Watch Trailer

11.22.63 (2016) [E04] with Sinhala Subtitles | කුමන්ත්‍රණය… [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් ඔන්න හතර වැනි කොටසයි මේ අරගෙන එන්න හදන්නේ, නොදැනීම කතා මාලාවේ භාගයක් ගිහින්, අද කතාවට යන්න කලින් පහුගිය කොටස මතක් කරගෙන ඉම්මු. පහුගිය සතියේ ජේක් හා බිල් එක්කාසු වුනා නෙව කණ්ඩායමක් වශයෙන් කෙනඩි ඝාතනය නතර කරන්න, දෙන්නම ඩලස් වෙත ගිහින් ගෙවල් දෙකක් එහෙම අරගෙන හරිබරි ගැහෙනවා. ඒ විතරක් නෙමෙයි…

හරි එහෙනම් ඔන්න හතර වැනි කොටසයි මේ අරගෙන එන්න හදන්නේ, නොදැනීම කතා මාලාවේ භාගයක් ගිහින්, අද කතාවට යන්න කලින් පහුගිය කොටස මතක් කරගෙන ඉම්මු. පහුගිය සතියේ ජේක් හා බිල් එක්කාසු වුනා නෙව කණ්ඩායමක් වශයෙන් කෙනඩි ඝාතනය නතර කරන්න, දෙන්නම ඩලස් වෙත ගිහින් ගෙවල් දෙකක් එහෙම අරගෙන හරිබරි ගැහෙනවා. ඒ විතරක් නෙමෙයි ඔත්තු බලන උපකරණ පවා මිලට ගන්නවා ඉරිදී වැඩ කටයුතු වෙනුවෙන්. මේ අතරේ සේඩි එනවා නොදනිම ජේක් ගේ ජිවිතයට….

කොහොම නමුත් පාසලේ නැටුම දවසේ මේ දෙන්නා ලී ගේ නිවසේ උපකරණ සවිකරන වැඩේ තව ටිකෙන් දෙල් වෙනවා කියලා බලපු පිරිසට මතක නැති නෙව, ඒ වගේමයි පහු ගිය සතියේ ඩලස් පැත්තේ හරිබරි ගැහුණ ලී බලන්න එනවා ජෝර්ජ්, ජෝර්ජ් මතක ඇති නෙව අර CIA කුක්කා… දැන් ඔත්තු බැලුම කෙරීගෙන යනවා. ඒ වගේමයි ලී ජෙනරාල්වෝකර්ට තර්ජනය කරන අයුරුත් අමතක නැතුව ඇති කියලා හිතනවා..

අද එතැන් සිට…

අද කතාව පටන් ගන්නකොටත් ලී ඉන්නේ ජෙනරාල් ගැන තරහෙන්, ඔහු යමක් කරන්න තමයි සූදානම් වෙන්නේ ඒ ගැන. ඒ වගේම සේඩි හා ජේක්ගේ ආදරයත් අද ඇදිලා යනවා, ඒකට දුෂ්ටයෙකුත් අද එනවා. මේ එක්කම CIA සංවිධානය තමුන්ගේ සැලසුම ඉරිදියට ගෙනයන හැටිත් බලාගන්න ඇහැකි. ඒ වගේම ජේක් හා බිල් රැයක් හිරේ තපින්නත් වෙනවා.

මේ ඔක්කොම එකක් ජේක්ගේ රහස තරමක් දැනගන්න අද කෙනෙක් සමත් වෙනවා. නමුත් කතාව අවසාන වෙන්නේ කාලය බාධා කිරීමක් එකක්, ඉතින් මොනවාද මම මේ කිව්වේ කියලා බලන්නකෝ අද කොටසින්. ඔබ සැමට ජය වේවා… එහෙනම් ඊලග කොටසින් හමුවෙමු.

11.22.63 on IMDb

 

 

  150 MB (720p x265 HD) කොපිය මෙතනින් බාගන්න 85773971BBF3438851753AB8CA63A6728DDC6561   209 MB (720p x265 HD) කොපිය මෙතනින් බාගන්න 72040BC0365F1554D7EFBD94D8604451B5F95E74   482 MB (720p x264 HD) කොපිය මෙතනින් බාගන්න 539FC7EC3FE20216D18CBB6728BA7566C72B0B29 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,270 downloadsDownload 11.22.63-2016-E04.zip64 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

1,270 downloadsDownload Subtitles64 KB

19 comments

  1. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  2. Kasun Lakshan

    පට්ටම ටීවී සිරිස් එකක්....සබට තැන්ක්ස් සහෝ

  3. නිරෝෂ්

    ස්තුතියි සමීර සහෝ.ජයවේවා !

  4. Kasta

    macho bates motel season 04 patan gaththa. puluwannam ekatath sub danna bro.

  5. Dilan

    සමීර යාළුවා ඔයාට ගොඩක් ස්තුතියි.

  6. Dimal

    එල ' එල සමීර සහෝ.!! බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය වේවා ….!!!!

  7. පියුමි ලක්ෂානි

    අගහරුවාද ඉදල බලාගන හිටියේ. ස්තුතියි.
    පුලුවන්නම් ඉක්මනට උපසිරස දෙන්න. ගොඩක් ආස කතවක්.

  8. thisara dimuth

    elas

  9. me

    Thanks

  10. දුලාජ් මංජුල

    elakiri kathawak machan .bohoma sthuthiy

  11. Kasun Upeksha

    උපසිරසියට බොහොම ස්තූතියි

  12. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

    Hyena.Road.2015.720p.BRRip.x264.AAC-ETRG
    Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRG
    Capture.The.Flag.2015

    me film walatath sub denna please….

  13. Prabuddha Kulatunga

    Pattay bro.. anik tikat digena digena yamu ikmantama :D

  14. Kulanjana Maduranga

    niayamai…thanks SAMEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. එක හුස්මට බලන කතාවක්. ජය෴෴ :P :P

  16. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  17. Mahesh ruwan

    බොහොම ස්තුතිය සබ් එකට

  18. Nirosha Nirosha

    thanks

  19. Amila Mudalige

    උපසිරසියට බොහෝම ස්තූතියි