කොරියානු ත්‍රිලර් ප්‍රිය රසික රසිකාවියනි.. ගේම් නම් ගේම් මෙන්න “ස්කුවිඩ් ගේම් ” දෙවැනි එපිය එනකල් ඇඟිලි විස්සම ගැන ගැන හිටිය ඔයාලට, කවදත් ගුණාත්මක සිංහල උපසිරසි ගෙන එන බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය ඔන්න මටත් බාර දුන්නා මේ ලස්සන ඇඟ කිලිපොලා යන කතාවේ එපියක් සිංහලයට හරවන්න. ඇත්තටම ඒක අලුත් සුන්දර අත්ද…

කොරියානු ත්‍රිලර් ප්‍රිය රසික රසිකාවියනි.. ගේම් නම් ගේම් මෙන්න “ස්කුවිඩ් ගේම් ” දෙවැනි එපිය එනකල් ඇඟිලි විස්සම ගැන ගැන හිටිය ඔයාලට, කවදත් ගුණාත්මක සිංහල උපසිරසි ගෙන එන බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය ඔන්න මටත් බාර දුන්නා මේ ලස්සන ඇඟ කිලිපොලා යන කතාවේ එපියක් සිංහලයට හරවන්න. ඇත්තටම ඒක අලුත් සුන්දර අත්දැකීමක් මට කණ්ඩායමක් එක්ක වැඩක් කරන්න අවස්ථාව දුන්න එකට මම ස්තූතිවන්ත වෙනවා හිතවත් බයිස්කෝප් ඇඩ්මින් “විමා අයියා” ඔබට.
කතාව පැත්තට හැරුනොත් දැනටමත් පලවෙනි කොටස බලපු නිසා මේක මොන වගේ කතාවක්ද කියලා අදහසක් ඇති කියලා හිතනවා. සල්ලි කියන්නේ නැතුවම බැරි දෙයක් වෙලා ඉවරයි.. ඒත් හැමදේම සල්ලි වලට කරන්න පුළුවන්ද? හිතලා බලන්න ජීවිතයක් මිලදී ගන්න පුළුවන් වේවිද ඔබට මේ සල්ලි වලින්.. ඒත් ඔබේ මරණය කෙනෙක්ට සල්ලි ලබාදෙනවානම්. ඔව් මේක අඳුරු කතාවක් ඔයා මම කවදා හරි මුහුණ දෙන්න පුළුවන් යථාර්ථයක්. ෆැන්ටසි ලෝකේ හිනාවෙලා බලන රෝමාන්තික, කොමඩි කතා අතරමැදට. එකතු කරගන්න ඕන ම රසයක් තමයි ත්‍රිලර්. බලන්න අනිවාර්යෙන් මේ කතා පොකුර මැද සැඟවී තියෙන්නේ ඔබේ කතාවද විය හැකියි!
ඉතින් අපි බලමු මේ සෙල්ලම රෙඩ් ලයිට්.. ග්‍රීන් ලයිට් සෙල්ලමෙන් දිනපු අය කොහෙන් නවතීද කියලා. ඔයා හිතන දේනම් නෙවෙයි. මොනවද ඔට්ටු මෙයාලා පැනලා යාවිද? ඒත් ප්‍රශ්ණ වලින් පැනලා යන්න ලැබෙයිද? සල්ලි ද ජීවිතේද තෝරගන්න වෙන්නේ? ඇත්තටම අපි ජීවත් වෙන ලොකේ දිව්‍යාලෝකේ වගේ ම… “අපායත්” තියෙනවා. හොඳට හිතලා බලන්න අපි ඉන්නේ කොයි ලෝකෙද?

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.
46,834 downloadsDownload SG-S01-E02.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශලිනි මල්ෂා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශලිනි මල්ෂා
Subtitles
56 comments
Anuja Lakshitha
ශලිනි මල්ෂා
ස්තූතියි ❤️
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
ශලිනි මල්ෂා
❤️❤️
Kushan
Sub akta thanks
ශලිනි මල්ෂා
❤️
Anonymous
Sub ekata Thanks saho
ශලිනි මල්ෂා
❤️
THISARU PEERIS
Thankz
ශලිනි මල්ෂා
❤️❤️
Bimsara Yashan(ඔලිව)
උපසිරැසියට ස්තූතියි
ශලිනි මල්ෂා
❤️
Nilush Angana
Sub ekata thanx
ශලිනි මල්ෂා
❤️
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ශලිනි මල්ෂා
❤️
Anonymous
thanks pana❤️
Anonymous
Flower of evil wage ekakuth demu aphu
ශලිනි මල්ෂා
❤️හරේ!!
ශලිනි මල්ෂා
ස්තූතියි ❤️
Anonymous
Thanks jayawewa....!
ශලිනි මල්ෂා
❤️❤️
Kariyawasam
Supiri
ශලිනි මල්ෂා
❤️❤️
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Anonymous
thankss
Anonymous
Tnx sub ekta
Anonymous
thank you
ashen dilhara
thanks very much
ශලිනි මල්ෂා
❤️❤️
Tharindu
thank you
ශලිනි මල්ෂා
❤️❤️
Pasindu
Thank you
ශලිනි මල්ෂා
❤️❤️
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
ශලිනි මල්ෂා
ස්තූතියි ❤️❤️
Kavinka Prashad
Thanks sweetie...
ශලිනි මල්ෂා
❤️❤️
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ❤️
ශලිනි මල්ෂා
❤️❤️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ශලිනි මල්ෂා
❤️❤️❤️
Anonymous
Thanks for the sub!!!!!!
Anonymous
Mr queen eke sinhala sub nedd
Manohari
Godak sthuthi..Jaya wewa!
Udara Damith
ELA
Arawinda Sunimal
Thanks sub ekata................ nirbeetha kenek wage
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි…!
Dewadithya
Thanks for Sub!
gihan
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
Sayum
Thanks For Sub Its Great
Nisala Nugith
සිංහල subtitle එකට ගොඩාක් ස්තූතියි
සංජන චමෝද්
උපසිරැසියට ස්තූතියි
අක්කෙ. 🤪
Anonymous
Thnx for sub ...❤️
lakshan
thanks ...................
Vishwa sasanka
Thank you
Advertisement



thanks sub ekta