Watch Trailer

Breathe: Into the Shadows [S02 : E05] Sinhala Subtitles | සුවඳ හමන මළමිනියක්..! [සිංහල උපසිරැසි]

වික්ටර් සහ J ගියපු වාහනේට කබීර් කොහොම හරි තමන්ගේ ෆෝන් එක විසික් කරගත්තා. අරමුණ වුණේ ෆෝන් එක ට්‍රේස් කරලා ඒකෙන් වික්ටර්ලා ගියපු තැන දැනගන්න. ඒත් පෙබල්ස්ගේ සෙල්ලම නිසා ඒ වැඩේ වතුරේ ගිය හැටි දැක්කනේ. කබීර් දැන නොගත්තට අපි නම් දැනගත්තා J හැංගිලා ඉන්නේ කොහෙද කියලා. කවුරුත් හීනෙකින්වත් නොහිතන එකම තැන තමය…

වික්ටර් සහ J ගියපු වාහනේට කබීර් කොහොම හරි තමන්ගේ ෆෝන් එක විසික් කරගත්තා. අරමුණ වුණේ ෆෝන් එක ට්‍රේස් කරලා ඒකෙන් වික්ටර්ලා ගියපු තැන දැනගන්න. ඒත් පෙබල්ස්ගේ සෙල්ලම නිසා ඒ වැඩේ වතුරේ ගිය හැටි දැක්කනේ. කබීර් දැන නොගත්තට අපි නම් දැනගත්තා J හැංගිලා ඉන්නේ කොහෙද කියලා. කවුරුත් හීනෙකින්වත් නොහිතන එකම තැන තමයි J නොහොත් අවිනාෂ් හැංගිලා හිටියේ. හරි, දැන් ඊළඟ ගොදුරට හැමදේම ලෑස්තියි. සීනියා නීරජ් එක්ක ගමනට එන්න හිටියට එන්න බැරිවුණා පෙබල්ස් හදිසියේ අතුරුදහන් වුණු නිසා. දැන් වික්ටර්ට සහ අවිනාෂ්ට බාධාවක් නැතුව නීරජ්ව එයාගේ අවසන් ගමනට එක්කන් යන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔයාලට මතකයිනේ නීරජ්ව මේ මරණයට හේතුවක් වෙන්න උදව් වුණු යට ගිය සිද්ධිය. මේ මිනිහගේ සිද්ධිය නම් අවංකවම පව්. ඒත් මොකක් කරන්නද J දෙයක් හිතාගත්තොත් ආයේ කාටත් ගැලවුමක් නැහැ. සුපුරුදු විදිහට ආභා කබීර්ට නීරජ් ගැන හෝඩුවාවක් දෙනවා. කබීර් ඇතුළු පිරිස නීරජ්ගේ ජීවිතේ බේරගන්න හැමදාමත් වගේ ගොඩක් මහන්සි වෙනවා. ඒත් අවසානයේ මේ හැමදේම සාර්ථක වෙනවද? කොටස අවසන් වෙන්නේ නම් තවත් කුතුහලයක් ඉතුරු කරලා.

ඒ කුතුහලය නැති කරගන්න එහෙනම් මේ කොටසත් බලන්න. ඊළඟ කොටසත් අරන් මමම එන්නම්. ජයවේවා.

 

https://en.wikipedia.org/wiki/Gentleman_(1993_film)

 

 

 

Due to copyright issues, we do not provide any torrent link. 

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,345 downloadsDownload Breath-Into-the-Shadows-S02-E05-Sinhala-Subtitles.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

2,345 downloadsDownload Subtitles19 KB

13 comments

  1. nisa

    sub akata thnkzzz

    1. Anonymous

      බෙහෙවින් ස්තුතියි උපසිරැසි වලට

  2. Anonymous

    KUMARI Malayalam Film 1ta sub dennko plz

  3. pattriciraranasinghe

    බෙහෙවින් ස්තුතියි උපසිරැසි වලට

  4. පිනි මුතු

    අනෙ තෑන්ක්ස් අයියෙ

  5. Shan

    Idx sub da?
    Font size wadi kre ndda thma?

  6. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  7. nalinda kumara

    series eka download karaganne kohenda?

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  9. Chandima

    Thank You Subtitle Ekata..

  10. Kushan

    Sub akta thanks

  11. sahangayantha

    Thanks a lot saho sub ekata

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.