Watch Trailer

Narcos: Mexico [S01 : E06] Sinhala Subtitles | අවසන් තුරුම්පුව [සිංහල උපසිරැසි සමඟ] [18+]

කොහොමද කට්ටියට? ඔන්න මාත් දායක වෙනවා මේ කතාමාලාවේ 6 වෙනි කොටසට. ස්තුතිය දෙන්න ඕනා හසන්තට මාවත් එකතු කරගත්තට. ඒ වගේම මුළු අදියරේ අනිකුත් කතා මාලා වලට උපසිරැසි දාන හැමෝටමත් ස්තූතියි මේ කතා මාලාව ඔබට දෙන්න දායක වීම ගැනත්. අපි කලින් කොටස ටිකක් මතක් කර ගමුද? කිකී පනිනවා ෆෙලික්ස්ගේ කාර්යාලයට මූල්‍ය ලිපි…

කොහොමද කට්ටියට? ඔන්න මාත් දායක වෙනවා මේ කතාමාලාවේ 6 වෙනි කොටසට. ස්තුතිය දෙන්න ඕනා හසන්තට මාවත් එකතු කරගත්තට. ඒ වගේම මුළු අදියරේ අනිකුත් කතා මාලා වලට උපසිරැසි දාන හැමෝටමත් ස්තූතියි මේ කතා මාලාව ඔබට දෙන්න දායක වීම ගැනත්. අපි කලින් කොටස ටිකක් මතක් කර ගමුද?

කිකී පනිනවා ෆෙලික්ස්ගේ කාර්යාලයට මූල්‍ය ලිපි ලේඛන හොයාගන්න. ඔහුගේ අරමුණ වෙන්නෙ ෆෙලික්ස්ට විරුද්ධ සාක්ෂි හොයාගැනීමයි. මේ අතර ඇමරිකාව විසින් බහමාස් හරහා එන්න කොකේන් තොගය වළක්වන්න සමත්වීම නිසා, ෆෙලික්ස් විසින් කාලි කාටෙලය සමඟ එකඟතාවකට එන්න සමත්වෙනවා. හැබැයි පාබ්ලෝ එස්කොබාර් විසින් ෆෙලික්ස්ට වෙනම යෝජනාවක් ඉදිරිපත් කරනවා. එනම් කාලි කාටලය හා ඔහු අතර බාගෙට බාගෙ බෙදන යෝජනාවක්.

අද කොටසෙදි බලන්න පුළුවන් ෆෙලික්ස්ව ඇමරිකාවට ගෙන්න ගෙන අත් අඩංගුවට ගැනීමේ ක්‍රියාන්විතයක් සහ තව වැදගත් සිදුවීම් දෙක තුනක්.

හරි එහෙනම් මෙතන ඉඳන් ඔබට බාරයි මේ කොටස. ඊළඟ කොටස තවත් සහෝදරයෙක් රැගෙන ඒවි. වෙනත් උපසිරැසියකින් වෙනත් දිනෙක හමුවෙමු. ජය වේවා෴෴

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

4,029 downloadsDownload Narcos-Mexico-S01-E06.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

4,029 downloadsDownload Subtitles25 KB

9 comments

  1. Achi

    බොහොම බොහොම ස්තුතියි සබ් එකට....
    ඇයි දන්නේ නැ බයිස්කොප් සයිට් එකේ notification එක වැටෙන්නේ නැත්තේ ෆිල්ම් එකක් දැම්මම

  2. P_mihir

    Thanx for sub

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Nilush Angana

    Sub ekata thanx

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  6. Bimsara Yashan

    උපසිරැසියට ස්තූතියි

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  9. dux

    Thanks for the sub

    '' Everything Everywhere All at Once '' movie ekata sub dennako