පොඩිකාලෙ කරපු සෙල්ලම් මොනාද? තාක්ෂණය අපිව ආක්‍රමණය කරන්න කලින් අපි පොඩි කාලෙදි සෙල්ලමක් දාගෙනමයි නේද හිටියෙ? රේඩියෝ එක එහෙම අහලා, ටීවී එක බලලා, පොතක් පතක් කියවලා හිටියත් වැඩි හරියක් ගතවුනේ ගෙදරින් එලියෙ මොකක්හරි සෙල්ලමක් කර කර. හැංගිමුත්තන්, වන් ටූ ත්‍රී බම්බල් පී (අපි කිව්වෙ මෙහෙමයි) අල්ලන සෙල්ලම්…

පොඩිකාලෙ කරපු සෙල්ලම් මොනාද? තාක්ෂණය අපිව ආක්‍රමණය කරන්න කලින් අපි පොඩි කාලෙදි සෙල්ලමක් දාගෙනමයි නේද හිටියෙ? රේඩියෝ එක එහෙම අහලා, ටීවී එක බලලා, පොතක් පතක් කියවලා හිටියත් වැඩි හරියක් ගතවුනේ ගෙදරින් එලියෙ මොකක්හරි සෙල්ලමක් කර කර. හැංගිමුත්තන්, වන් ටූ ත්‍රී බම්බල් පී (අපි කිව්වෙ මෙහෙමයි) අල්ලන සෙල්ලම්, ජිල් බෝල ගැහිලි වගේ සිය ගණන් ක්‍රීඩා තිබුනා අපිට. මේවා ජාත්‍යන්තර ක්‍රීඩා නෙමේ. සමහර ඒවා අපිම හදාගත්ත අපේම ඒවා. ඉතින් ඔයාට කවුරුහරි කිව්වොත්මේ වගේ සෙල්ලමක් කරලා හිතාගන්නවත් බැරි තරම් ගානක් හොයාගන්න පුළුවන් කියලා? අපි බොහෝවිට කැමති වෙයි නේද? අනාත වෙලා ඉන්න වෙලාවක ගානක් හොයාගන්න අවස්තාවක් ආවම කවුද අත්අරින්නෙ? ඔය වගේම අවස්තාවක් ලැබෙනවා මේ කතාවේ ඉන්න කට්ටියටත්. හැබැයි ඉතින් සෙල්ලමකින් පරාදවුනොත්? දින්නොත් එච්චර ගානක් දෙන එකේ පැර‍දුනාම මොනවායින් මොනවා වෙයිද?

අම්මගෙ සල්ලි යටි මඩි ගගහා ඒවා වලින් රේස් ඔට්ටු දදා ඉන්න ගි හුන් හතරවටේටම ණයකාරයෙක් වෙලයි ඉන්නෙ. ණයකාරයො හොයාගෙන ඇවිත් ගහලා යන තත්වෙට පත්වෙලා ඉන්න ගි හුන්ට අරවගේ අවස්තාවක් ලැබුනම ගිහින් නොයා කොහොමද? පොඩිකාලෙ කරපු පුංචි පුංචි සෙල්ලම් ටිකක්. කරමු නේද?

මේ අවුරුද්දෙ කොරියාවෙන් පත්තු වෙච්ච බෝම්බයක් මේක. ඒ බෝම්බෙට මේ වෙනකොට රටවල් ගණනාවක්හො ල්ලන්න පුළුවන් වුනේ ජනප්‍රියම කතාමාලාවල ඉහලින්ම මේ ස්කුයිඩ් ගේම් වැජඹවමින්. නෙට්ෆ්ලික්ස් එකෙන්ත මා විකාශය වුනේ. එපිසෝඩ් 9යි, නවයම නියමයි කියලා කියන්න ඕනෙ. 8.3ක හොඳ අගයක් මේ කතාවට ලැබුනේ නිකන් නෙමේ. මේ වෙනකොට මේකෙ සමහර කොටස් විවිධ සමාජ ජාලා මාධ්‍යයන්ගෙ වයිරල් වෙලා තියෙනවා. ඇඟිලි හපාගෙන, පුටු ඇන්ඳට වෙලා, ලේ ගමනාගමනය වැඩිකරගෙන බලන්න පුළුවන් කතාවක්මේ ක. ඉතින් මේ සෙල්ලම මඟ හැරගන්න එපා කොහොමටවත්! එන්න සෙල්ලම් කරන්න! කොළ රතු කොළ රතු කොළ…….. රතු.. කොළ…………. රතු..!!!!!!!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

