කොහොමද යාළුවනේ.. ඔන්න් මම නවවෙනි කොටස අරගෙන ආවා. අපි කෝකටත් කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු. මිස් ෆොරෙස්ට් සහ කාටර් තමන්ට ඕනේ දේවල් හුවමාරු කරගත්තා. හැබැයි ඩොක්ටර් සම්බ්ර්ලි ගේ උදව්වෙන් කාටර් හොර වැඩක් කරල පැනගත්තත් ඩොක්ටර් විල්ක්ස් ඒකට හරස් උනා. ඒ වගේම එයාව තමන්ගේ පැත්තට නමම ගත්ත විට්නි ෆොර…
කොහොමද යාළුවනේ.. ඔන්න් මම නවවෙනි කොටස අරගෙන ආවා. අපි කෝකටත් කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු. මිස් ෆොරෙස්ට් සහ කාටර් තමන්ට ඕනේ දේවල් හුවමාරු කරගත්තා. හැබැයි ඩොක්ටර් සම්බ්ර්ලි ගේ උදව්වෙන් කාටර් හොර වැඩක් කරල පැනගත්තත් ඩොක්ටර් විල්ක්ස් ඒකට හරස් උනා. ඒ වගේම එයාව තමන්ගේ පැත්තට නමම ගත්ත විට්නි ෆොරෙස්ට්, එයා එක්ක එකතු වෙලා පරමාණු බෝම්බය පුපුරවලා Zero matter නිදහස් කරගත්තා.. ඒ වගේම තමාගේ පවුලට කරපු අසාධාරණය වෙනුවෙන් ජාවිස් ආව විට්නි ෆොරෙස්ට් ගෙන් පලි ගන්න. හැබැයි එයා හිතපු නැති දෙයක් උනේ. ඒ වගේම Zero matter එකට අහු උනේ ඩොක්ටර් විල්ක්ස් විතරයි.. සම්බ්ර්ලි හදපු යන්ත්‍රය නිසා අර පැළුම නවත්වන්න පුළුවන් උනා. හැබැයි ඒ අතරේදී කාටර් සහ ජාවිස් , අහුවෙලා ඉවරයි. ඒ ටික තමයි කලින් කොටසේ උනේ.
දැන් එහෙනම් අද කතාව පැත්තට හැරෙමු.
ජැක් තොම්සන් මෙයාලගේ පැත්තට එකතු උනානේ. ජැක් ට ඇත්තටම ඕනේ මොකක්ද? ඒ ගැන අද බලාගන්න පුළුවන්. ඒ වගේම වර්නන් මාස්ටර් ව මෙයාලගේ සෙල්ලමට එකතු කරගන්නවා. ඒ කොහොමද ඒ? මේ අතරේදී විට්නිගේ ග්‍රහණයට හසු උණු කාටර්,ජාවිස්, සහ විල්ක්ස් ට මොකද වෙන්නේ? විල්ක්ස් ගෙන් Zero matter ගන්න විට්නි යොදා ගන්න ක්‍රමය මොකක්ද?
එහෙනම් අද කොටස බලන්න යාළුවනේ… ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු… ජයවේවා…!!!
297 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න
BD7B45DB1548DFA6373F189BA0ECA66EF1A4D028240 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
096A1A8464D0A14F701410AB3F87D6320D05972E ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
845 downloadsDownload Marvels-Agent-Carter-S02E09-1.zip97 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/01/DSC_3402-e1453087412688.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>
Subtitles by
දසන් බුද්ධික
Subtitles
13 comments
Nadeera
Achi
ගොඩක් ස්තූතියි දසන් අයියා උපසිරසියට...
ජය වේවා!!!Sajeevi
Thanks
Charith
Thanks bro!
tharindu madushanka
thanks mcn 10 epi akat ikamanata oni
asantha
thaks bro
canka
THANK YOU
S.K.Ruchiranga
elma .., thz machoo sub ekata
Kulanjana Maduranga
niayamai…thanks DASAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
රොයිලි
බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udara Damith Dissanayaka
උපසිරසියට බොහොම ස්තූතියි
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි...................ජයවේවා..........!!!!!!!!!!!!!!!!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thx u