පසුගිය කතා හැම එකක්ම වගේ කට්ටියම පුටු උඩ නැගගෙන බලන්න ඇති කියලා හිතනවා. ඇලෙක්ස් හැමෝවම බේරගන්න ගිහිල්ලා අන්තිමේදී තමුන් ආදරේ කරන කෙනා පවා නැතිකර ගත්තා. ඒ දුකට ඇලෙක්ස් කොහොමහරි තමුන්ට බේරගන්න බැරිවුනු අය වෙනුවෙන් රටේ ලෝකේ නන්නාදුනන මිනිස්සු බේරගන්න ගියා කියලා මතක ඇති. අමන්දා ඇලෙක්ස්ගේ ඔලුව ඇතුලේ ගොත…

පසුගිය කතා හැම එකක්ම වගේ කට්ටියම පුටු උඩ නැගගෙන බලන්න ඇති කියලා හිතනවා. ඇලෙක්ස් හැමෝවම බේරගන්න ගිහිල්ලා අන්තිමේදී තමුන් ආදරේ කරන කෙනා පවා නැතිකර ගත්තා. ඒ දුකට ඇලෙක්ස් කොහොමහරි තමුන්ට බේරගන්න බැරිවුනු අය වෙනුවෙන් රටේ ලෝකේ නන්නාදුනන මිනිස්සු බේරගන්න ගියා කියලා මතක ඇති. අමන්දා ඇලෙක්ස්ගේ ඔලුව ඇතුලේ ගොතපු කතාව නිසා එයා අපරාධකාරයෝ ඉන්න පැත්තකට ගිහිල්ලා ගණිකා මඩමක් වටලලා ඒක ඇතුලේ ඉන්න ගැහැණු ළමයි බේරගත්තා. මේ සිද්ධිය නිසා නිකීටාත් ලොකු අමාරුවක වැටුනා. මැරෙන්න ඔන්න මෙන්න තියලා කොහොමහරි මයිකල් නිසා නිකීටා ඇලෙක්ස් දෙන්නා පණ බේරගත්තා. මේ සිද්ධිය අතරේ හැමෝම පැනලා ගියපු නිසා රයන් බර්ක්ඕෆ් එක්ක එකතු වෙලා ඩිවිශන් පුපුරවලා දාන්න තමයි කතා වුනේ. ඒත් මයිකල් කොහෙත්ම ඒකට කැමති වුනේ නම් නෑ. අන්තිමේදී නිකීටාව බේරගෙන ආවට පස්සේ නිකීටාට මේ ගැන කිව්වත් එයාත් කිව්වේ අපි මේ විදියට සටන් කරමු කියලා.
ඔන්න ඉතිං අද ඉඳන් ඒ විදියට ඉඳගෙන සටන් කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. සටනේ ආරම්භය විදියට කලු පෙට්ටිය හොයා ගන්න එක තමයි මුලින්ම කරන්න තියෙන්නේ. බර්ක්ඕෆ්ට පණ බේරගන්න ඕනේ නිසා ශැඩෝනෙට් එක නැති කරලා දාන්න සිද්ධ වුනා. මේ නිසා ශැඩෝනෙට් එක හරහා ඔවන් (සෑම්) ඉන්න තැනක් හොයාගන්න විදියක් නෑ. හැබැයි සෑම් මේ කලු පෙට්ටිය විකුණලා දැම්මා කියන්නේ ඇමරිකාවට හොදිත් නෑ. මේ විදියට කිසිම විදියකින් මේ කලු පෙට්ටිය විකුණන්නේ කොහොමද කොතනද කොයි වෙලාවකද කියලා දැනගන්න විදියක් නැතුව ඉඳිද්දී තමයි පරණ යාලුවෙකුගෙන් පොඩි උදව්වක් ලැබෙන්නේ. මේ උදව්ව නිසා කට්ටියටම කලු පෙට්ටිය විකුණන්න සෙට් කරපු තැන ගැන දැනගන්න ලැබෙනවා. ඇලෙක්ස්, මයිකල් සහ නිකීටා යන තුන් දෙනා තමයි කලු පෙට්ටිය පස්සේ යන්නේ. මේ අතරේ ඩිවිශන් ඇතුලේ හද්ද ඇබැද්දියක් ඇති වෙනවා.
කතාව රසවිඳින්න කියලා හැමෝටම ආරධනා කරන ගමන්, මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා.
ආයු – බෝ – වේවා !!!
246 MB (5.51GB Season 3 Complete) කොපිය මෙතනින් බාගන්න
8C79ACDB110D27833A8DAD6F6CDAA5C6C06855F7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,313 downloadsDownload Nikita.S03E20-baiscopelkk.zip46 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
20 comments
nuwan
Sajeevi
Thanks
Asel
elaz
Dimuth
thankz
Madusha
thanx for sub
samee
Appe man hithuwe ada dena ekak na kiyala. Thankz yaluwa..me season ekath iwara wenna lagai neh. Ela elass. Onna hannawooo
djnirmal
Thanks bro
Rasidu
Niyamayi. Thawa epi 2i. Digatama demu. Sub ekata Thanx
Yenu
බොහොම ස්තුතියි උපසිරසියට...................තවත් උපසිරසියකින් හමුවෙමු.....................
chacha
නියමයි මචන්..නියමෙට කරල තියනව..මම හැමදම වගේ උබෙ වැඩ අගය කරනව..තව දෙකයි නේද මෙ කතමලව ඉවර වෙන්ඩ.. ඒ දෙකත් හොදින්ම කරන්ඩ පුලුවන් වේවා..
Tharaka
Thank you very much machooo!1!!!
Tharaka
Thank you very much machooo!!!!
Kulanjana Maduranga
niayamai…denakm balan hitiye...thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dlakshan
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
kumara
Thanks Bro !!!
suranuwan
thank you....
suranuwan
thank...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

බොහොම ස්තුතියි මචන් තුන්වෙනි කතා සමයත් ලගටම ඇවිත්..කමෙන්ට් අඩු උනාට උබ හැමදාම උබේ වැඩේ කරනවා...එත් උබේ මහන්සිය අගය කරන පිරිසක් ඉන්නවා කියන එක අමතක කරන්න එපා....සබට තුති,ඔබට ජය.....