Watch Trailer

1 Litre of Tears (2005) [Ep10] with Sinhala Subtitles| පෙම් හසුන. [සිංහල උපසිරැසි සමඟ]

ආය තව තවත් දුර්වල වෙනවා. විශේෂ අවශ්‍යතා ඇති අයගෙ පාසලෙනුත් ඉවත් වෙලා ආයට රෝහල් ගත වෙන්ඩ තමයි සිද්ධ වෙන්නෙ. කොටින්ම කිව්වොත් තමන්ගෙ ශරීර කෘත්‍ය උවමනා විදිහට කරන්ඩ බැරි මට්ටමකටයි ආයා පත් වේගෙන එන්නෙ. මේ අතරෙ හරුටොගෙ තාත්තා ආයගෙ අම්මට කෙලින්ම කියනවා හරුටෝ එක්ක ආයගෙ තියෙන එකතුවට එයාගෙ කිසි කැමැත්තක් නැ…

ආය තව තවත් දුර්වල වෙනවා. විශේෂ අවශ්‍යතා ඇති අයගෙ පාසලෙනුත් ඉවත් වෙලා ආයට රෝහල් ගත වෙන්ඩ තමයි සිද්ධ වෙන්නෙ. කොටින්ම කිව්වොත් තමන්ගෙ ශරීර කෘත්‍ය උවමනා විදිහට කරන්ඩ බැරි මට්ටමකටයි ආයා පත් වේගෙන එන්නෙ. මේ අතරෙ හරුටොගෙ තාත්තා ආයගෙ අම්මට කෙලින්ම කියනවා හරුටෝ එක්ක ආයගෙ තියෙන එකතුවට එයාගෙ කිසි කැමැත්තක් නැහැ කියලා. ඒ නිසාම අසෝට වෙනවා සෑහෙන කාලයක් ආයගෙන් වෙන් වෙලා ඉන්න.

ඉතිං මේ අතරෙ ආයට ආබාධිතවූවන්ගෙ පාසලේදි උගන්වපු ගුරුතුමියකගෙ විවාහ උත්සවේකට ඇරයුම් ලැබෙනවා. ඒකට හරුටෝටත් එන්න කියලා ආරාධනා කරනවා.ඉතිං විවාහ උත්සවයෙන් පස්සෙ ආයා හරුටෝට ලියුමක් දෙනවා. ආයා කියන්නෙ නම් ඒක ආදර හසුනක් කියලා. ඇත්තටම ඒක අපි හිතන හැටියෙ ආදර හසුනක් වේවිද?

 

 

 

Secret Door on IMDb

 

 

 

8D6DE4D1C51B1EE4EBB681ECC1C07AF6192629BF ටොරන්ට් ලින්ක් යෙදීමෙන් ඇතිවන යම් ගැටලු හේතුවෙන් අඩවිය විසින් ටොරන්ට් ලබාදීම අත්හිටුවා ඇත. නමුත් මෙම කතාංගය සොයාගැනීමට ඇති අපහසුව නිසාවෙන් මෙතැන හෑෂ් එක පමණක් ලබා දී ඇත. මෙම (hash) එක මගින් google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. කතාවේ පිටපතේ බා ගැනීම ඔබේ කාර්යයක් වන අතර ඒ පිලිබඳ අපේ වගකීමක් නොමැති බව කරුණාවෙන් සලකන්න. ___________________________________________________________________ Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the TV Show.

282 downloadsDownload 1.Litre_.of_.Tears_.E10.baiscopelk.zip34 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                      All Episodes                      Next Episode >>

Subtitles by

සුධාරා විද්‍යාරත්න

Subtitles

282 downloadsDownload Subtitles34 KB

7 comments

  1. kavinda

    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…

  2. Ishan

    Thanx

  3. Kulanjana Maduranga

    niayamai…thanks SUDARA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Ishan Madusha

    Thanks sis sub 1ta.

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. chanu

    potato star korean supiri drama akak ikmanata sub denna

  7. Thisara Neo

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra