Watch Trailer

1 Litre of Tears (2005) [Ep09] with Sinhala Subtitles| නැවතත් ජීවත්වෙමි. [සිංහල උපසිරැසි සමඟ]

ආයට එයාගෙ දෙමව්පියෝ විද්යුත් රෝදපුටුවක් අරන් දෙනවා. ඒ විතරක් නෙමේ ආබාධිත අය වෙනුවෙන් වෙන් වුණ පාසලටත් ඇතුළත් වෙනවා. ඒක ආයගෙ හිතට වේදනාවක් වුණාට, එහෙදි එයාට අසූමි කියලා අපූරු මිතුරියකුත් හමු වෙනවා. ආයා එයාට කැමති වුණාට ආයාට එයා දකින හැම වෙලාවකම ලොකු බයක් ඇති වෙනවා.මොකද අසූමි ඉන්නෙ ආයට වඩා දුර්වල අවධ…

ආයට එයාගෙ දෙමව්පියෝ විද්යුත් රෝදපුටුවක් අරන් දෙනවා. ඒ විතරක් නෙමේ ආබාධිත අය වෙනුවෙන් වෙන් වුණ පාසලටත් ඇතුළත් වෙනවා. ඒක ආයගෙ හිතට වේදනාවක් වුණාට, එහෙදි එයාට අසූමි කියලා අපූරු මිතුරියකුත් හමු වෙනවා. ආයා එයාට කැමති වුණාට ආයාට එයා දකින හැම වෙලාවකම ලොකු බයක් ඇති  වෙනවා.මොකද අසූමි ඉන්නෙ ආයට වඩා දුර්වල අවධියක නිසා.

මේ අතරෙ අකෝ තීරණය කරනවා ආයව නෙරපලා දාපු හිගාශි විද්‍යාලයට ඇතුළ් වෙලා ආයා වෙනුවෙන් සමත් වෙන්න. ඉතිං ඒ විතරක් නෙමේ. ආයට එයාගෙ අම්මා ෆෝන් එකකුත් අරන් දෙනවා. තව මොනවා වේවිද කියලා බලලම ඉන්ඩකෝ.

 

 

Secret Door on IMDb

 

 

 

8D6DE4D1C51B1EE4EBB681ECC1C07AF6192629BF ටොරන්ට් ලින්ක් යෙදීමෙන් ඇතිවන යම් ගැටලු හේතුවෙන් අඩවිය විසින් ටොරන්ට් ලබාදීම අත්හිටුවා ඇත. නමුත් මෙම කතාංගය සොයාගැනීමට ඇති අපහසුව නිසාවෙන් මෙතැන හෑෂ් එක පමණක් ලබා දී ඇත. මෙම (hash) එක මගින් google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. කතාවේ පිටපතේ බා ගැනීම ඔබේ කාර්යයක් වන අතර ඒ පිලිබඳ අපේ වගකීමක් නොමැති බව කරුණාවෙන් සලකන්න. ___________________________________________________________________ Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the TV Show.

267 downloadsDownload 1.Litre_.of_.Tears_.E09.baiscopelk.zip42 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                      All Episodes                      Next Episode >>

Subtitles

267 downloadsDownload Subtitles42 KB

5 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks SUDARA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  2. kavinda

    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…

    ඊළග එක ඉක්මණට දෙන්න.

  3. Ishan Madusha

    Thanks sis sub 1ta.

  4. රොයිලි

    බොහොම ස්තූතියි සුධාරා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Thisara Neo

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.