අපි මොනවා හරි වැඩකට ගොඩක් දුර ගමනක් යනව නම් නැත්නම් අපි කොහෙ හරි ගිහින් ඒ වැඩේ ඉවර කරගන්න බැරි වුනොත් මොකද කරන්නේ… ඒ වැඩේ ඉවර කරගන්න කල් කොහෙ හරි නවතිනවා නේද.. හෝටලේක, කාමරේක වගේ තැනක. අපිට විතරක් නෙවෙයි හොල්මන් අවතාර වලටත් එහෙම ඉවර කරගන්න බැරි වුන වැඩ තියෙනවලු. ඉතිං එහෙම වුනාම එයාලටත් නවතින්න තැනක…

අපි මොනවා හරි වැඩකට ගොඩක් දුර ගමනක් යනව නම් නැත්නම් අපි කොහෙ හරි ගිහින් ඒ වැඩේ ඉවර කරගන්න බැරි වුනොත් මොකද කරන්නේ… ඒ වැඩේ ඉවර කරගන්න කල් කොහෙ හරි නවතිනවා නේද.. හෝටලේක, කාමරේක වගේ තැනක. අපිට විතරක් නෙවෙයි හොල්මන් අවතාර වලටත් එහෙම ඉවර කරගන්න බැරි වුන වැඩ තියෙනවලු. ඉතිං එහෙම වුනාම එයාලටත් නවතින්න තැනක් ඕනෙනෙ. එතකොට එයාලට නවතින්න තියෙන තැනක් තමයි මේ හොටෙල් ඩෙ’ලුනා කියලා කියන්නේ. ඉතිං දැන් අපි මේ බලන්න යන්නේ ඒ හොටෙල් ඩෙ’ලුනා හි කතාවයි.
15 කොටස
මන් වුල් එන්න පරක්කු වුනාම චන්ග් සොන්ග් ඒ ගැන ගොඩක් දුක් වෙනවා. ඉතිං මේ චන්ග් සොන්ග් ගැන දුක් වෙන මා ගෝ චන්ග් සොන්ග්ට අවස්ථාවක් දෙනවා අවුරුදු 200ක් අතීතෙට ගිහින් ඒ කාලෙ හිටපු මන් වුල්ව හමුවෙන්න. ඒත් යන්න කලින් මා ගෝ උපදෙසක් දෙනවා සන්චෙස්ට එහෙ තියෙන කෑම බීම කිසි දෙයක් කන්න බොන්න එපා කියලා. ඒත් අතීතෙට ගියාට පස්සේ චන්ග් සොන්ග්ට අතීතයේ ඉන්න මන්වුල් යෝජනාවක් කරනවා එයාගෙ 85 වෙනි ආවතේවකාරයා වෙන්න කියලා. ඒ වගේම මන්වුල් චන්ග් සොන්ග්ට බීම එකකුත් පිලිගන්නනවා. චන්ග් සොන්ග්ගේ තේරීම කොහොම වෙයිද…
ගැලපෙන පිටපත කොරියන්ඩ්‍රාමාx.ඉන් නමැති වෙබ් අඩවියේ හෝ ඩ්‍රාමාඩේ.නෙට් නමැති වෙබ් අඩවියේ හෝ ගූගල්හි සෙවීමක් කිරීමෙන් ලබාගත හැකිය
![]()
Due to copyright issues, we do not provide any torrent links.
6,648 downloadsDownload Hotel-Del-Loona-15.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
24 comments
Chamika madushan
Virajcom
Sub ekata godak thanxx.. sub eka enakam balagena hitiye..
sasala
Thanks akke
rehani
thank you soo much dr...
geeganagamage
බොහොම ස්තුතියි සහෝදරි මේක දෙනකම් ඉවසිල්ලක් නතුව හිටියේ
vihanga induwara
Thank you sis...
TEP
Ammo sub eka denakan bala bala hitiye. Thanks for sub sis. Ikmanata anith ekak denna. Good luck.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
sachintha
හැකි නම් Arthdal Chronicles සීරීස් එකටත් සබ් දෙන්න...
Deshani
Thank you
menaka787
thank for sub
thanujamilandi
Thank you sub ekata... aluth kathawak denna hode aye... Jaya wewa!! BS!!!
Ishan Madusha
ස්තූතියි සබ් එකට
Sahan Sulakkhana
sub ekata godak sthuthiyi sahodaraiya
Duhara
thankz akke...
TEP
"Come Back Mister " ekatath sub denna akke. Godakalayak balan hitiya kauruth sub dunne ne. Puluwannam mekatath sub denna
EM Nishshanka
ස්තූතියි
Chani17
Thank you
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
sameera50354
Apoi mama hituwe iwarai kiyalaaaa tawa tiyanawaaa ne thanks sub ekata digatama karanna
nirodha uthpala
Thx for sub sis digatama sub denna labeva keya hadavatinma partana karanava sis obata jaya....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
rashmika_jayasundara
Thank u
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thnx akke kill it drama ekatath sub denna plwnm