55,812 downloadsDownload Squid.Game_.S01E01.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-06-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1Next BT1

Subtitles

55,812 downloadsDownload Subtitles28 KB

46 comments

  1. sachintha

    නියමයි සහෝ මේක දෙනකල් තමයි බලන් හිටියේ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු...
    ජය

  2. Anonymous

    අප්පටසිරි මේක දීලා නෙහ්
    හිතුවේ වත් නෑ දේවි කියලා, වෙන සයිට් එකකින් දීල තිබුනත් නොබලා හිටියේ බයිස්කෝප් කොලිටිය නැති බව දන්න නිසා,දැන් ඉතින් අනිවා බැලිල්ලක් තමයි..
    බොහොම ස්තුතියි සහෝ

  3. Anonymous

    thanks ayye sub ekta

  4. Priyan

    සුපිරිම කොරියන් සිරීස් දෙකක් එකසැරේ
    නියමයි බයිස්කෝප්

  5. Kushan

    Sub akta thanks

  6. Yasas

    Thanks bro

  7. Anonymous

    Elazzzzz

  8. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  9. Bimsara Yashan(ඔලිව)

    උපසිරැසියට ස්තූතියි

  10. Anonymous

    සුපිරියක් වගේ
    දිගටම කොරියන් දෙමු

  11. Ashen

    එකදිගට කොරියන් නියමයි මචන්
    අනිත් එපි ටිකත් ඉක්මනින්දෙමු මචන්...ජය වේවා✌

  12. Nilush Angana

    Sub ekata thanx

    1. anuk ekmin

      Gammac sahoo
      Me wage ewa thama onii

  13. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  14. Anonymous

    තෑන්ක්ස් කොම්ලෝ

  15. Anonymous

    Thanks jayawewa.....!

  16. Thilina

    එක එක නම් බලන්න ඉවසීමක් නෑ බන් මේවා
    ඔක්කොම දුන්නම බලනෝ
    ඔක්කොම ඉක්මනින් දෙන්න බලමු
    ස්තුතියි

  17. Anonymous

    `Thanx manikh.......... 2weni ekath senika dapn

  18. Rajitha

    උපසිරසියට ස්තුතියි

  19. Anonymous

    Next episode plzzz

  20. madusara

    supiri

  21. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  22. ශලිනි මල්ෂා

    නියමයි!! ස්තූතියි

    1. Sahan Prabhasara

      සබට තෑන්ක්ස් බ්‍රෝ

  23. Kaveesha Lasith

    Thanks බලාගෙන ඉදපු Subtitle එකක් ❤️

  24. Anonymous

    thank you

  25. hiru

    Thnq

  26. Thilini Bhagya

    Thankyouuuu

  27. Tharindu

    Thank you

  28. Pasindu

    Thank you

  29. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  30. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ

  31. Anonymous

    Thanks for the subtitles

  32. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. Manohari

    Godak sthuthi.. Jaya wewa!

  34. Thusitha

    Thanks brother

  35. Udara Damith

    ELLL

  36. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  37. Dewadithya

    Thanks for Sub!

  38. gihan

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  39. Nisala Nugith

    ගොඩාක් ස්තූතියි බ්‍රෝ

  40. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    අයියෙ. 🤪

  41. Anonymous

    Thnx for sub ...❤️

  42. Anonymous

    supiri

  43. lakshan

    thanks ......................

    1. Vishwa sasanka

      Thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.