පොඩිකාලෙ කරපු සෙල්ලම් මොනාද? තාක්ෂණය අපිව ආක්‍රමණය කරන්න කලින් අපි පොඩි කාලෙදි සෙල්ලමක් දාගෙනමයි නේද හිටියෙ? රේඩියෝ එක එහෙම අහලා, ටීවී එක බලලා, පොතක් පතක් කියවලා හිටියත් වැඩි හරියක් ගතවුනේ ගෙදරින් එලියෙ මොකක්හරි සෙල්ලමක් කර කර. හැංගිමුත්තන්, වන් ටූ ත්‍රී බම්බල් පී (අපි කිව්වෙ මෙහෙමයි) අල්ලන සෙල්ලම්…

පොඩිකාලෙ කරපු සෙල්ලම් මොනාද? තාක්ෂණය අපිව ආක්‍රමණය කරන්න කලින් අපි පොඩි කාලෙදි සෙල්ලමක් දාගෙනමයි නේද හිටියෙ? රේඩියෝ එක එහෙම අහලා, ටීවී එක බලලා, පොතක් පතක් කියවලා හිටියත් වැඩි හරියක් ගතවුනේ ගෙදරින් එලියෙ මොකක්හරි සෙල්ලමක් කර කර. හැංගිමුත්තන්, වන් ටූ ත්‍රී බම්බල් පී (අපි කිව්වෙ මෙහෙමයි) අල්ලන සෙල්ලම්, ජිල් බෝල ගැහිලි වගේ සිය ගණන් ක්‍රීඩා තිබුනා අපිට. මේවා ජාත්‍යන්තර ක්‍රීඩා නෙමේ. සමහර ඒවා අපිම හදාගත්ත අපේම ඒවා. ඉතින් ඔයාට කවුරුහරි කිව්වොත්මේ වගේ සෙල්ලමක් කරලා හිතාගන්නවත් බැරි තරම් ගානක් හොයාගන්න පුළුවන් කියලා? අපි බොහෝවිට කැමති වෙයි නේද? අනාත වෙලා ඉන්න වෙලාවක ගානක් හොයාගන්න අවස්තාවක් ආවම කවුද අත්අරින්නෙ? ඔය වගේම අවස්තාවක් ලැබෙනවා මේ කතාවේ ඉන්න කට්ටියටත්. හැබැයි ඉතින් සෙල්ලමකින් පරාදවුනොත්? දින්නොත් එච්චර ගානක් දෙන එකේ පැරදුනාම මොනවායින් මොනවා වෙයිද?
අම්මගෙ සල්ලි යටි මඩි ගගහා ඒවා වලින් රේස් ඔට්ටු දදා ඉන්න ගි හුන් හතරවටේටම ණයකාරයෙක් වෙලයි ඉන්නෙ. ණයකාරයො හොයාගෙන ඇවිත් ගහලා යන තත්වෙට පත්වෙලා ඉන්න ගි හුන්ට අරවගේ අවස්තාවක් ලැබුනම ගිහින් නොයා කොහොමද? පොඩිකාලෙ කරපු පුංචි පුංචි සෙල්ලම් ටිකක්. කරමු නේද?
මේ අවුරුද්දෙ කොරියාවෙන් පත්තු වෙච්ච බෝම්බයක් මේක. ඒ බෝම්බෙට මේ වෙනකොට රටවල් ගණනාවක්හො ල්ලන්න පුළුවන් වුනේ ජනප්‍රියම කතාමාලාවල ඉහලින්ම මේ ස්කුයිඩ් ගේම් වැජඹවමින්. නෙට්ෆ්ලික්ස් එකෙන්ත මා විකාශය වුනේ. එපිසෝඩ් 9යි, නවයම නියමයි කියලා කියන්න ඕනෙ. 8.3ක හොඳ අගයක් මේ කතාවට ලැබුනේ නිකන් නෙමේ. මේ වෙනකොට මේකෙ සමහර කොටස් විවිධ සමාජ ජාලා මාධ්‍යයන්ගෙ වයිරල් වෙලා තියෙනවා. ඇඟිලි හපාගෙන, පුටු ඇන්ඳට වෙලා, ලේ ගමනාගමනය වැඩිකරගෙන බලන්න පුළුවන් කතාවක්මේ ක. ඉතින් මේ සෙල්ලම මඟ හැරගන්න එපා කොහොමටවත්! එන්න සෙල්ලම් කරන්න! කොළ රතු කොළ රතු කොළ…….. රතු.. කොළ…………. රතු..!!!!!!!!

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
55,812 downloadsDownload Squid.Game_.S01E01.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-06-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
46 comments
sachintha
Anonymous
අප්පටසිරි මේක දීලා නෙහ්
හිතුවේ වත් නෑ දේවි කියලා, වෙන සයිට් එකකින් දීල තිබුනත් නොබලා හිටියේ බයිස්කෝප් කොලිටිය නැති බව දන්න නිසා,දැන් ඉතින් අනිවා බැලිල්ලක් තමයි..
බොහොම ස්තුතියි සහෝAnonymous
thanks ayye sub ekta
Priyan
සුපිරිම කොරියන් සිරීස් දෙකක් එකසැරේ
නියමයි බයිස්කෝප්Kushan
Sub akta thanks
Yasas
Thanks bro
Anonymous
Elazzzzz
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Bimsara Yashan(ඔලිව)
උපසිරැසියට ස්තූතියි
Anonymous
සුපිරියක් වගේ
දිගටම කොරියන් දෙමුAshen
එකදිගට කොරියන් නියමයි මචන්
අනිත් එපි ටිකත් ඉක්මනින්දෙමු මචන්...ජය වේවා✌Nilush Angana
Sub ekata thanx
anuk ekmin
Gammac sahoo
Me wage ewa thama onii
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Anonymous
තෑන්ක්ස් කොම්ලෝ
Anonymous
Thanks jayawewa.....!
Thilina
එක එක නම් බලන්න ඉවසීමක් නෑ බන් මේවා
ඔක්කොම දුන්නම බලනෝ
ඔක්කොම ඉක්මනින් දෙන්න බලමු
ස්තුතියිAnonymous
`Thanx manikh.......... 2weni ekath senika dapn
Rajitha
උපසිරසියට ස්තුතියි
Anonymous
Next episode plzzz
madusara
supiri
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
ශලිනි මල්ෂා
නියමයි!! ස්තූතියි
Sahan Prabhasara
සබට තෑන්ක්ස් බ්‍රෝ
Kaveesha Lasith
Thanks බලාගෙන ඉදපු Subtitle එකක් ❤️
Anonymous
thank you
hiru
Thnq
Thilini Bhagya
Thankyouuuu
Tharindu
Thank you
Pasindu
Thank you
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ
Anonymous
Thanks for the subtitles
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Manohari
Godak sthuthi.. Jaya wewa!
Thusitha
Thanks brother
Udara Damith
ELLL
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
Dewadithya
Thanks for Sub!
gihan
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
Nisala Nugith
ගොඩාක් ස්තූතියි බ්‍රෝ
සංජන චමෝද්
උපසිරැසියට ස්තූතියි
අයියෙ. 🤪
Anonymous
Thnx for sub ...❤️
Anonymous
supiri
lakshan
thanks ......................
Vishwa sasanka
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


නියමයි සහෝ මේක දෙනකල් තමයි බලන් හිටියේ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු...
ජය