Watch Trailer

My Girlfriend Is a Gumiho AKA Nae Yeojachinguneun Gumiho [E16] Sinhala Subtitles | මගේ පෙම්වතිය තාමත්…. නරියෙක්! [සිංහල උපසිරසි]

පසුගිය කොටසේදී, දේ වුන්ග් දැනගත්තානේ මී හෝ ගේ මරණය සිද්ධ වෙන එක නැවතිලා නෑ කියලා. ඉතින් මොකද වෙන්නෙ, ඇත්තටම මී හෝ අතුරුදන් වෙයිද? මේ කොටසේදී කතාව අවසන් වෙන්නෙ වෙනස්ම විදියකට. ඒත් අන්තිමේදී නැවත දේ වුන්ග්ට සහ මී හෝ ට එකතු වෙන්න අවස්තාවක් ලැබෙයිද. ඉතින් වැඩි විස්තර ඕනේ නෑ කියලා හිතෙනවා. මේ ලස්සන ආදර…

පසුගිය කොටසේදී, දේ වුන්ග් දැනගත්තානේ මී හෝ ගේ මරණය සිද්ධ වෙන එක නැවතිලා නෑ කියලා. ඉතින් මොකද වෙන්නෙ, ඇත්තටම මී හෝ අතුරුදන් වෙයිද? මේ කොටසේදී කතාව අවසන් වෙන්නෙ වෙනස්ම විදියකට. ඒත් අන්තිමේදී නැවත දේ වුන්ග්ට සහ මී හෝ ට එකතු වෙන්න අවස්තාවක් ලැබෙයිද. ඉතින් වැඩි විස්තර ඕනේ නෑ කියලා හිතෙනවා. මේ ලස්සන ආදර කතාවේ අවසානයත් බලලම දැනගන්නකෝ. කොහොමවුනත් සතුටුදායක අවසානයක් තියෙනවා කියලා කියන්න කැමතියි.

ඉතින් කොටස් 16 ක් පුරාවටම මේ කතාවත් සමඟින් රැඳී හිටිය ඔයාලට මගේ ප්‍රණාමය. පුංචි පුංචි අඩුපාඩු තියෙන්නත් ඇති. ඒත් ඔයාලගේ රසයට බාධාවක් නොවෙන විදියට උපසිරසි හසුරුවන්න මං උපරිම උත්සාහයක් දැරුවා. මගේ ඒ උත්සාහය සාර්ථක වුනාද නැද්ද කියලා කියන්න පුළුවන් ඔයාලටම තමයි ඉතින්…..

එහෙනම් ඉතින් නැවතත් මේ වගේ ලස්සන කතාවකින් හමුවෙන තුරු ඔයාලගෙන් සමුගන්නම්…!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත සඳහා අදාළ වේ.

3,916 downloadsDownload MGIAG-S01E16.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිනි සඳරේඛා අල්ගම” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2015-07-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

සචිනි සඳරේඛා අල්ගම

Subtitles

3,916 downloadsDownload Subtitles31 KB

3 comments

  1. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  2. Anonymous

    බොහෝ්්්්්්්්්්්්්්්්්ම ස්තූතියි සිස් මේ සීරිස්එකට සිංහල සබ් දුන්නට...
    අහම්බෙන් ට්‍රේලර්එක දැකල සෙට්වුනාට පස්සේ සබ් තියෙනවද කියල බලපුහම ඔයා දීලා තියෙනවා....
    බොහෝම ස්තූථියි සිස් ඔයාගේ මහන්සියට.....
    ජයවේවා...........

  3. Buddhika laKMal

    බොහෝ්්්්්්්්්්්්්්්්්ම ස්තූතියි සිස් මේ සීරිස්එකට සිංහල සබ් දුන්නට...
    අහම්බෙන් ට්‍රේලර්එක දැකල සෙට්වුනාට පස්සේ සබ් තියෙනවද කියල බලපුහම ඔයා දීලා තියෙනවා....
    බොහෝම ස්තූථියි සිස් ඔයාගේ මහන්සියට.....
    ජයවේවා...........