අපි මොනවා හරි වැඩකට ගොඩක් දුර ගමනක් යනව නම් නැත්නම් අපි කොහෙ හරි ගිහින් ඒ වැඩේ ඉවර කරගන්න බැරි වුනොත් මොකද කරන්නේ… ඒ වැඩේ ඉවර කරගන්න කල් කොහෙ හරි නවතිනවා නේද.. හෝටලේක, කාමරේක වගේ තැනක. අපිට විතරක් නෙවෙයි හොල්මන් අවතාර වලටත් එහෙම ඉවර කරගන්න බැරි වුන වැඩ තියෙනවලු. ඉතිං එහෙම වුනාම එයාලටත් නවතින්න තැනක…

අපි මොනවා හරි වැඩකට ගොඩක් දුර ගමනක් යනව නම් නැත්නම් අපි කොහෙ හරි ගිහින් ඒ වැඩේ ඉවර කරගන්න බැරි වුනොත් මොකද කරන්නේ… ඒ වැඩේ ඉවර කරගන්න කල් කොහෙ හරි නවතිනවා නේද.. හෝටලේක, කාමරේක වගේ තැනක. අපිට විතරක් නෙවෙයි හොල්මන් අවතාර වලටත් එහෙම ඉවර කරගන්න බැරි වුන වැඩ තියෙනවලු. ඉතිං එහෙම වුනාම එයාලටත් නවතින්න තැනක් ඕනෙනෙ. එතකොට එයාලට නවතින්න තියෙන තැනක් තමයි මේ හොටෙල් ඩෙ’ලුනා කියලා කියන්නේ. ඉතිං දැන් අපි මේ බලන්න යන්නේ ඒ හොටෙල් ඩෙ’ලුනා හි කතාවයි.

16 කොටස (අවසන් කොටස)

මන්වුල්ගෙ කාලය දැන් අවසන් වීගෙන එන්නේ. ඒ අවසානයට දැන් තියෙන්නේ බොහොම ටික කාලයයි. ඉතිං ඒ කාලය ගතවෙන්න කලින් මන් වුල් යවන්න ඕන අය ඉන්නවා. ඒ තමයි එයා ලඟින්ම ඉන්න සේවකයො වෙන කිම් මහත්තයා, චෝයි නෝනා වගේම කිම් ජුන් හයින්. ඉතින් මේ තරම් කාලයක් තමන් එක්ක හිටිය මේ අයගෙ අමනාපකම් ටිකත් නැති කරලා තමයි එයාලව යවන්න ඕනේ. කොහොම වුනත් ඒ හැමෝම තමන් යන එක ගැන වගේම සඳ නැවතුම්පල නැතිවෙන එක ගැනත් හරිම දුකෙන් තමයි ඉන්නේ.

ඔන්න එහෙනම් බොහොම අමාරුවෙන් ඒකත් බලලා ඉවර කලා නේද? හිතුවට වඩා පරක්කු වුනා ඔයාලට කතාව ගේන්න. ඒකට සමාවෙන්න ඕනේ. ඉතිං උපසිරැසි හොඳද? තව වෙනස් වෙන්න ඕන දේවල් තියෙනවද… හැමෝගෙම අදහස් කියන්න. එහෙනම් ආයෙමත් අපි ලස්සන කතාවකින් හමුවෙමු.

ආහ්… කතාව අන්තිම තත්පරය වෙනකල් බලන්න. හෝටලයට එන ඊලඟ ප්‍රධානියා කොයි වගේ කෙනෙක්ද කියලා….

ගැලපෙන පිටපත කොරියන්ඩ්‍රාමාx.ඉන් නමැති වෙබ් අඩවියේ හෝ ඩ්‍රාමාඩේ.නෙට් නමැති වෙබ් අඩවියේ හෝ ගූගල්හි සෙවීමක් කිරීමෙන් ලබාගත හැකිය

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

6,891 downloadsDownload Hotel-Del-Loona-16.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.         

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

6,891 downloadsDownload Subtitles37 KB

55 comments

  1. Sahan Sulakkhana

    ලස්සනට උපසිරසි ටික දුන්නා අක්කි, එහෙම පරක්කුවක් නැහැ, ඒ වගේම ලස්සන කතාවක්. ඒ වගේම ඉල්ලනවා තවත් හොඳ korean රොමැන්ටික් කතාවකට sub අරගෙන එන්න කියලා. ඉතින් හමු වෙන්නම් ඊළඟ කතාවෙන්. ඔයාට ගොඩාක් ස්තුතියි.දිගටම කරගෙන යන්න. ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා! කියලා පතනවා.

