Watch Trailer

Farzi [S01: E01] Sinhala Subtitles | කබලෙන් ලිපට වැටුන කලාකාරයා [සිංහල උපසිරසි]

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවෙ මේ වසරේ(2023) පෙබරවාරි 10 වන දින(අද) තිරගත වූ Black Comedy Crime Drama ගණයට අයත් වෙබ් කතා මාලාවක මුල් උපසිරැසිය රැගෙනයි. The Family Man සීරියස් එක මතක ඇති නේ. ඒක කලේ Raj & DK කියන සුපිරි චිත්‍රපට අධ්‍යක්ෂක වරුන් දෙදෙනා. එය…

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවෙ මේ වසරේ(2023) පෙබරවාරි 10 වන දින(අද) තිරගත වූ Black Comedy Crime Drama ගණයට අයත් වෙබ් කතා මාලාවක මුල් උපසිරැසිය රැගෙනයි.

The Family Man සීරියස් එක මතක ඇති නේ. ඒක කලේ Raj & DK කියන සුපිරි චිත්‍රපට අධ්‍යක්ෂක වරුන් දෙදෙනා. එයාලගෙ අලුත්ම වැඩේ තමා Farzi කියන්නේ. මේකත් සුපිරිම වෙබ් සීරියස් එකක් තමා. Shahid Kapoor, Vijay Sethupathi, Kay Kay Menon, Raashii Khanna, Bhuvan Arora යන රංගන ශිල්පීන් දායක වෙනවා. ශාහිඩ් කපුර් වගේම විජේ සේදුපති කියන දෙන්නම OTT කියන මාධ්‍යයෙන් වෙබ් සීරියස් එකකිං දැකගන්න හම්බෙන පලවෙනි පාර තම මේ. මේක නිකුත් වෙන්නේ Amazon Prime හරහා. ඒ වගේම මේ සීරියස් එක දැනට IMDB අගය 8.6 ක අගයක් ලබගෙන තියෙනවා.


එහෙනම් අපි කතාවට බහිමු. සනි කියන්නේ දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. මෙයාගෙ සියා ක්‍රාන්ති කියලා පත්තර කන්තෝරුවක් කරන කෙනෙක්. මෙයාගෙ යාළුවා ෆිරෝස්, එයත් මේකෙම තමා වැඩ කරන්නේ. සීයා ගත්තු ණයක් හිංදා ඒක ගෙවාගන්න බැරුව පත්තර කන්තෝරුව වහන්න වෙනවා. ඉතිං සනියි එයාගෙ යාළුවයි මේකට මොක ද කරන්නේ, මේ දෙන්නට ගොඩ ඒමක් තියෙයිද නැද්ද? ඒක දැනගන්න නම් අනිවාර්‍යෙන්ම මේ කතාව නරඹන්න කියලා මං ඔයාලට ආරාධනා කරනවා. මුල ඉදලා අගට හොද කුතුහලයකින් නරඹන්න පුළුවන් කතා මාලාවක් මේක.

ඊලග කතාවට උපසිරැසිය අශාන් විමුක්ති අයියා අරගෙන ඒවි. එහෙනම් තවත් මෙවැනිම උපසිරැසියකින් හමුවන තෙක් ඔබට සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

27,532 downloadsDownload Farzi.S01E01.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles by

රවිඳු හේෂාන්

Subtitles

27,532 downloadsDownload Subtitles28 KB

28 comments

  1. මයුර

    නියමයි... සබට තුති මචෝ...

  2. Bimsara Yashan(ඔලිව)

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. බලන්නම හිටපු එකක්. ජයවේවා!

  3. මිනුල

    බයිස්කෝප් එකෙන් බලාපොරොත්තුවෙන් හිටපු සබ් එකක් හැබැයි මෙච්චර ඉක්මනින් දෙයි කියලා හිතුවේ නෑ පට්ටම තැන්ක්ස් බයිස්කෝප්

  4. Kushan

    Sub akta thanks

  5. Anonymous

    ත්‍රිලර් සීරීස් නම් අතහරින්නේ නෑ
    තැන්ක්ස් සහෝ

  6. shan

    1080×265 nathuwa 1080×264 link ekak thynwanm baiscopedownload site ekta daannako
    Night time data walin download kragnna thibba link eka dammoth

    1. Ravindu_Heshan

      720p x264, 480p x264 deela tynne saho

    2. shan

      Complete season ekma thyna 1080×265 link ekak deela thynwa bn
      E copyata sub wadada bn

    3. Ravindu_Heshan

      sub okkoma awata site eke awata passe tama danne baiescopedownd eke danne saho

    4. nethsara anuhas

      Film eke sinhala subtitles ganne komada

  7. Naveen Mbr

    බොහොම ස්තූතියි අයියේ!

    1. Ravindu_Heshan

      ❤️❤️❤️

  8. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  9. Buddhika laKMal

    බලාගෙන හිටපු සීරිස් එකක්.. බොහෝම ස්තූතියි මචං සබට....

    1. Lucifar

      ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න tnx ❤️

  10. Naveen

    උපසිරසියට තුති

  11. Anonymous

    සුපිරියියියියියියියියියියියියියි.........

  12. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  13. naara

    ithuru tikath ikmanin demu
    thanks

  14. Anonymous

    patta

  15. Achi

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..
    Typing හැකියාව හා English දැනුම
    තව තවත් වැඩිවේවා…✌

  16. විමා

    සබට බොහොම ස්තුතියි මලේ.

  17. Anonymous

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  18. sahangayantha

    Thanks a lot saho sub ekata

  19. ishan

    sub ekata thx okkotama

  20. නිරෝෂ්

    thanx bro

  21. Manu

    Godak sthuthi..Jaya wewa!

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P