Watch Trailer

1000 Babies [S01 : E05] Sinhala Subtitles | තවත් උපන්දිනයක් සමග දිවි නසා ගැනීමක්ද? [සිංහල උපසිරසි]

1000 Babies S01 Sinhala Subtitles ආයුබෝවන්, මේ කතා මාලාවෙ පස් වෙනි කොටසට අදාළ උප සිරැසිය මෙන්න.දැන් ඔබ දන්නවා බිබින් කවුද කියල. සිව් වැනි කොටස ගැන කිව්වොත් අජී ඇතුළු පොලිස් කණ්ඩායම බිබින් මර්ලින්ට යොමු කල පළමු ලිපිය ඔස්සේ හොයා ගන්නවා බිබින් කවුද කියල. ඔහු ඉපදෙන්නෙ මහාචාර්‍ය යුවලකට ඒත් ඔහුව අවිවාහක…

1000 Babies S01 Sinhala Subtitles

ආයුබෝවන්,

 මේ කතා මාලාවෙ පස් වෙනි කොටසට අදාළ උප සිරැසිය මෙන්න.දැන් ඔබ දන්නවා බිබින් කවුද කියල. සිව් වැනි කොටස ගැන කිව්වොත් අජී ඇතුළු පොලිස් කණ්ඩායම බිබින් මර්ලින්ට යොමු කල පළමු ලිපිය ඔස්සේ හොයා ගන්නවා බිබින් කවුද කියල. ඔහු ඉපදෙන්නෙ මහාචාර්‍ය යුවලකට ඒත් ඔහුව අවිවාහක තරුණියකට ලැබුනු ගැහැණු දරුවා හා මාරු කරල පසුව සාරා විසින් හදා ගනු ලබනවා. දැන් බිබින් දන්නවා තමන්ගෙ සත්‍ය දෙමව්පියන් කවුද කියල සහ තමන්ගෙ තැන ඉන්නෙ කවුද කියලා.

ඔහු ඔවුන් සොයා ගෙන යනවා. අවසානයේ ඒක කෙළවර වෙන්නෙ මරණයකින්. පොලිස් පිරිස සොයා ගන්නවා ඒක තමයි බිබින් සම්බන්ධ පළමු ඝාතනය කියල. එහෙත් එය මිනී මැරුමක් කියල ඔප්පු කරන්න පුළුවන්ද කියන එකයි ප්‍රශ්ණෙ. කොහොම නමුත් බිබින් ඝාතන සඳහා සම්බන්ධ වෙන පිළිවෙල ඔවුන් හොයා ගන්නවා.

දෙවෙනි ලිපියෙ නම් වලට අජීගෙ අවධානය යොමු වෙනවා. එහි සඳහන් පුද්ගලයො කවුද? තවත් මිනී මැරුමක්ද? ඒක බලන එක ඔබට භාරයි

එසේ නම් ඊ ලඟ කොටසේ උපසිරසිය සමග හමු වෙමු. ආයුබෝවන්

1000 Babies S01 Sinhala Subtitles

 

       

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

2,750 downloadsDownload 1000-Babies-S01EP05.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

1000 Babies S01 Sinhala Subtitles

Next BT1All BT1

Next BT1

Subtitles by

BANDULA K

Subtitles

2,750 downloadsDownload Subtitles22 KB

2 comments

  1. Buddhika laKMal

    බොහොම ස්තූතියි බන්දුල සහෝ උපසිරැසියට....
    නියම වැඩක්......

  2. Kasun Widusha

    බොහෝම ස්තූතියි උපසිරසියට