    1. 0712401179

      ලබාදුන් උපසිරසි වල අඩුපාඩුවක් දැනුනෙම නැ.ඒ වෙනුවෙන් ඔබට ගොඩක් ස්තුතියි.

  2. geeganagamage

    බොහොම ස්තුතියි මේ ලස්සන කථාව අවසන් වෙනතුරු අරගෙන ආවාට පුළුවන්නම් playful kiss season 2 එකට සබ් කරන්න .

  3. Opal Pravishka

    ලස්සනට හදලා තිබ්බා අක්කා...ආයෙත් මේ වගේ කොරියානු එකකට සබ් කරන්න අක්කේ...රොමෑන්ස් වලටම අයිති නොවන මේ වගේ ලස්සන සංකල්පයක් වටා ගෙතුනු ලස්සන කොරියානු කතාවකට සබ් කරන්න අක්කේ..බොහොම ස්තුතියි අක්කේ මේ කතා මාලාව පිට සිංහලට පරිවර්තනය කරලා දුන්නට..❤️

  4. TEP

    Thanks for sub sister .

  5. shavendra

    you did it great. wish you act of courage to keep doing this

  6. Bomilapiyumal

    හැමදේටම ස්තුතියි
    මේ වගේ සුපිරි කතාවක් තවත් ඔනේ

  7. Deshani

    think you
    you did a great job dr
    thanks again :)

  8. umesha prabodani

    Thanks akke.me wage thawa lassana kathawakt ikmnt sub genno.good luck .

  9. Chamika madushan

    Thnx akke thawa drama ekakata sub denna

  10. shamifer

    wow.eka nm niyamai.asawen baluwa.thank u oyage sub ekta.

  11. Ishan Madusha

    බොහොම ස්තූතියි.පුළුවන්නම් Arthdal Chronicles එකට සබ් දෙන්න
    ජය වේවා!

  12. Cemilia

    thankyou akke sub ekata.

  13. thanujamilandi

    Sub eka godaaaaaaaak hodaiiiiiii Godak isthuthi wenawa oyage sewayatai mahansiyatai... Digatama sub demu.... Jaya wewa!! BS!!

  14. Virajcom

    Thanxx sis sub ekata

  15. yohan90

    Thanks sis sub ekata godak lassana kathawak

  16. SanjulaJeter

    thank you sis

  17. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි අක්කේ

  18. nirodha uthpala

    Thx for sub sis digatama sub denna labeva keya hadavatinma partana karanava sis obata jaya. ...

  19. Bigbose

    Ekmanatama අලුත් akak danna

  20. PROCRN

    sub eksts thanks akke thawa me wage drrama ekakata sub ekak denna jayama wewa

  21. rehani

    thank you soo much...

  22. Thrishala95

    sub ekata thanks akke..
    labana 20 wenida release wena 'Vagabond' korean drama ekatath sub dennako.........................

  23. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    තවත් සුපිරි කතා මාලාවක් අරන් එමු....

  24. udayakumari

    බොහොම ස්තුතියි .ඔයා හොඳට උපසිරස දීලා තියෙනවා .ලස්සන කතාවකින් ආයේ හමු වෙනකම් බලා ඉන්නවා .

  25. sasala

    ගොඩක් ස්තුතියි අක්කේ . ඔබගෙ සියලු වැඩ කටයුතු සාර්තක වෙවා........

  26. Nethmi De Silva

    Godak thanks me vage lassana korean kathavakata sub dunnata..

  27. lushan...thusi

    ඔන්න අද තමයි බලලා ඉවර කලේ කතාව ගැන කියනවනම් ආයෙ සුපිරි ඒවගෙම තමයි උපසිරසි නියමෙට තිබුනා ඔක්කොම කොටස් වලට comment එකක් දාන්න බැරිඋන එකට සමාව ඉල්ලනවා නැවතත් hotel blue moon වලින් හමු වෙමු අක්කෙ ජය වේවා කරන කියන් සියලු වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා

  28. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. Thanujaka

    එපිසෝඩ් එකින් එකට කමෙන්ට් කරන්න වත් ස්තූති කරන්නවත් බැරි උනා.
    අද එපිසෝඩ් සියල්ලම බලා අවසාන කරා වගේම ඒ වෙනුවෙන් ස්තූති කිරීමක් කල යුතුමයි.
    Tv series එක කලින් දැනන් ඉදලා සබ් හොයාගෙන ඇවිල්ලා බලපු කතා මාලවක් නෙමෙයි මේක.
    ඔයාගේ පෝස්ට් දැකලා කමක් නෑ ඔන්න ඔහේ බලනවා කියල නිකං සැකෙන් සැකෙන් වගේ බලපු කතා මලාවක් මේක.
    ඔබතුමිය නොහිටින්න මෙවන් අගනා කතා මාලවක් නිරපරාදේ මග හැරෙනවා.
    මේතාක් මම බලපු රසවත්ම tv series එක තමයි මේක.
    මුල සිට අග දක්වාම සබ් දීල දක්වපු දායකත්වයට ඉතාමත් ස්තූතියි ඔබතුමියට.
    නැවතත් මෙවන් රසවත් කතා මාලාවකින් ඔබව හමුවෙන්න බලාපොරොත්තු වෙනවා.
    ජය වේවා.

