මේ එහෙනම් අරගෙන එන්නේ Netflix වල මේ වසරේ වැඩියෙන්ම හිට් උණු කොරියන් කතාමාලාවේ තුන්වෙනි කොටසටයි. මාව මේකට සම්බන්ධ කරගත්තු විමා අයියටයි ඉසුරුටයි බොහොම ස්තුතියි. මොකද මේක තනිකරම ඇබ්බැහියක්. ඔන්න කලින්ම ඒ ගැන කිවුවා. පලවෙනි කොටස් දෙක බලපු අය දැනගන්න ඇතිනේ සිද්ධිය එහෙම තමයි කියල. එහෙනම් වැඩි කතා නැතුව ක…

මේ එහෙනම් අරගෙන එන්නේ Netflix වල මේ වසරේ වැඩියෙන්ම හිට් උණු කොරියන් කතාමාලාවේ තුන්වෙනි කොටසටයි. මාව මේකට සම්බන්ධ කරගත්තු විමා අයියටයි ඉසුරුටයි බොහොම ස්තුතියි. මොකද මේක තනිකරම ඇබ්බැහියක්. ඔන්න කලින්ම ඒ ගැන කිවුවා. පලවෙනි කොටස් දෙක බලපු අය දැනගන්න ඇතිනේ සිද්ධිය එහෙම තමයි කියල. එහෙනම් වැඩි කතා නැතුව කතාවේ සිදුවුණා දේවල් පොඩ්ඩක් මතක් කරලා ඉන්නම. 

ඔයාල දකින්න ඇතිනේ මේ ක්‍රීඩාවේ සංවිධායකයෝ අලුත් සාමාජිකයින් බඳවාගන්න විදිහ. සත පහක් අතේ නැති අයව හොයාගෙන ඇවිත් සල්ලි ටිකක් පෙන්නලා සෙල්ලමකට ඇබ්බැහි කරගන්නා ආකාරය. ඒවගේම මෙයාලා මේ පුද්ගලයින්ගේ පසුබිම් විස්තර සේරම වගේ දැනගෙන තමයි එන්නේ. ඊටපස්සේ තමයි තරඟයට ඇතුල් කරගන්නේ. ඒකත් නිකන් නෙමෙයි, වාහනයක් පවා එවනවා. නමුත් ඒකට ගොඩ වුනු හැටියේම නින්ද යන වායුවක් ගහලා මෙයාලව සිහිනැතිකරනවා. ඉතින් පලවෙනි පාර ක්‍රීඩාවට 456 දෙනෙක් සම්බන්ධ උනා. නමුත් තරඟයේ තිබුණු අමුතුම නීති නිසා එකෙන් බේරුනේ අඩක ප්‍රමාණයක් විතරයි. මේ දරුණු නීති නිසා හැමෝම බහුතර චන්දයෙන් තීරණය කරනවා තරඟය හැර යන්න කැමතියි කියල. නමුත් කලින් කොටසේ දකින්න ඇතිනේ ආයෙත් හැමෝම වගේ තරඟයට සම්බන්ධ වෙන්න කැමැත්ත පළකරපු ආකාරය. ඉතින් එතන ඉදන් තමයි අද කතාව තියෙන්නේ. 

ඔයාල දකින්න ඇතිනේ අර පොලිස් නියෝජිතයා තමන්ගේ මල්ලි අතුරුදහන් උන නිසා එයාව සොයමින් යනකොට ගෙදර තිබිලා විසිටින් කාඩ් එකක් හම්බුනා බව. ඉතින් එයාට එකපාරම මතක් වෙනවා ඒ වගේ කාඩ් එකක් පොලිසියට ආපු කෙනෙක් ගාව තිබුණු බව. ඉතින් කොහොමහරි මෙයා ඒ කාඩ් එක තිබුණු කෙනාව හොයාගෙන යන්නේ තමන්ගේ මල්ලි ජිවතුන් අතරද කියලා දැනගන්නයි. එතකොට එයාට දැනගන්න ලැබෙනවා ආයෙත් මේ සෙල්ලම පටන්ගන්නයි හදන්නේ කියල.

ඊටපස්සේ මේ පොලිස් නියෝජිතයා හොරෙන්ම අර ක්‍රීඩකයින් පටවාගෙන යන වාහනයක් පස්සෙන් යනවා.ඉතින් මෙතන ඉඳන් කතාව ඔයාලටම බලන්න ඉතුරු කරලා මම සමුගන්නවා. හොඳ සීරිස් එකක් නිසා වැඩිය මොකුත් නොකියා හිටියොත් හොඳයිනේ. තවත් උපසිරසියකින් හමුවෙමු. බයිස්කෝප් අඩවියට ජය! 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.

46,649 downloadsDownload Squid.Game_.S01E03.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

 

Subtitles

46,649 downloadsDownload Subtitles21 KB

34 comments

  1. kasun priyasad

    Wow......best threller serious

  2. Anonymous

    Thanks For SUB

  3. Anonymous

    එල එල
    ඔක්කොම ඔහොම දෙමු

  4. Kushan

    Sub akta thanks

  5. Bimsara Yashan(ඔලිව)

    උපසිරැසියට ස්තූතියි

  6. Nilush Angana

    Sub ekata thanx

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  8. Gihan

    sub ekata thanks saho

  9. Anonymous

    thanx manikh❤ ilaga ekath senika dapn . thawath iwasanna be

    1. Anonymous

      Sira oii

  10. Anonymous

    Ithuru tikath ikmntama demu

  11. Anonymous

    Thanks jayawewa....!

  12. Anuja Lakshitha

    thanks saho sub ekta

  13. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  14. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  15. Anonymous

    thank you

  16. Tharindu

    thank you

  17. Pasindu

    Thank you

  18. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Ruchira

    Thanks for the sub!!!!!!

  21. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️

  22. Manohari

    Godak sthuthi..Jaya wewa!

  23. Udara Damith

    FDVGZHGZH

  24. Arawinda Sunimal

    thanks yaalu

  25. Anonymous

    Tnx bro

  26. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  27. Dewadithya

    Thanks for Sub!

  28. gihan

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  29. Nisala Nugith

    සිංහල subtitle එකට ගොඩාක් ස්තූතියි බ්‍රෝ

  30. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    අයියෙ. 🤪

  31. Anonymous

    Thnx for sub ...❤️

  32. lakshan

    thanks ........................

  33. Vishwa sasanka

    Thank you