Watch Trailer

Titans (2018-) [S02 : E01] Sinhala Subtitles | ට්‍රයිගොන් ආගමනයට පසු.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැමෝටම? ඔන්න එහෙනම් අපි ටයිටන් කතාමාලාවේ දෙවන කතා සමය සමගින් තමයි මේ එකතු වෙන්නේ. මාස ගානකට පස්සේ නැවත එකතු වෙන නිසා අන්තිමට උන දේවල් පොඩ්ඩක් අමතක වෙලත් ඇති. කමක් නැහැ අපි ඒ අමතක උන දේවල් එක්ක වැඩේ පටන් ගමු. ගිය කතා මාලාව පුරාම අපි දැක්කේ රේචෙල් හරහා එයාගේ තාත්තා වන ට්‍රයිගොන්ගෙන් අපේ ලෝකයට…

කොහොමද හැමෝටම? ඔන්න එහෙනම් අපි ටයිටන් කතාමාලාවේ දෙවන කතා සමය සමගින් තමයි මේ එකතු වෙන්නේ. මාස ගානකට පස්සේ නැවත එකතු වෙන නිසා අන්තිමට උන දේවල් පොඩ්ඩක් අමතක වෙලත් ඇති. කමක් නැහැ අපි ඒ අමතක උන දේවල් එක්ක වැඩේ පටන් ගමු. ගිය කතා මාලාව පුරාම අපි දැක්කේ රේචෙල් හරහා එයාගේ තාත්තා වන ට්‍රයිගොන්ගෙන් අපේ ලෝකයට වෙන්න යන විනාශය ගැන සහ ඒක නතර කරන්නේ කොහොමද කියන එකයි. එත් අවසානයේ ඔහු අපේ ලෝකයට එනවා. ඩික්, කෝරි සහ රේචෙල් කාටවත් ඒක නතර කරගන්න පුළුවන් උනේ නැහැ. එත් එක්කම රේචෙල් බේරගන්න ඩික් එයාල ඉන්න ගෙදරට යනවා අපි දැක්කා.

ඊට පස්සේ තමයි ට්‍රයිගොන් එයාගේ බලය පාවිච්චි කරලා ඩික් ග්‍රේසන් කියන පුද්ගලයාගේ අඳුර එලියට අරගන්නේ. ඔහුට යම් දර්ශනයක් දකින්න සලස්වනවා ට්‍රයිගොන් විසින්. ඒ දර්ශනය තුලින් තමයි අපි දැක්කේ බැට්මෑන් විසින් කරන විවිධ සාහසික ක්‍රියා වලට එරෙහිව ඩික් ක්‍රියාත්මක වෙලා අවසානයේ බැට්මෑන්ව ඩික් විසින් මරාදමන්නේ. ඔන්න ඔය දර්ශනය අවසානයේ අපි දැක්කා ඩික්ගේ ඇස්දෙක කළුවෙලා එයාව ට්‍රයිගොන් විසින් පාලනය කරන මට්ටමකට පත් කරගෙන කියල. එතනින් ඒ කතාව අවසන් වෙනකොට අපි දැක්කා තවත් සිදුවීමක්.

ඒ තමයි දෙවෙනි කතා මාලාව හරහා එකතු වෙන නව චරිතයක් වන කෝනර් කෙන්ට් හෙවත් සුපර් බෝයි සහ ක්‍රිප්ටෝ නමැති සුපිරි බලයක් තියෙන බලුපැටියා. ඒ වගේම ඊට අමතරව ඇක්වාලෑඩ්වත් අපිට ඉදිරි කොටස් තුලින් දැකගන්න ලැබේවි. මේ කතා කලේ සුපිරි වීරයන් ගැන ඒ වගේම වීරයෝ ටික එක්ක සටන් කරන්න අලුතෙන් හතුරෝ ටිකකුත් එකතු වෙනවා. ටයිටන් කණ්ඩායමේ ප්‍රධාන හතුරෙක් වන ඩෙත්ස්ට්‍රෝක් සහ එයාගේ දුවත් එකතු වෙනවා. මුලින් ඇය ටයිටන් සාමාජිකාවක් උනාට පසුකාලීනව සතුරෙක් බවට පත්වෙන බව තමයි කොමික් වල සඳහන් වෙන්නේ. විල්පසන් පවුලේ සාමාජිකයෙක් වන රෝස් විල්සන් අපිට පූර්ව ප්‍රචාරක පටන් දකින්න ලැබුනා. ඒ වගේම ටයිටන් ටවර් එකත් මේ කතා සමය තුල දකින්න ලැබේවි. ඊට අමතරව ඩොක්ටර් ලයිට් සඳහා Fear the Walking Dead සඳහා රංගනයෙන් එක්වූ  Michael Mosley පවා එකතු වෙනවා.  එහෙනම් අද කොටස ගැන කියන්න කලින් බලන්න කියල අරාධනා කරන ගමන් මම ගිහින් එන්නම්. හැමෝටම ජය!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

