Watch Trailer

The X Files [S01 : E14 – “Gender Bender”] with Sinhala Subtitles| “ගැහැණුද? පිරිමිද?” [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් 14 වන කොටහත් අරගෙන ආවා. මේකනම් ටිකක් විතර අමුතු කොටහක් කියමුකෝ. හොදයි එහෙමනම් බලමු නේද මොකද වෙන්නේ කියලා. වොෂින්ටන්වල අබිරහස් මිනීමැරුම් වගයක් සිදුවෙනවා. කැමරා දර්ශන පරික්ෂා කලාම අහුවෙන්නේ අමුතු දේවල්. ඒ කියන්නේ කාන්තාවක් ගොඩනගිල්ලට ඇතුළු වුනොත් පිටවෙන්නේ පිරිමියෙක්. පිරිමියෙක් ඇතුළු ව…

The X-Files S1P1

ඔන්න එහෙමනම් 14 වන කොටහත් අරගෙන ආවා. මේකනම් ටිකක් විතර අමුතු කොටහක් කියමුකෝ. හොදයි එහෙමනම් බලමු නේද මොකද වෙන්නේ කියලා. වොෂින්ටන්වල අබිරහස් මිනීමැරුම් වගයක් සිදුවෙනවා. කැමරා දර්ශන පරික්ෂා කලාම අහුවෙන්නේ අමුතු දේවල්. ඒ කියන්නේ කාන්තාවක් ගොඩනගිල්ලට ඇතුළු වුනොත් පිටවෙන්නේ පිරිමියෙක්. පිරිමියෙක් ඇතුළු වුනොත් පිටවෙන්නේ කාන්තාවක්. ඉතින් මේ ගැන හොයාගෙන මෝල්ඩර් සහ ස්කලි ටිකක් දුර බැහැර පෙදෙසකට යනවා. එහෙදි අමුතු චාරිත්‍ර අනුගමනය කරන ආගමික පිරිසක් ගැන තමා හොයන්න යන්නේ. 

හොදයි මේ ටික ඇතිවෙයි එහෙනම්. ඊලග කොටසත් අරන් එන්නම්කෝ.එහෙනම් බාගෙන යනගමන් කොමෙන්ටුවක් කාරිය දාගෙන යන්නෝ. ඔබට ජය!

The X Files (1993) on IMDb

 

 

200MB (720p 4.34 GB) කොපිය මෙතනින් බාගන්න

9E37FE5C41C2420328F42BB9FD2E2A82BE1D858A

350MB (48.8 GB) කොපිය මෙතනින් බාගන්න

B46E18097536B8E2BCAC248DAD1E60754CAC42E2 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,440 downloadsDownload The-X-files-S01E14.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Episodes                All Episodes                   Next Episode >>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

1,440 downloadsDownload Subtitles32 KB

19 comments

  1. Lahiru Rajapaksha

    Ela supiri... digatma sub demu

  2. shamal

    ela kollekne... thank you wewaa..

  3. kavinda

    බුදු සරණයි! දෙවි පිහිටයි!

    ඊළග එක ඉක්මණට දෙන්න. නියමයි.. දැන් SLT Off peak වැඩි කරලා නිසා දෙයියනේ කියලා පිලුම් ටිකක් බලතෑකි… ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
    සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.අරමුණ කරා නොසැලී… යමු
    උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
    මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
    ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ඒවා වලට උපසිරැසි දෙන්න.
    දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ.

    සුපිරියටම තියෙනවා.
    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන . අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow Flash , BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.
    නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  4. Randy

    Ela machn,

  5. පසන්

    Patta සුබ පැතුම්,

  6. Athula

    Thanks buwa

  7. udara rashmika

    Thankx bro next episode akath denna ikmanata

  8. yeshu

    Tnx

  9. Saman Indika

    sub Supiryi digatama demu

  10. Kasthuri Jayasanka

    ela kollek aaaaaaaaaaaaaa thanks saho

  11. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට....
    ජයෙන් ජය....

  12. Ravin

    X files episode okkoma one .....

  13. anuradha

    s 10. eke sub denna bari weyda

  14. Kulanjana Maduranga

    niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. Madushanka

    බොහොම ස්තූතියි සහෝ

    පුළුවන් නම් Season 3 ඉදලා සබ් දෙන්න.

  16. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. වරුණ නිරෝෂණ

    උපසරැසියට ස්තූතියි සහෝ..........

  18. P.K

    Thank you saho..

  19. Ishan Madusha

    බොහෝම ස්තූතියි...