අළුත් වසරක් ලබලා. ඒත් ආයගෙ රෝගයෙ අඩුවක් නැහැ. ආයගෙ යාළුවො ආයට උදව් කරනවා. ඒත් ඒ නිසාම එයාගෙ පාඩම් වැඩ පරක්කු වෙනවා. අතපසු වෙනවා. ඒ ගැන එයාලගෙ දෙමව්පියන්ගෙ වැඩි කැමැත්තක් නැහැ. මතකනේ ටොමිටා. අර හරුටෝගෙ පස්සෙන් යන කෙල්ල. එයා ආයා වදයක් කියලා පන්තියෙ කතාවක් ඇති කරනවා. ඒක ආයට ඇහෙනවා. ඒ කතාවට විරුද්ධව වච…
අළුත් වසරක් ලබලා. ඒත් ආයගෙ රෝගයෙ අඩුවක් නැහැ. ආයගෙ යාළුවො ආයට උදව් කරනවා. ඒත් ඒ නිසාම එයාගෙ පාඩම් වැඩ පරක්කු වෙනවා. අතපසු වෙනවා. ඒ ගැන එයාලගෙ දෙමව්පියන්ගෙ වැඩි කැමැත්තක් නැහැ. මතකනේ ටොමිටා. අර හරුටෝගෙ පස්සෙන් යන කෙල්ල. එයා ආයා වදයක් කියලා පන්තියෙ කතාවක් ඇති කරනවා. ඒක ආයට ඇහෙනවා. ඒ කතාවට විරුද්ධව වචනයක් හරි කියන්නෙ හරුටෝ විතරයි. ඒත් ඒ කතාවෙන් පලක් වෙයිද?
8D6DE4D1C51B1EE4EBB681ECC1C07AF6192629BF ටොරන්ට් ලින්ක් යෙදීමෙන් ඇතිවන යම් ගැටලු හේතුවෙන් අඩවිය විසින් ටොරන්ට් ලබාදීම අත්හිටුවා ඇත. නමුත් මෙම කතාංගය සොයාගැනීමට ඇති අපහසුව නිසාවෙන් මෙතැන හෑෂ් එක පමණක් ලබා දී ඇත. මෙම (hash) එක මගින් google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. කතාවේ පිටපතේ බා ගැනීම ඔබේ කාර්යයක් වන අතර ඒ පිලිබඳ අපේ වගකීමක් නොමැති බව කරුණාවෙන් සලකන්න. ___________________________________________________________________ Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the TV Show.
287 downloadsDownload 1.Litre_.of_.Tears_.E07.baiscopelk.zip46 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුධාරා විද්‍යාරත්න
Subtitles
9 comments
Krishan NiShalya
nilantha
wadaka na me film eka
nilantha
aaaaaaaaaaaaaaaaa film ekak newene sorry thank sub
Kulanjana Maduranga
niayamai…thanks SUDARA sis..sub ekata..digatama sub demu.jaya wewa……
kavinda
ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
අයියේ ඉන්න තැනක් කියන්න ඇවිල්ලා ඔයාව බදාගෙන උම්මා දෙන්න හිතනෙවා කරලා තියෙන දෙයට.
නියමයි.. දැන් SLT Off peak වැඩි කරලාතිසර නියෝ
උපසිරැසියට තුති සුධාරා…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Ishan Madusha
Thanks sis sub 1ta.
widuranga
niyama kathawa thanx sub walata
රොයිලි
බොහොම ස්තූතියි සුධාරා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![1 Litre of Tears (2005) [Ep07] with Sinhala Subtitles| මා අයිති ලෝකය. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/1-Litre-of-Tears.jpg)

niyamayi...
serama baala iwarai
thanks..