Watch Trailer

Doom Patrol [S03 : E04] Sinhala Subtitles | සොම්බි පැට්‍රෝල් [සිංහල උපසිරැසි සමඟ]

ටිකක් පමා වෙල මං කොහොමහරි හතරවෙනි එපියත් අරන් ආවා. නයිල්ස් කෝල්ඩර් මැරිලා. ඩූම් පැට්‍රෝල් එකේ අය දැන් තමන්ට හිතුන හිතුන දේ කරනවා. ඒ වගේම එයාලට නායකයෙක් නෑ. එහෙනම් අපි කලින් කොටසින් වෙච්ච දේ මතක් කර ගමු. පසුගිය කොටසින්… කලින් කොටස් වලදි දැක්කා අපේ ඩූම් පැට්‍රෝල් එක රතුපාට පිටසක්වල ජීවියෙන්ගෙන් වෙඩි…

ටිකක් පමා වෙල මං කොහොමහරි හතරවෙනි එපියත් අරන් ආවා. නයිල්ස් කෝල්ඩර් මැරිලා. ඩූම් පැට්‍රෝල් එකේ අය දැන් තමන්ට හිතුන හිතුන දේ කරනවා. ඒ වගේම එයාලට නායකයෙක් නෑ. එහෙනම් අපි කලින් කොටසින් වෙච්ච දේ මතක් කර ගමු.

පසුගිය කොටසින්…

කලින් කොටස් වලදි දැක්කා අපේ ඩූම් පැට්‍රෝල් එක රතුපාට පිටසක්වල ජීවියෙන්ගෙන් වෙඩි කාලා මැරෙනවා. ඊටපස්සේ කට්ටියම මරණින් මතු ජීවිතයට හෙමින් සැරේ ගමන් කරනවා. ඔය අතරේ ලැරී ආපහු ගෙදර එනවා. ගෙදර ඇවිත් බලනකොට කවුරුවත්ම නෑ. ඊටපස්සේ කවුරුහරි ඩූම් පැට්‍රෝල් සාමජිකයින්ගේ මලසිරුරු ටික පෙට්ටි වලට දාලා තැපෑලෙන් ලැරීට එවනවා. ඒක දැකපු ලැරීට සෑහෙන්න දුක හිතුනා. පස්සේ ඩොරතිගෙයි ඩැනීගෙයි උදව් ඇතිව ලැරී ඩෙඩ් බෝයිස් ඩිටෙක්ටිව් ලව ගෙන්නගන්නවා. එයාලගේ උදව්වෙන් ලැරී තමන්ගේ යාලුවන්ට ආපහු පණ දෙනවා. ඒ වුනාට ආෆ්ටර්ලයිෆ් එකේදී මකුලු ගෑනියෙක් මෙයාලගේ ඇගට වමනේ කරනවා.

අද කොටසින්…

කලින් කොටසෙදි මකුලු ගෑණියෙක් ඩූම් පැට්‍රෝල් එකේ සාමජිකයින්ගේ ඇගට වමනේ දැම්මා. ඇත්තම කියනවනම් ඒක වමනේ දැමිල්ලක් නෙමෙයි ඒක ශාපයක් වගේ දෙයක්. එහෙනම් ඒ ශාපේ මොකක්ද කියලා අද බලමු.

නැවත හමුවෙමු…!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,437 downloadsDownload Doom-Patrol-S03-E04.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හිරාන් එරන්ද ගනේපල්ල

Subtitles

1,437 downloadsDownload Subtitles31 KB

8 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Anonymous

    බොහොම ස්තූතියි සහෝ...❤️❤️

  3. Anonymous

    ඉදිරියට සුබ පතනවා.... ❤️❤️

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. Damith Sameera

    pulwnm blindspot anthima season 1ta sub denna

  6. Anonymous

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට... ඉදිරි ගමනට සුබ පතනවා...❤️❤️❤️

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. MAALNATH

    Thanks.............good luck............