  30. Sulakshana Thilakarathna

    ගොඩක් ස්තුතියි අක්කෙ,, මේ කැපවීමට.. පුලුවන්නම් ඊලඟට හොදට හිනා වෙන්න පුළුවන් comedy romance එකක් දෙන්න. ජය වේවා!!

  31. EM Nishshanka

    Thanks sis

  32. TEP

    What's wrong with secretary kim eke sub denna akke. Kauruth mekata sub denne ne ekai

  33. rashmika_jayasundara

    Thank u sis me lassana tv series ekt...All the best..

  34. Viraj_chathuranga

    Thank you sub ekata... mn balapu hodama drama ekak me!

  35. yevon1992

    maru anthima wenakanma baluwaaaaa thanksss dr

  36. shavindya

    Thanks for these all subtitles please can you give more subtitles for korean dramas ? These subtitles are very good

  37. Ishara_sw

    බොහොම ස්තූතියි සබ් එකට...දිගටම සබ් දෙන්න....

  38. nadi66

    Hari lassanai සහෝදරි isthuthi oyata ane dear puluwan nam mekata wath sub ennako
    Jumong❤️❤️❤️❤️❤️❤️❤️

  39. akila_1

    ane macho kathawa nama sinhalan danna epa search karankota hoyagana amrui kathwa mokakda kiyala

  40. Ruchira Senevirathne

    Korean Drama වල සබ් දෙනකොට pahe.in එකේ කොපියට ගැලපෙන්න දෙන්නකො ඒකෙන් ඩව්න්ලෝඩ් කරගන්නත් ලේසියි වීඩියෝ කොලිටියත් හොදයි.එනිවේ සබ් එකට තැන්කූ

  41. Hasitha

    අවසාන හරියේ නැවත මැන් වුල් සහ කු චන් සොන් එකට ඉන්නේ කොහොමද. වෙනත් භවයක්ද ඒ හැමෝගෙම. ඒ ටික තේරුනේ නෑ

  42. Hasitha

    ගොඩක් ස්තූතියි. ඔයා නිසා ඒ කතාව තවත් ලස්සන උනා. හැමදේම ලස්සනට තේරුම් ගත්තේ ඔයා නිසා. Great job dear. Keep it up. ❤

  43. kalpa madushanka

    Sub ekata thanks sahodari.. thunweni.episode eke sub eka na neda ?

  44. kanishka perera

    3, 4 කොටස් වල සබ් හොයාගන්න නැහැ කියනවා. ඕනෙ අය මට මේල් එකක් දාන්න.
    [email protected]

  45. Kanishka Gihani Uduvid

    උපසිරැසි වලට අදහස් දක්වපු හැමෝටම ස්තූතියි. 3, 4 කොටස් වලට උපසිරැසි හොයාගන්න බැහැ කියලා කියනවා. ඒ කොටස් දෙකේ උපසිරැසි ඕන අය මට මේල් එකක් දාන්න. මම සබ් එවන්නම්.

    [email protected]

  46. maikee

    බොහොම ස්තුතිය මං ඔක්කොම කොටස් වල සබ් ටික බා ගතතා. හැම කොටසකටම කමෙන්ට් දාන්න කම්මැලි එ නිසා අන්තිම එකට දාන්න හිතුවා . තැන්ක්ස් තව කොරියන් කතා වලට සබ් දෙන්න. මං මේ දවස් වල කොරියානු කතා පිර පිර බයිස්කෝප් එකෙන් අරන් බලනවා

  47. supuni ukwatte

    season 02 ekatath sub denna

  48. sandesh

    කු චන් ස‌ොන්ග‌ෙ සහ මන් වුල්ග‌ෙ ඒ ලස්සන කථාව අපිට ගෙනාවට ස්තූතියි.
    ද‌ෙවනි ක‌ොටසක් ආව‌ොත් ඒකත් ඔනි
    *අන්තිමටම ප‌ෙන්නන්න‌ෙ ඊළග ආත්මයද?

  49. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  50. Lakmina

    සබට ගොඩක් ස්තූති..

Load more comments