ඉතින් කාටත් නුපුරුදු කතාමාලාවක් නොවන, බ්‍රිත් : ඉන්ටු ද ෂැඩෝස් කතාමාලාවේ දෙවැනි සමය පහුගිය දවසේ නිකුත් වුණා. කලින් කතාසමයේ කොටස් 12ක් තිබ්බට මේ කතාසමයේ තියෙන්නේ කොටස් 8යි. මේ වෙද්දිත් කොටස් දෙකක් බලලානේ ඇත්තේ කට්ටිය. කලින් කොටස පොඩ්ඩක් මතක් කරගෙනම මේ ගෙනාපු තුන්වෙනි කොටස බලන්න ගමු. කලින් කොටස ආරම්භ…

ඉතින් කාටත් නුපුරුදු කතාමාලාවක් නොවන, බ්‍රිත් : ඉන්ටු ද ෂැඩෝස් කතාමාලාවේ දෙවැනි සමය පහුගිය දවසේ නිකුත් වුණා. කලින් කතාසමයේ කොටස් 12ක් තිබ්බට මේ කතාසමයේ තියෙන්නේ කොටස් 8යි. මේ වෙද්දිත් කොටස් දෙකක් බලලානේ ඇත්තේ කට්ටිය. කලින් කොටස පොඩ්ඩක් මතක් කරගෙනම මේ ගෙනාපු තුන්වෙනි කොටස බලන්න ගමු.
කලින් කොටස ආරම්භ වෙන්නේ රෝහල්ගත කරන්න යන අවිනාෂ්ගේ ගිලන්රථය පැහැරගන්න සිද්ධියෙන්. අවිනාෂ්ට සිහිය එද්දි ඉන්නේ පුටුවක අතපය එහෙම ගැට ගහලා. කවුද මේ තරම් සෙල්ලමක් කරපු හාදයා. අඳුරගත්තනේ ඒ අලුත් අමුත්තව. වික්ටර්. මානසික රෝහලේ අවිනාෂ් එක්කම ප්‍රතිකාර ලබපු, ඒ කාලේ ඇතුලත J එක්ක මිත්‍රවුණු වික්ටර්. J එක්ක මෙයා කලින් සැරේ බාගෙට නවත්තපු සෙල්ලම දිගටම ගෙනියන්න සැලසුමක් හදලා තිබුණා. ඒ කියන්නේ රාවන්ගේ ඉතුරු වුණු ඔළු 6 නියෝජනය කරන කිහිපදෙනාව මරලා දාන එක. මේකට අවිනාෂ්ව කැමති කරගන්න අපූරු බිල්ලකුත් මෙයාලා සූදානම් කරගෙන හිටියේ. ඒ තමයි ආභා. ආභා අතින් මුලදීම සිද්ධ වෙච්ච මිනීමැරුම මතක ඇතිනේ. මේක උකසට තියාගෙන අවිනාෂ්ව මේ වැඩේට පොළඹවගන්න මෙයාලා සමත් වෙනවා.
ඒ වගේම ඊළඟ ගොදුර ඩොක්ටර් ඉන්දු, ආභාව අවිනාෂ් මුණගැසීම, ඒ කට්ටියගේ සැලැස්ම, කබීර්ගේ විමර්ශන වැඩ කටයුතු හැමදේම කලින් කොටසේ අන්තර්ගත වුණා. එහෙනම් තුන්වෙනි කොටසත් බලලා ඉන්න. ඊළඟ කොටස අරන් හනික එන්නම්.

Due to copyright issues, we do not provide any torrent link.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,717 downloadsDownload Breath-Into-the-Shadows-S02-E03-Sinhala-Subtitles.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
- #2022
- #Abhishek Bachchan
- #Amit Sadh
- #Breathe
- #Breathe: Into the Shadows
- #Editor's Pick
- #Hrishikesh Joshi
- #Into the Shadows
- #Ivana Kaur
- #MaxxA
- #Nithya Menen
- #PHOENIX
- #Resham Shrivardhan
- #Saiyami Kher
- #Shrikant Verma
- #sinhala
- #Sinhala Subtitle
- #Sub
- #subtitle subtitle
- #කැප්ටන්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
13 comments
Naveen Mbr
nisa
sub akata thnkz
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥අචින්ත
තෑන්ක්ස්
adeeshapushpakumara
good
Anonymous
Video eka ganna site ekak danna kenek kiyanawda
Anonymous
Thanxx
viraj
thanks.......
Chandima
Thank You Subtitle Ekata.....
Kushan
Sub akta thanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
sahangayantha
Thanks a lot saho sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
![Breathe: Into the Shadows [S02 : E03] Sinhala Subtitles | මීළඟ ගොදුර කවුද? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/11/බ්රීත්-ඉන්ටු-ෂැඩෝස්-Season-2.jpg)



උපසිරැසියට ස්තූතියි මයුර සහෝ!