ඉතිං මතකනේ ආයගෙ අම්මයි තාත්තයි තීරණය කරනවා මේ ගැන තව ටික කාලයක් ආයට නොකියා ඉන්න. ඒත් දොස්තර මිසූනෝගෙ අදහස ඒක ආයගෙ කාලය නාස්ති කිරීමක් විතරයි කියලා. ඒත්ආයගෙ අම්මයි තාත්තයි ඒ ගැන ආයට කියන්න සූදානම් නෑ.මොකද ඒක ආයට වගේම එයාලටත් ලොකු වේදනාවක් නිසා. මේ අතරෙ ආයා යනවා යුකාවයි එයාගෙ තාත්තවයි බලන්න රෝහලට. ආය…
ඉතිං මතකනේ ආයගෙ අම්මයි තාත්තයි තීරණය කරනවා මේ ගැන තව ටික කාලයක් ආයට නොකියා ඉන්න. ඒත් දොස්තර මිසූනෝගෙ අදහස ඒක ආයගෙ කාලය නාස්ති කිරීමක් විතරයි කියලා. ඒත්ආයගෙ අම්මයි තාත්තයි ඒ ගැන ආයට කියන්න සූදානම් නෑ.මොකද ඒක ආයට වගේම එයාලටත් ලොකු වේදනාවක් නිසා.
මේ අතරෙ ආයා යනවා යුකාවයි එයාගෙ තාත්තවයි බලන්න රෝහලට. ආයට යුකාගෙ තාත්තට තියෙන රෝගය ගැන ගොඩක් දේවල් දැනගන්න ලැබෙනවා. ඒ ඉතරක් නෙමේ හරුටෝගෙ තාත්තවත් හම්බවෙනවා. මේ නිසා හරුටෝ ආයගෙ ගෙදර ගිය කතාව අසෝ දොස්තර මහත්තයා එහෙම නැත්නම් හරුටෝට දැනගන්න ලැබෙනවා. ආය ඉන්පස්සෙ තනියම ඩොක්ට මිසූනෝ හම්බවෙන්ඩ යනවා,ඇත්තටම එයාට තියෙන ලෙඩේ මොකද්ද කියලා දැනගන්න. ඒත් ආයට ඒ ගැන අහන්න පුලුවන් වෙන්නෙ නෑ. ඒත් ආයා යුකාගෙ තාත්තට තියෙන රෝග ලක්ශණ තමන්ටත් තියෙන නිසා ඒ රෝගය ගැන හොයලා බලනවා.ඉතින් ආයා දැනගන්නවා ඒ රෝගය සුවකරන්න බැරි එකක් කියලා.
ඔය හැම එකක්ම වෙන්ඩ කලින් තව දෙයක් වෙනවා. හැම කෙනෙක්ම දන්නවනේ ආය කැමති කෙනෙක් පිරිමි ළමයින්ගෙ පැසි පන්දු කණ්ඩායමේ ඉන්නවා කියලා. එයා ආයට එයත් එක්ක ඇවිදින්න යන්ඩ එන්ඩ කියනවා. ඉතිං එහෙම ඇවිදින්ඩ ගිය වෙලාවෙ හරි වැඩක් වෙනවා. ඒ නිසාමයි ආයා එයාගෙ රෝගය මොකද්ද කියලා හොයන්ඩ කල්පනා කරන්නෙ.
ඔය විදිහට ගායනා තරඟය තියෙන දවසත් එනවා. ඩොක්ට මිසූනෝ ආයගෙ අම්මයි තාත්තයි හම්බවෙන්ඩ එයාලගෙ ගෙදරටම එනවා. මොකද ආයට තියෙන රෝගය ගැන ආයව දැනුවත් කරන එක වැදගත් කියලා දැනුවත් කරන්න. මොකද දොස්තර මිසූනෝට තේරෙනවා ආයට ඒ ගැන සැක හිතිලා තියෙන්නෙ කියලා.
ඉතින් ආයගෙ දෙමව්පියො මේ අදහසට එකඟ වෙයිද? ආයා හරුටෝ එක්ක රණ්ඩු කළේ ඇයි? මේ හැම එකටම හේතුව මේ කොටසින් දැනගන්ඩ පුලුවන්.
8D6DE4D1C51B1EE4EBB681ECC1C07AF6192629BF ටොරන්ට් ලින්ක් යෙදීමෙන් ඇතිවන යම් ගැටලු හේතුවෙන් අඩවිය විසින් ටොරන්ට් ලබාදීම අත්හිටුවා ඇත. නමුත් මෙම කතාංගය සොයාගැනීමට ඇති අපහසුව නිසාවෙන් මෙතැන හෑෂ් එක පමණක් ලබා දී ඇත. මෙම (hash) එක මගින් google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. කතාවේ පිටපතේ බා ගැනීම ඔබේ කාර්යයක් වන අතර ඒ පිලිබඳ අපේ වගකීමක් නොමැති බව කරුණාවෙන් සලකන්න. ___________________________________________________________________ Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the TV Show.
286 downloadsDownload 1.Litre_.of_.Tears_.E03.baiscopelk.zip42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුධාරා විද්‍යාරත්න
Subtitles
9 comments
kavinda
kavinda
ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.Kulanjana Maduranga
niayamai…thanks THISA sis..sub ekata..digatama sub demu.jaya wewa……
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
THISITHA
හරිම ලස්සන සංවේදී කතාවක්,,,හැකි ඉක්මනින් sub දෙන්න කියල ඉල්ලීමක් කරනවා ඔයාගේ වැඩට බාදාවක් නොවී.කරන මෙහෙයටත් ගොඩක් ස්තුතියි...
Krishan NiShalya
ගොඩක් ස්තූතියි සබ් එකට...
ඉතුරු ඒවාත් ඉක්මනට දෙන්න...Ishan Madusha
Thanks sis sub 1ta.
pabasara
txxxx sub ekata.katawanam godak lassanai
රොයිලි
බොහොම ස්තූතියි සුධාරා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![1 Litre of Tears (2005) [Ep03] with Sinhala Subtitles| ඇයි මේ ලෙඩේ මටම හැදුනෙ? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/1-Litre-of-Tears.jpg)

thank you