Watch Trailer

1 Litre of Tears (2005) [Ep08] with Sinhala Subtitles| ලීටරයක් විතර කදුළු. 😢 [සිංහල උපසිරැසි සමඟ]

පොඩ්ඩක් විතර වැරදුණා 7 වැනි කොටසට මම කියලා තියෙනේ 8 වැනි කොටසෙ වෙන සිදුවීම. කොහොමහරි තවත් කිව්වොත් ආයා තීරණය කරනවා ආබාධිත වූවන්ගෙ පාසලකට යන්න.ආයගෙ සමුගැනීමේ කතාව යාළුවන්ට එයාලා කොච්චර වැරදිද කියලා හිතන්ඩ අවස්ථාවක් ඇති කරනවා. 7 වැනි කොටසෙදි ආයගෙ අම්මා දෙමව්පියන්ගෙන් තවත් කාලයක් ආයට ඉස්කෝලෙ ඉන්ඩ අවස්…

පොඩ්ඩක් විතර වැරදුණා 7 වැනි කොටසට මම කියලා තියෙනේ 8 වැනි කොටසෙ වෙන සිදුවීම. කොහොමහරි තවත් කිව්වොත් ආයා තීරණය කරනවා ආබාධිත වූවන්ගෙ පාසලකට යන්න.ආයගෙ  සමුගැනීමේ කතාව යාළුවන්ට එයාලා කොච්චර වැරදිද කියලා හිතන්ඩ අවස්ථාවක් ඇති කරනවා. 7 වැනි කොටසෙදි ආයගෙ අම්මා දෙමව්පියන්ගෙන් තවත් කාලයක් ආයට ඉස්කෝලෙ ඉන්ඩ අවස්ථාව දෙන්ඩ කියලා කරන ඉල්ලීම අසෝ අහන් ඉන්න එක තමයි වෙන්නෙ.

 

 

Secret Door on IMDb

 

 

 

8D6DE4D1C51B1EE4EBB681ECC1C07AF6192629BF ටොරන්ට් ලින්ක් යෙදීමෙන් ඇතිවන යම් ගැටලු හේතුවෙන් අඩවිය විසින් ටොරන්ට් ලබාදීම අත්හිටුවා ඇත. නමුත් මෙම කතාංගය සොයාගැනීමට ඇති අපහසුව නිසාවෙන් මෙතැන හෑෂ් එක පමණක් ලබා දී ඇත. මෙම (hash) එක මගින් google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. කතාවේ පිටපතේ බා ගැනීම ඔබේ කාර්යයක් වන අතර ඒ පිලිබඳ අපේ වගකීමක් නොමැති බව කරුණාවෙන් සලකන්න. ___________________________________________________________________ Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the TV Show.

308 downloadsDownload 1.Litre_.of_.Tears_.E08.baiscopelk.zip41 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                      All Episodes                      Next Episode >>

Subtitles by

සුධාරා විද්‍යාරත්න

Subtitles

308 downloadsDownload Subtitles41 KB

6 comments

  1. Ishan Madusha

    Thanks sis sub 1ta.

  2. Kulanjana Maduranga

    niayamai…thanks SUDARA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  3. kavinda

    නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    ඊළග එක ඉක්මණට දෙන්න.

    බොහෝම ස්තුතියි මේ වගේ කතාවක් දෙන්න හිතපු එකටම.

    මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ.

    අනේ මේ වගේම තව පට්ට සුපිරි ටිවි සිරිස් දෙන්න.

  4. Thisara Neo

    උපසිරැසියට තුති සුධාරා …
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  5. Soori

    උපසිරැසියට පින්...!

  6. රොයිලි

    බොහොම ස්තූතියි සුධාරා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P