Watch Trailer

1 Litre of Tears (2005) [Ep04] with Sinhala Subtitles| වසන්ත උළෙල . [සිංහල උපසිරැසි සමඟ]

මතකනේ පහුගිය කොටසෙ ආයා රෝගය ගැන දැන ගත්තා කියලා. ඒත් ආයා ඒ ගැන පසුතැවිලි වෙන්නෙ නෑ කියලා ගෙදර කට්ටියට පෙන්නනවා. ඒත් ආයා ඉන්නෙ බොහොම දුකින්. ඉතිං ඔහොම හෙමින් හෙමින් වසන්ත නිවාඩුවත් එනවා. ඒ විතරක් නෙමෙයි ආයට කවාමොටෝගෙන් ආදරණීය ආරාධනයකුත් එනවා. ඒ තමයි වසන්ත උත්සවයෙ ගිණිකෙළි සංදර්ශනය බලන්න යන්ඩ එන්ඩ එය…

මතකනේ පහුගිය කොටසෙ ආයා රෝගය ගැන දැන ගත්තා කියලා. ඒත් ආයා ඒ ගැන පසුතැවිලි වෙන්නෙ නෑ කියලා ගෙදර කට්ටියට පෙන්නනවා. ඒත් ආයා ඉන්නෙ බොහොම දුකින්. ඉතිං ඔහොම හෙමින් හෙමින් වසන්ත නිවාඩුවත් එනවා. ඒ විතරක් නෙමෙයි ආයට කවාමොටෝගෙන් ආදරණීය ආරාධනයකුත් එනවා. ඒ තමයි වසන්ත උත්සවයෙ ගිණිකෙළි සංදර්ශනය බලන්න යන්ඩ එන්ඩ එයත් එක්ක එන්ඩ කියලා. ආයා ඒ අදහසට එකඟ වෙනවා. ඒ  ගැන අම්මටත් කියනවා. ආයගෙ තත්වෙ ගැන හිතලා අම්මා ඒකට එකඟ වෙනවා. ආයට කවාමොටෝ එක්ක සංදර්ශනය බලන්ඩ පුලුවන් වේවිද?

 

Secret Door on IMDb

 

 

 

8D6DE4D1C51B1EE4EBB681ECC1C07AF6192629BF ටොරන්ට් ලින්ක් යෙදීමෙන් ඇතිවන යම් ගැටලු හේතුවෙන් අඩවිය විසින් ටොරන්ට් ලබාදීම අත්හිටුවා ඇත. නමුත් මෙම කතාංගය සොයාගැනීමට ඇති අපහසුව නිසාවෙන් මෙතැන හෑෂ් එක පමණක් ලබා දී ඇත. මෙම (hash) එක මගින් google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. කතාවේ පිටපතේ බා ගැනීම ඔබේ කාර්යයක් වන අතර ඒ පිලිබඳ අපේ වගකීමක් නොමැති බව කරුණාවෙන් සලකන්න. ___________________________________________________________________ Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the TV Show.

309 downloadsDownload 1.Litre_.of_.Tears_.E04.baiscopelk.zip41 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                      All Episodes                      Next Episode >>

Subtitles

309 downloadsDownload Subtitles41 KB

8 comments

  1. රොයිලි

    බොහොම ස්තූතියි සුධාරා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  2. Gathsara Umesh Kumara

    බොහෝම ස්තූතියි.........

  3. kavinda

    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට.

    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…

    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු

  4. Kulanjana Maduranga

    niayamai…thanks THISA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Ishan

    THanx. mama thama meka beluwe ne. eth mata hitenwa meka hnda ekak wenna athi kiyala. anith su tikath ikmnta denna...

  6. Ishan Madusha

    Thanks sis..

  7. THISITHA

    ස්තූතියි ඔබට,,,

  8. තිසර නියෝ

    උපසිරැසියට තුති විද්‍යා…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.