10,039 downloadsDownload Titans.S02E01.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

10,039 downloadsDownload Subtitles26 KB

49 comments

  1. charukauc

    thank you #hasantha #aiye
    puluwannam comic wala wadipura wistara issaraha lipi wala denna,
    jaya wewa.....

  2. Stranger

    thanks

  3. tv malli

    thanks bro sub

  4. pasi.roy

    THxx Bro Puluwan num The Handmaid Tale Eke Ithuru ep tikata ikmanata sub danna

  5. Thushanga Pium

    ude idn enkn baln hitiye thanks

  6. sacheee35

    උපසිරැසි වලට ස්තූතියි.....මේක දෙනකන් බලාගෙන හිටියේ

  7. menaka787

    denakan hitiye

    thanx for sub

    1. Saranga2001

      Thanks saho

  8. ChamalKanishka

    thnx sub ekata

  9. madawaththa

    Elm.. Tnx Brother..

  10. Hiran Eranda

    Thanks For Sub Hasantha Ayiye...

  11. Kanchana

    Thanx saho

  12. Ayesh Prashan

    Thank You

  13. madhawa_max

    thank you අයියේ. දිගටම කරමු . ජය වේවා.

  14. සසිඳු කවීශ ගමපතිරණ

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!
    දෙනකල්මයි බලන් හිටියෙ.

  15. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට සහෝ

  16. සනිඳු ලක්ඛිත

    උපසිරසට බොහොම ස්තූති හසන්ත අයියේ..13 reasons why එකටත් ඉකමනින් උපසිරස ලබා දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා..ජය වේවා..බුදුසරණයි...!

  17. theekshana128

    thanks for sub brother

  18. Mohomed_Ismath

    බොහෝම ස්තූතියි..

  19. Ishara_sw

    බොහොම ස්තූතියි සබ් එකට...

  20. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

  21. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  22. Pasindu De Silva

    බොහොම ස්තුතියි.ජයෙන් ජයම වීවා.

  23. Navidu lakshan

    Sub ekta thanks

  24. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    ඉක්මනටම සබ් එක අරන් ඇවිත්....
    දිගටම සබ් දෙමු....

  25. rashmikanaveen29

    elma thanks

  26. Uvindu Dilshan

    Sub ekata thankx bro

  27. Naveen Rangana

    Thanks for Subtitle.....................
    Jayawewa..................!!!!!!!!!!!!!!!!!!

  28. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. roshanst

    thank you

  30. ruchiralakmal

    Thanks for the sub!!!!!

  31. Nilupul Madukapriya Perera

    උපසිරසියට ස්තුතියි හසෝ

  32. DanukaMalinga

    කොහොමද ඔයාලගෙන් movie එකක් download කරන්නේ?

  33. dx12

    Thanks saho
    Godk pin saho
    Good luck

  34. toonmo

    tnx buddy,

  35. khalid98

    super 30 sub please?

  36. Nadeeka chalani

    Sub akata thanks saho.me tv series akath super hero kathawakne.super girl super hero kathawak nisa nawaththuwa neda.ai ithin aye super hero katha walata sub karanne.aka nisa super girl ake ithiri kotas walata sub denawada. Kathawe bagayak balala wadak nane yalu aka nisa sub tika hadala danawada yalu.samawenna karadarayaknam.

  37. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තූතියි

  38. Danushka Wickramaarachchi

    Thanks Machanla. Good Luck.

  39. sasala

    Thenks

  40. Shehan putha

    Thanks bro

  41. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) :)
    ජය වේවා.!

  42. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .....!

  43. Thiliya034

    Thanks Sinhala sub ekata digatama me wagema karagena yanna

  44. Gayan_madushanka_

    Thanks bro

  45. rockz2020

    බොහොම ස්තූතියි සහෝ✌
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    1. kavindu kalhara

      සබ් එකට තෑන්ක්ස් බං.Servent s01 එකටත් සබ් දෙන්න පුළුවන් ද මචං?පට්ටයි ඒකත්!!❤️

  46. Sajithlakshan

    thanks ...............

  47. MAALnath

    Thanks .................good luck ..................