කොහොමද හැම කෙනෙක්ටම? ඔන්න එහෙනම් ඇමසෝන් ප්‍රයිම්ලගෙ අලුත්ම ඉන්දියානු කතා මාලාවෙ දෙවනි එපිය අරගෙන ආව. සාමාන්‍යයෙන් ඉංග්‍රීසි සබ් එකක් කරගෙන ඉන්න මම මේකට එකතු වුණේ කාරණා දෙකක් නිසා. එකක්තමා විජේ සේදුපති සහ ශහිඩ් කපූර් කියන ප්‍රියතමයන් දෙපළක් මෙහි රංගනයෙන් දායක වීම. අනිත් හේතුව තමා මේ රාජ් ඇන්ඩ් ඩීකේ…

කොහොමද හැම කෙනෙක්ටම? ඔන්න එහෙනම් ඇමසෝන් ප්‍රයිම්ලගෙ අලුත්ම ඉන්දියානු කතා මාලාවෙ දෙවනි එපිය අරගෙන ආව. සාමාන්‍යයෙන් ඉංග්‍රීසි සබ් එකක් කරගෙන ඉන්න මම මේකට එකතු වුණේ කාරණා දෙකක් නිසා. එකක්තමා විජේ සේදුපති සහ ශහිඩ් කපූර් කියන ප්‍රියතමයන් දෙපළක් මෙහි රංගනයෙන් දායක වීම.
අනිත් හේතුව තමා මේ රාජ් ඇන්ඩ් ඩීකේ දෙන්නගෙ නවතම නිර්මාණය වීම. ඒ දෙන්නගෙ වැඩ ගැන දන්නවනෙ ෆැමිලි මෑන් බලපු අය. මේකත් සුපිරියක්. එහෙනම් කතාව දිහාවට හැරෙමු.
පසුගිය කතාංගයෙන්.
පලවෙනි එපියෙන් අපිට දකින්න ලැබුනනෙ මේ කතාවේ ප්‍රධාන චරිත ද්විත්වය වෙන, සනී සහ මයිකල් දෙන්නගෙ චරිත ස්භාවය. ඒ වගේම හරි අපූරුවට මුල් එපියෙන්, සීසන් එකට අවශ්‍යය කරන කතාවෙ පදනම ස්ථාපනය කලා. ඒ වගේම රවිඳු මල්ලි හොද උපසිරසියකුත් ලබා දීල තිබුන ඒ එපිය රස විඳින්න.
නව කතාංගයෙන්
අද කතාංගයෙන් අපිට දකින්න පුලුවන් සනීගෙ බැක් ස්ටෝරිය නොහොත් සනීගෙ පසුබිම් කතාව. සනීට එයාගෙ ප්‍රාණ සම මිත්‍රයාව මුණගැහුනෙ කොහොමද? සනී තමන්ගෙ සීය එක්ක ජීවත් වෙන්නෙ ඇයි? පහුගිය කතාංගය අවසානයේ සනීගෙ යාළුවට ඇත්තටම මොකද වුනේ? මයිකල්ට අවශ්‍යය කරන කණ්ඩායම ලැබෙයිද? ආදී වශයෙන් කරුණු කාරනාවන් දෙවනි එපියෙන් බලාගන්න පුලුවන් ඔයාලට.
ඒ වගේම අවසාන වශයෙන් කියන්න ඕන, මේ මගේ තුන්වෙනි හෝ හතරවෙනි හින්දි උපසිරසි පරිවර්තනය. මම හින්දි එක්ස්පර්ට් කෙනෙක් නම් නෙමෙයි ශේප් එකේ ෆිල්ම් එකක් බලාගන්න පුළුවන් තරමකට තමයි හින්දි ගැන යමක් දන්නේ. මේ සිරිස් එක ගැන තිබුණු කැමැත්ත නිසාමයි වැඩිමනත් මේකට සබ් එකක් කරන්න හිතුවේ. මේ එපිවලට තියෙන ඉංගිරිස් සබ් එකත් යන්නේ කොහෙද මල්ලේ පොල් ජාතියේ සබ්. ඒ නිසා යම් අඩුපාඩුවක් වෙලා තිබ්බොත් කමා කරත්වා! තුන්වෙනි එපිය MTR සහෝදරය අරගෙන ඒවි. එහෙනම් තවත් උපසිරසියක් සමග හමුවෙමු. ප්‍රීතිමත් සති අන්තයක්, ජය!
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
15,439 downloadsDownload Farzi.S01E02.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
14 comments
Achi
Anonymous
එලකිරි වීමා
Buddhika laKMal
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Kantha_DLA
ගොඩක්ම ස්තූතියි සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!රංග ප්‍රසන්න
බෝම ස්තුතියි සගෝ බෝම ස්තුතියි
මං මයුර
සබට තුති සහෝ...
Bimsara Yashan(ඔලිව)
උපසිරැසියට බොහොම ස්තූතියි විමා අයියෙ. ජයවේවා!
Kushan
Sub akta thanks
Naveen
උපසිරසියට තුති
Kavi
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
sahangayantha
Thanks a lot saho sub ekata
Manu
Godak sthuthi..Jaya wewa!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
![Farzi [S01: E02] Sinhala Subtitles | සනී සහ ෆිරෝස්. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/02/Farzi.2023-1.jpg)



බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
කරපු වැඩේට, ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම
තව තවත් වැඩිවේවා…✌