“Splash Splash LOVE (2015)” MBC නාලිකාවෙන් නිකුත් කල Webtoon එකක් ඉතින් මම හිතුවා මේක ඔයාලට Valentine’s Day එක වෙනුවෙන් දෙන්න ඔනේ කියලා. කොටස් දෙකකින් සමන්විත මේ කතා මාලාවට රංගනයෙන් දායක වෙන්නෙ දකුණු කොරියාවේ ගායකයෙක්, රැප් ගායකයෙක්, නර්තන ශිල්පියෙක්, නළුවෙක් සහ ප්‍රධාන විධායක නිලධාරියෙක් වන Yoon D…

“Splash Splash LOVE (2015)” MBC නාලිකාවෙන් නිකුත් කල Webtoon එකක් ඉතින් මම හිතුවා මේක ඔයාලට Valentine’s Day එක වෙනුවෙන් දෙන්න ඔනේ කියලා. කොටස් දෙකකින් සමන්විත මේ කතා මාලාවට රංගනයෙන් දායක වෙන්නෙ දකුණු කොරියාවේ ගායකයෙක්, රැප් ගායකයෙක්, නර්තන ශිල්පියෙක්, නළුවෙක් සහ ප්‍රධාන විධායක නිලධාරියෙක් වන Yoon Doo Joon/ King – Se Jong Yi Do ලෙසත්, මීට කලින් ඔයාලා බලලා ඇති Oh My Ghostess කතා මාලාවේ ප්‍රදාන චරිතයක් වන Kim Seul Gi / Jang Dan Bi ලෙසත් ප්‍රදාන චරිතයට දායක වෙනවා.
කතාව පැත්තට හැරෙනවා නම් දන් බී ගණිතය අතහැර දැමු උසස් පාසැල් ජ්‍යෙෂ්ටයෙක්. ඇය SAT විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාහගයට යන දිනයෙදි දරුණු වැස්සක් ඇද හැලෙනවා. ඒ වැස්ස මගින් ඇය අතීතයට ඇදිලා යනවා. ඒ යන්නෙ ජොසන් කාලයට එකත් අවුරුදු තුනකින් වැස්ස නැතුව තියන දරුනු නියග කාලයකට. දරුණු නියඟයකින් පෙළෙන ජොසොන් රාජධානියේ උච්චතම අවස්ථාවෙදී ඇයට ජොසන් හි රජු වන ඊ ඩො රජු හමු වෙනවා. ඔහු ගණිතය ඉගෙන් ගන්න ආශාවෙන් ඉන්න රජ කෙනෙක්. මිත්‍යා මත වලට අකමැති ඔහු ගණිතය හා විද්‍යාව මගින් වර්ශාව ඇති කරන්නෙ කොහමද කියලා හොයනවා. මේ අතරේ තමයි ඔහුට දං බීව මුන ගැහෙන්නෙ. දං බී සහ ඊ දො රජු දෙදෙනා ආදරෙන් බැදෙනවා. අතීතයයි අනාගතයයි ආදරෙන් බැදෙනවා. මේ කතාව ගැඹුරු මට්ටමින් එකිනෙකාව හඳුනා ගන්නා පෙම්වතුන් දෙදෙනෙක්ගෙ ආදර කතාවක්. ඉතින් අපි කතාව කොහමද කියලා බලමු.
මේ පළමු කතාංගයයි.. අවසන් කතාංගයෙන් ඉක්මනින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසිය බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් හෝ smallencode.com හෝ Viki Global TV යූටියුබ් චැනලයේ පිටපත් සඳහා අදාල වේ
6,267 downloadsDownload Splash-Splash-Love-01-update.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Yesh Camilia” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2019-12-22
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Yesh Camilia
Subtitles
35 comments
Hashan M. Priyadarshana
SanjulaJeter
me sub aka wedakaranne neththe mage witharada?
SanjulaJeter
-> change to --> Thanks for Sub
MaX-PoweR
sub eka weda karada? mageth weda ne,
තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra
MaX-PoweR
sub dekama weda nehana sis..poddak balanna check karala..(km player,WM/jet audio 3nama try kara)
Yesh Camilia
Poddak Potplayer eka dala balanna eke weda karanawa.
Nilush Angana
Sub ekata thanx
tharindu3261
subs wada karanne nane
Yesh Camilia
PotPlayer Eke play wenawa.
lahirulakshanlk0
මේක වැඩ කරන්නෙ නෑ පුලුවන් නම් update කරල දෙන්න phone එකෙන් බලන්න.
SanjulaJeter
Sub ake "-> " text okkoma change karagnna "--> " Ethakota weda karanawa.
Example
00: 01: 09,151 --> 00: 01: 11,111
00: 01: 27,161 --> 00: 01: 29,61
00: 01: 29,611 --> 00: 01: 31,651MaX-PoweR
change karapu eka upload karala link eka dannako bro oyage..
SanjulaJeter
meke link danna be . mage fb akata message akak danna ID= SanjulaJeter
Harshani_maduwanthi
Puluwan nm matath dennako
Dushmantha Ranasinghe
සබ් එකට ස්තුතිය
Yesh Camilia
Pot Player Ekenam Play wenawa.
MaX-PoweR
pot eke weda mamath download karagattha..thanks...!
htw
Subtitles wada karanne na .
Kgal
Ane meka 4n eken baladdi mx player eken subtitle format eka support karanne nahane.. ekata wisadumak nadda..
Kgal
Meka balana ekath amarui wage dannam e tharam dukak winda me sub eka support nathi nisa ane plz meka tikak patalili sahagathai.. udawuwak denawada puluwan kenek
Harshani_maduwanthi
Sub file eka wada kranne nahane.
Yesh Camilia
Potplayer eke weda karanawa eke balanna.
Yesh Camilia
update karala nisa KMPlayer eketh weda
Harshani_maduwanthi
Update eka wada kra.thank uu. Puluwan nm what's wrong with secretary kim, school 2013 drama 2tath sinhala sub denna
Sandruwanamila
Princess' man ekata sub dendako. plz...........
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ashan lankanath
Thanks ............good luck ............
yamee
<3
Dulani
Video eka koheda ganne
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Achi
බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම වැඩිවේවා…✌Anonymous
Link aka nhne
Roshan
Thnx sis.Great job.Good luck.
Azuma Minato
ඒඒ ඩව්න්ලෝඩ් ලින්ක් එකක්වත් වැඩ නෑනෙ..
Advertisement
![Splash Splash Love [E01] Sinhala Subtitles | පොන්ග්ඩැං පොන්ග්ඩැන්ග් ආදරය [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/02/Splash-love-02.jpg)


බොහොම ස්තුතියි සබ් එකට :) :) ...
ජය වේවා.!