කොරියානු ත්‍රිලර් ප්‍රිය රසික රසිකාවියනි.. ගේම් නම් ගේම් මෙන්න “ස්කුවිඩ් ගේම් ” දෙවැනි එපිය එනකල් ඇඟිලි විස්සම ගැන ගැන හිටිය ඔයාලට, කවදත් ගුණාත්මක සිංහල උපසිරසි ගෙන එන බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය ඔන්න මටත් බාර දුන්නා මේ ලස්සන ඇඟ කිලිපොලා යන කතාවේ එපියක් සිංහලයට හරවන්න. ඇත්තටම ඒක අලුත් සුන්දර අත්ද…

කොරියානු ත්‍රිලර් ප්‍රිය රසික රසිකාවියනි.. ගේම් නම් ගේම් මෙන්න “ස්කුවිඩ් ගේම් ” දෙවැනි එපිය එනකල් ඇඟිලි විස්සම ගැන ගැන හිටිය ඔයාලට, කවදත් ගුණාත්මක සිංහල උපසිරසි ගෙන එන බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය ඔන්න මටත් බාර දුන්නා මේ ලස්සන ඇඟ කිලිපොලා යන කතාවේ එපියක් සිංහලයට හරවන්න. ඇත්තටම ඒක අලුත් සුන්දර අත්දැකීමක් මට කණ්ඩායමක් එක්ක වැඩක් කරන්න අවස්ථාව දුන්න එකට මම ස්තූතිවන්ත වෙනවා හිතවත් බයිස්කෝප් ඇඩ්මින් “විමා අයියා” ඔබට.

කතාව පැත්තට හැරුනොත් දැනටමත් පලවෙනි කොටස බලපු නිසා මේක මොන වගේ කතාවක්ද කියලා අදහසක් ඇති කියලා හිතනවා. සල්ලි කියන්නේ නැතුවම බැරි දෙයක් වෙලා ඉවරයි.. ඒත් හැමදේම සල්ලි වලට කරන්න පුළුවන්ද? හිතලා බලන්න ජීවිතයක් මිලදී ගන්න පුළුවන් වේවිද ඔබට මේ සල්ලි වලින්.. ඒත් ඔබේ මරණය කෙනෙක්ට සල්ලි ලබාදෙනවානම්. ඔව් මේක අඳුරු කතාවක් ඔයා මම කවදා හරි මුහුණ දෙන්න පුළුවන් යථාර්ථයක්. ෆැන්ටසි ලෝකේ හිනාවෙලා බලන රෝමාන්තික, කොමඩි කතා අතරමැදට. එකතු කරගන්න ඕන ම රසයක් තමයි ත්‍රිලර්. බලන්න අනිවාර්යෙන් මේ කතා පොකුර මැද සැඟවී තියෙන්නේ ඔබේ කතාවද විය හැකියි!

ඉතින් අපි බලමු මේ සෙල්ලම රෙඩ් ලයිට්.. ග්‍රීන් ලයිට් සෙල්ලමෙන් දිනපු අය කොහෙන් නවතීද කියලා. ඔයා හිතන දේනම් නෙවෙයි. මොනවද ඔට්ටු මෙයාලා පැනලා යාවිද? ඒත් ප්‍රශ්ණ වලින් පැනලා යන්න ලැබෙයිද? සල්ලි ද ජීවිතේද තෝරගන්න වෙන්නේ? ඇත්තටම අපි ජීවත් වෙන ලොකේ දිව්‍යාලෝකේ වගේ ම… “අපායත්” තියෙනවා. හොඳට හිතලා බලන්න අපි ඉන්නේ කොයි ලෝකෙද?

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.

46,834 downloadsDownload SG-S01-E02.zip33 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශලිනි මල්ෂා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

 

Subtitles

46,834 downloadsDownload Subtitles33 KB

56 comments

  1. Anuja Lakshitha

    thanks sub ekta

    1. ශලිනි මල්ෂා

      ස්තූතියි ❤️

  2. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

    1. ශලිනි මල්ෂා

      ❤️❤️

  3. Kushan

    Sub akta thanks

    1. ශලිනි මල්ෂා

      ❤️

  4. Anonymous

    Sub ekata Thanks saho

    1. ශලිනි මල්ෂා

      ❤️

  5. THISARU PEERIS

    Thankz

    1. ශලිනි මල්ෂා

      ❤️❤️

  6. Bimsara Yashan(ඔලිව)

    උපසිරැසියට ස්තූතියි

    1. ශලිනි මල්ෂා

      ❤️

  7. Nilush Angana

    Sub ekata thanx

    1. ශලිනි මල්ෂා

      ❤️

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

    1. ශලිනි මල්ෂා

      ❤️

  9. Anonymous

    thanks pana❤️

    1. Anonymous

      Flower of evil wage ekakuth demu aphu

    2. ශලිනි මල්ෂා

      ❤️හරේ!!

    3. ශලිනි මල්ෂා

      ස්තූතියි ❤️

  10. Anonymous

    Thanks jayawewa....!

    1. ශලිනි මල්ෂා

      ❤️❤️

  11. Kariyawasam

    Supiri

    1. ශලිනි මල්ෂා

      ❤️❤️

  12. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  13. Anonymous

    thankss

  14. Anonymous

    Tnx sub ekta

  15. Anonymous

    thank you

  16. ashen dilhara

    thanks very much

    1. ශලිනි මල්ෂා

      ❤️❤️

  17. Tharindu

    thank you

    1. ශලිනි මල්ෂා

      ❤️❤️

  18. Pasindu

    Thank you

    1. ශලිනි මල්ෂා

      ❤️❤️

  19. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

    1. ශලිනි මල්ෂා

      ස්තූතියි ❤️❤️

  20. Kavinka Prashad

    Thanks sweetie...

    1. ශලිනි මල්ෂා

      ❤️❤️

  21. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ❤️

    1. ශලිනි මල්ෂා

      ❤️❤️

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. ශලිනි මල්ෂා

      ❤️❤️❤️

  23. Anonymous

    Thanks for the sub!!!!!!

  24. Anonymous

    Mr queen eke sinhala sub nedd

  25. Manohari

    Godak sthuthi..Jaya wewa!

  26. Udara Damith

    ELA

  27. Arawinda Sunimal

    Thanks sub ekata................ nirbeetha kenek wage

  28. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි…!

  29. Dewadithya

    Thanks for Sub!

  30. gihan

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  31. Sayum

    Thanks For Sub Its Great

  32. Nisala Nugith

    සිංහල subtitle එකට ගොඩාක් ස්තූතියි

  33. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    අක්කෙ. 🤪

  34. Anonymous

    Thnx for sub ...❤️

  35. lakshan

    thanks ...................

  36. Vishwa sasanka

    Thank you