022
- #Abhishek Bachchan
- #Amit Sadh
- #Breathe
- #Breathe: Into the Shadows
- #Editor's Pick
- #Hrishikesh Joshi
- #Into the Shadows
- #Ivana Kaur
- #MaxxA
- #Nithya Menen
- #PHOENIX
- #Resham Shrivardhan
- #Saiyami Kher
- #Shrikant Verma
- #sinhala
- #Sinhala Subtitle
- #Sub
- #subtitle subtitle
- #කැප්ටන්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
10 comments
Naveen Mbr
Chandima
Thank You Subtitle Ekata.....
viraj
thanks...........
අචින්ත
❤
Anonymous
thanks
Kushan
Sub akta thanks
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
sahangayantha
Thanks a lot saho sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Breathe: Into the Shadows [S02 : E04] Sinhala Subtitles | දුම්රියේ මරණය [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/11/බ්‍රීත්-ඉන්ටු-ෂැඩෝස්-Season-2.jpg)



ජයි ෆීනික්ස්!