Watch Trailer

11.22.63 (2016) [E03] with Sinhala Subtitles | ස්ථානගත වීම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් තවනි කොටසත් අරගෙන ආවා අද නම් කතාව ආයේ ප්‍රධාන මාතෘකාව එකක් තමයි ඇදිලා යන්නේ ඒ ගැන කියන්න කලින් පහුසිය කොටසේ සිදුවීම් මතක් කරගෙන ඉම්මු පොඩ්ඩක්. ඒ වගේමයි අද වෙනකොට ඔන්න මේ කතාව IMDB TOP 250 ටෙලි කතා අතරේ 64 වැනි ස්ථානය දිනාගන්නත් සමත් වෙලා තියනවා. පසුගිය සතියේ කතාව තනිකරම ගෙවුනේ ජේක් අතීත…

ඔන්න එහෙනම් තවනි කොටසත් අරගෙන ආවා අද නම් කතාව ආයේ ප්‍රධාන මාතෘකාව එකක් තමයි ඇදිලා යන්නේ ඒ ගැන කියන්න කලින් පහුසිය කොටසේ සිදුවීම් මතක් කරගෙන ඉම්මු පොඩ්ඩක්. ඒ වගේමයි අද වෙනකොට ඔන්න මේ කතාව IMDB TOP 250 ටෙලි කතා අතරේ 64 වැනි ස්ථානය දිනාගන්නත් සමත් වෙලා තියනවා.

පසුගිය සතියේ කතාව තනිකරම ගෙවුනේ ජේක් අතීතයේ සිදුවීමක් වෙනස් කරන්න උත්සාහ කිරීමෙන්, ඒ තමුන්ගේ අනාගතයේ ගෝලයෙක් බවට පත් වෙන හැරීගේ අවාසනාවන්ත අතීතය වෙනස් කිරීමට වෙහෙසීමෙන්. හැරීගේ පියා ගැන ජේක් ඔත්තු බැලුවා ඔහුව හඳුනා ගන්න උත්සාහ කළා මේ එකක්වත් හරි නොගිය තැන හැරී හා පවුලේ සැමට චාරිකාවක් සුදානම් කළා ජේක් නමුත් ඒක දැනගත් ෆ්‍රෑන්ක් තමුන්ගේ බිරිදට සරට පහර දුන්නා වගේම ජේක්ටත් ඒ බැටේම දුන්නා. ඉතින් අවසානයේ ජේක් ෆ්‍රෑන්ක්ව ඝාතනය කරන්න තීරණය කරනවා ඔහු තමුන්ගේ පවුඅ ඝාතනය කරන්න උත්සාහ කරන වෙල්. ඔහු සාර්ථක වෙනවා කොහොම හරි…

නමුත් මේ ක්‍රියාවලින අතර වාරයේ එදා අර තබාරුමේ වැඩ කල කොල්ලා ජේක්ගේ රහස දැනගන්නවා වගේම වැඩ මැද්දට පනිනවා බැලුව පිරිස දකින්න ඇති. කොහොම හරි ඉතින් ෆ්‍රෑන්ක්ගේ ඝාතනය සිද්ධ කරලා පලා යන ජේක් එක්වරම තමුන් වෙත තුවක්කුවක් මානාගෙන ඉන්නා බිල් දැකීමෙන් තමයි පහුගිය කොටස අවසාන වුනේ…

අද එතැන් සිට…

අද ජෙක්ට සිද්ධ වෙනවා බිල්ට කරුණු කාරණා පැහැදිලි කරන්න. ඔහු මේ දේවල් පිළිගනී ද? ඔහුගේ ප්‍රතික්‍රියාව කොහොම එකක් වේවි ද? අද තමයි රුසියාවේ ඉදලා ලී හාවී නැවත ඇමරිකාව වෙත එන්න, ඔහු කොහොම කෙනෙක් ද? ජේක් ඔහුට ලං වෙන්න හදන්නේ කොහොම ද? ජේක් මේ අතරේ මොනවා කරනවා ඇති ද? ආ ඒ වගේම අද කලින් අහන්න ලැබුන ජෙනරාල් වෝකර්ත් කතාවට සම්බන්ධ වෙනවා. මේ අලුත් චරිත ඔහුගේ බලපෑම ඔක්කොම අද කොටසින් බලාගන්න ඇහැකි ඔයාලට.

අද ජේක් යනවා සමාජ ශාලාවක් වෙත එකේ අයිතිකරුවා ඇවිත් ජේක් එකක් කතා කරනවා, ඔහු ගැනත් පොඩ්ඩක් අවදානයේ බලා ඉන්න මොකද ඔහුත් මේ කතාවේ අනාගතයේ ලොකු චරිතයක් වෙනවා. ඔහුගේ නම ඇහුව ගමන් කෙනඩි ඉතිහාසය දන්නා කෙනෙක් නම් කවුද කියලා ඇදුනා ගනීවි… එහෙනම් ඊලග කොටසින් හමුවෙමු.

11.22.63 on IMDb

 

 

  173 MB (720p x265 HD) කොපිය මෙතනින් බාගන්න 2610E4C5EDDBDBAD38D75DDE687EBA8840058EDA   240 MB (720p x265 HD) කොපිය මෙතනින් බාගන්න 24E8D8925C66662490A7BCBF8E22B1739DA20208   380 MB (720p x264 HD) කොපිය මෙතනින් බාගන්න 539FC7EC3FE20216D18CBB6728BA7566C72B0B29 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,344 downloadsDownload 11.22.63-2016-E03.zip77 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

1,344 downloadsDownload Subtitles77 KB

13 comments

  1. Dimal

    මේකනම් පට්ට සමීර සහෝ.!! බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට....!!!!

  2. Eranga Sandaruwan

    වෙනස්ම කතාවක්. එල. බෝම ස්තූතියි උප සිරැසියට.... ජය වේවා..

  3. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

    Alvin.And.The.Chipmunks.The.Road.Chip.2015.720p.BRRip.x264.AAC-ETRG
    Hyena.Road.2015.720p.BRRip.x264.AAC-ETRG
    Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRG

    me film dekatath sub denna please….

  4. me

    Thanks

  5. ashan

    මේකනම් පට්ට සහෝ.. දිගටම කරන යන්න ගොඩක් තුති

  6. Kulanjana Maduranga

    niayamai…thanks SAMEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. dilshan

    thanks saho,onna bewa

  8. නිරෝෂ්

    ස්තුතියි සමීර සහෝ.ජයවේවා !

  9. රොයිලි

    බොහොම ස්තූතියි සමීර මලේ. ඔයා දුන්න හින්දයි බලන්න ගත්තේ. හැබැයි කතාව අල්ලලා ගියා. අනිවා බෑමක් එහෙනම්. ජය෴෴ :P :P

  10. Heshan

    Thank u....

  11. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  12. Nirosha Nirosha

    thanks

  13. Amila Mudalige

    උපසිරසියට බොහෝම ස්තූතියි