ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ‘Narcos Mexico’ පළවෙනි කතාමාලාවේ හත්වෙනි කොටසයි. එහෙනම් අපි බලමුකෝ අද කොටසේ මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. අද කොටස ආරම්භ වෙන්නෙ නේටෝගෙ පුතාගෙ මරණයත් එක්ක. ඔහුව පාරේ බල්ලෙක් වගේ මැරිලා යන්නෙ. ඉතින් මේ ගැන නේටෝ හුඟක් තරහකින් ඉන්නෙ. ඉතින් මෙයා උත්සහ කරන්නෙ තමන්ගෙ පුතාව මරපු එකාව…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ‘Narcos Mexico’ පළවෙනි කතාමාලාවේ හත්වෙනි කොටසයි. එහෙනම් අපි බලමුකෝ අද කොටසේ මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.
අද කොටස ආරම්භ වෙන්නෙ නේටෝගෙ පුතාගෙ මරණයත් එක්ක. ඔහුව පාරේ බල්ලෙක් වගේ මැරිලා යන්නෙ. ඉතින් මේ ගැන නේටෝ හුඟක් තරහකින් ඉන්නෙ. ඉතින් මෙයා උත්සහ කරන්නෙ තමන්ගෙ පුතාව මරපු එකාව මරණ්න. ඔය අතරේ තමයි ෆීලික්ස් බිස්නස් එක සම්පුර්ණයෙන්ම වගේ වෙනස් කරන්නෙ. ඒ කොකේන් එකතු කරමින්. මේකෙන් සෙල්ලම සම්පුර්ණයෙන්ම වගේ වෙනස් වෙනවා. මේකෙන් ෆීලික්ස්ව කාටත් අල්ලගන්න බැරි වෙනවා. හැබැයි මේ වගේ වෙනස් වීම් වලදී ප්‍රශ්ණත් ඇතිවෙනවා. මොකද කලින් ෆීලික්ස් බෙදාහැරීම් කරේ කංසා. මේවා බලන්නෙ රෆා. රෆා කොකේන් වැඩේට ලොකු කැමැත්තක් දක්වන්නෙ නැහැ. කොහොමහරි ෆීලික්ස් කංසා ගැන වැඩි තැකීමක් කරන්නෙ නැහැ මොකද කිව්වොත් එයාට දැන් කරන වැඩේන් කංසා වලටහ්ට් වඩා ගාණක් ලැබෙනවා. ඔය දේවලුත් එක්කම කිකී සහ හැයිමේ හොයාගන්නවා මේ කංසා වවල තියෙන භූමිය ගැන. මොවුන් උත්සහ කරන්නෙ මේක වැටලීමක් කරන්න. හැබැයි මේකට අනුමැතිය ලැබෙන්නෙ නැහැ. හැබැයි කිකීට ඕන කරන්නෙ යන්න කලින් මේක කොහොමහරි ඉවරයක් කරල යන්න. ඉතින් මේ දේවල් ඒ විදියෙන්ම සිද්ධ වෙයිද? බලලම දැනගන්නකො.
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
4,106 downloadsDownload Narcos-Mexico-S01-E07.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
- #2019
- #Alejandro Edda
- #Alfonso Dosal
- #Diego Luna
- #Editor's Pick
- #Fermín Martínez
- #Fernanda Urrejola
- #José María Yazpik
- #MaxxA
- #Must Watch
- #Narcos
- #Narcos Mexico
- #Netflix
- #Paulina Gaitan
- #Scoot McNairy
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitles
- #Subs
- #Teresa Ruiz
- #Wagner Moura
- #රවිඳු රුක්ෂාන්
- #සිංහල උපසිරසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
5 comments
Supun Kaushalya
Nilush Angana
Sub ekata thanx
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Bimbisha Adithya
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



තෑන්ක්ස් සබ් එකට සහෝ