Watch Trailer

Typewriter S01E04 Sinhala Subtitles | අහිංසක ආත්මයක බිල්ලක්… [සිංහල උපසිරැසි සමඟ]

තුන්වෙනි කොටසින් දුන්නු කුතුහලය නිමෙන්නත් කලින්ම මේ අරන් එන්නේ ටයිප්රයිටරේ හතරවෙනි කොටස. Netflix වලින් පිදෙන මේ අලුත්ම හින්දි කතා මාලාවට IMDb අගය මේ වෙද්දී 6.5ක් සටහන් වෙනවා. ඒවා මේවා මොනා උනත් කැත නැතුව කුතුහලයෙන් බලන්න පුළුවන් කතාවක් තමා ටයිප්රයිටර් කියන්නේ කියලා බලපු අය දන්නවා. එහෙනම් කලින් කොටස…

තුන්වෙනි කොටසින් දුන්නු කුතුහලය නිමෙන්නත් කලින්ම මේ අරන් එන්නේ ටයිප්රයිටරේ හතරවෙනි කොටස. Netflix වලින් පිදෙන මේ අලුත්ම හින්දි කතා මාලාවට IMDb අගය මේ වෙද්දී 6.5ක් සටහන් වෙනවා. ඒවා මේවා මොනා උනත් කැත නැතුව කුතුහලයෙන් බලන්න පුළුවන් කතාවක් තමා ටයිප්රයිටර් කියන්නේ කියලා බලපු අය දන්නවා. එහෙනම් කලින් කොටස මතක් කරගෙන ඉමු.

ෆකීර් කියන්නේ කවුද? එයාගේ ජීවිතේ වෙනස් උනේ කොහොමද කියලා පහුගිය කොටසෙදි පෙන්නුවා. ෆකීර් සහ එයාගේ අම්මා චාරු සරල අහිංසක දිවිපෙවතක් ගෙවමින් හිටපු දෙන්නෙක්. චාරුට තිබ්බා මායා බලයක්. ඇය ඒ දේ අනිසි විදිහට පාවිච්චි කරේ නැහැ. ඒත් එක සිදුවීමකින් හැමදේම කණපිට ගැහුවා. චාරු ජීවිතයෙන් සමුගත්තා, ඒ ගියේ ෆකීර්ට තමන්ගේ හැම බලයක්ම දීලයි. ෆකීර් පෑල දොරින් පැන ගියේ චාරු ලෝකයා ගැන දුන්නු වෛරයත් හිතේ ගුලිකරගෙන. එමු වර්තමානයට. ජේම්ස්ව මරනවා ඇහින් දැක්කට පස්සේ සෑම් ඉන්නේ ජෙනි ගැන භීතිකාවකින්. භීතිකාවකට එහා ගිය ආසාවක් සෑම්ගේ හිතේ තිබ්බා. ඒ හින්දයි පුරුදු විදිහට ඉස්කෝලෙන් කට්ටි පැනලා මෙයා ජෙනීව හම්බෙන්න ගියේ. මේ අතර පොලිසියට ජෙනී ගැන සැකයක් ඇතිවෙනවා. දැනට මැරුණු 3දෙනාම යම් විදිහකින් හෝ ජෙනීට සම්බන්ධයක් තියෙන අය. බලමු මොනවා වෙයිද කියලා.

අද කොටස පටන්ගන්නේ තවත් අතීත සිදුවීමකින්. ෆකීර් කියන්නේ දැන් පොලිසිය පන්නන අංක එකේ මිනිමරුවෙක්. පාරේ ගමන් කරන පොලිස් නිලධාරිනියක් හදිසියේ ෆකීර්ව දකිනවා. පාලු පාරක තනිපංගලමේ ඈ මොනවා කරයිද? බලමු එහෙනම්. ඔය අතර වර්තමානෙට ආවොත් හතරේ කල්ලියේ පුංචි ප්‍රශ්නයක් ඇති වෙන එක විශේෂයි. ඒ වගේම ජෙනීට මෙච්චර කල් එයා හොයපු නැනීව හම්බවෙනවා. සෑම් චාටුවෙන් කකුල කැඩුණු මෝසෙස්වත් අල්ලගන්නවා, පහුගිය වෙච්ච දේවල් දැනගන්න ඕන නිසා. බලන්න, අදත් ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. අවසන් කොටසත් එක්ක කවිෂල් මලයා ඒවි. ජය වේවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය NF WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

5,485 downloadsDownload Typewriter-S01E04.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මැක්ෂිමස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Previous BT1

All BT1

Next BT1

             

 

Subtitles by

PHOENIX

Subtitles

5,485 downloadsDownload Subtitles23 KB

25 comments

  1. GD Dhanushka

    supiri...... thanx for sub......

  2. darkneon

    tnx
    sup eka supiri

  3. Kanchana

    Thanx saho

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  5. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....

  6. Dushan Tharuka

    Thanks Bro

  7. Lahiru Kekulandara

    sub ekata thanks bro

  8. Lahiru Kekulandara

    meka iwarawela puluwannam Smallvill ekata sub dennako

  9. Kavinda7344

    niyamai.sub ekata thanks.dn nm inna beh.ikmanata 5ta sub dannoo

  10. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahooo ...

  11. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. ඉතුරු එපිසෝඩ් ටිකටත් ඉක්මනට සබ් එක ගේන්න :)
    ජය වේවා.!!

  12. Naveen Rangana

    Thanks for Subtitle.......................
    Jayawewa....................!!!!!!!!!!!!!!!!!

  13. Ayesh Prashan

    Thank You

  14. Kavishka

    pissu hadenawa eelanga episode ekath gndo supiri ! jayawewaa !

  15. malshika

    tnx saho

  16. prageeth

    thanks

  17. Pramukmili

    thanxx bro.........

  18. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  19. roshanst

    THANK YOU

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. nishannw

    Thank u

  22. harris

    Thnks bro

  23. ruchiralakmal

    Thanks for the sub!!!!!!!

  24. Sahan

    thanks a lot saho sub ekata

  25. Ravindra

    Thanks