සිංහලෙන් නම් දාන්නේ ඉංග්‍රීසියෙන් දාපුවම රිපෝට් වෙන නිසා. එහෙම වෙලා ගොඩක් සබ් අයින් කරන්න වුනා කියලා දැනගන්න ලැබුනා. ඒ නිසා සිංහල නමෙන්ම හොයලා බලන්න. හොයාගන්නම බැරි වුනොත් මට මේල් එකක් දාන්න. මම හොයලා දෙන්නම්. හැබැයි මේල් එක එවපු ගමන්ම දෙන්න නම් බැරි වෙයි. මොකද මම සබ් ලඟ තියාගෙන නැහැ. මේල් එකෙන් හො…

සිංහලෙන් නම් දාන්නේ ඉංග්‍රීසියෙන් දාපුවම රිපෝට් වෙන නිසා. එහෙම වෙලා ගොඩක් සබ් අයින් කරන්න වුනා කියලා දැනගන්න ලැබුනා. ඒ නිසා සිංහල නමෙන්ම හොයලා බලන්න. හොයාගන්නම බැරි වුනොත් මට මේල් එකක් දාන්න. මම හොයලා දෙන්නම්. හැබැයි මේල් එක එවපු ගමන්ම දෙන්න නම් බැරි වෙයි. මොකද මම සබ් ලඟ තියාගෙන නැහැ. මේල් එකෙන් හොයාල තමයි දෙන්න වෙන්නේ.
අපි මොනවා හරි වැඩකට ගොඩක් දුර ගමනක් යනව නම් නැත්නම් අපි කොහෙ හරි ගිහින් ඒ වැඩේ ඉවර කරගන්න බැරි වුනොත් මොකද කරන්නේ… ඒ වැඩේ ඉවර කරගන්න කල් කොහෙ හරි නවතිනවා නේද.. හෝටලේක, කාමරේක වගේ තැනක. අපිට විතරක් නෙවෙයි හොල්මන් අවතාර වලටත් එහෙම ඉවර කරගන්න බැරි වුන වැඩ තියෙනවලු. ඉතිං එහෙම වුනාම එයාලටත් නවතින්න තැනක් ඕනෙනෙ. එතකොට එයාලට නවතින්න තියෙන තැනක් තමයි මේ හොටෙල් ඩෙ’ලුනා කියලා කියන්නේ. ඉතිං දැන් අපි මේ බලන්න යන්නේ ඒ හොටෙල් ඩෙ’ලුනා හි කතාවයි.
14 කොටස
මා ගෝ කිව්වා වගේම චන්ග් සොන්ග් නැතිවෙයි කියන බය මන්වුල්ගෙ හිතේ ඇති වුනාම චන්ද්‍රවෘක්ෂයේ මල් හැලෙන්න ගන්නවා. ඒසිදුවීමත් එක්කම තමන් බලාපොරොත්තුව ඉන්න කෙනා චන්ග් සොන්ග් ද කියලා මන්වුල් ගෙ හිතේ සැකයක් ඇතිවෙනවා. ඒකෙන් මන්වුල් තවත් අවුල් වෙනවා. අතීතයේ තමන් වෛර කරන කෙනාව මරන්න ඕනෙ වුනත් දැනු තමුන් ලඟ ඉන්න කෙනාට තමන් ආදරය කරනවා. ඉතිං තමන්ගේ අමනාපය දුරුකරගන්න මොනවද කරන්නෙ කියලා මන්වුල්ට හිතාගන්න බැරුවයි ඉන්නේ. ගිය වතාවෙ චන්ග් සොන්ග් උමග දිගේ ගියා වගේ මන් වුල්ත් උමග දිගේ යනවා. හැබැයි මාසයක් ගෙවිල ගියත් චන්ග් සොන්ග් ආවා වගේ මන් වුල් නම් ආයෙ එන්නෙ නැහැ.
ගැලපෙන පිටපත කොරියන්ඩ්‍රාමාx.ඉන් නමැති වෙබ් අඩවියේ හෝ ඩ්‍රාමාඩේ.නෙට් නමැති වෙබ් අඩවියේ හෝ ගූගල්හි සෙවීමක් කිරීමෙන් ලබාගත හැකිය
![]()
Due to copyright issues, we do not provide any torrent links.
6,485 downloadsDownload Hotel-Del-Loona-14.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
26 comments
Cemilia
Lakshi niroda
Aneh thnaku
geeganagamage
බොහෝම ස්තුතියි මේ ට්වි සීරියස් එක ගොඩක් ලස්සනයි
buddhi prasad
ගොඩක් ස්තුතියි අක්කේ!!!!
Chamika madushan
Thnx akke
Eynbro
ස්තුති අක්කේ ❤️
ඉතුරු දෙකේ සබ් දෙකත් ඉක්මනින් දාන්න
sasala
Thanks
vihanga induwara
Thank you akkiyo...
wickrama98
Akke Puluwnnm mekatath Sub Denwada...............Strong.Woman.Do.Bong.Soon
TEP
Thanks sis. Ikmanata sub Dunnata. Ithuru tikatath ikmanata sub denna. Good luck
Ishan Madusha
බොහොම ස්තූතියි
thanujamilandi
Thank you sub ekata.. Jaya wewa!! BS!!
menaka787
අම්මේ තවදෙකයි
නියමයි…සබ් එකට තැන්ක්ස්…sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
Dushperera
ස්තුතියි
nirodha uthpala
Thx for sub sis digatama sub denna labeva keya hadavatinma partana karanava sis obata jaya. ..
Rashmika dumidu
Thanx bro
Rashmika dumidu
thanx sis
EM Nishshanka
Sub ekata thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
EM Nishshanka
සබ් එකට තෑන්ක්ස්
shavendra
great subtitle thank you .wish you an act of courage to keep doing this
rashmika_jayasundara
Thank u sis
dagi1
tankz sub ekata ane link ekk ewannako dow kraganna
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Hotel Del Luna [E14] Sinhala Subtitles | සඳ නැවතුම්පල [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/08/Hotel-Del-Luna-001.jpg)



thankyou akke