Watch Trailer

The 100 [S03 : E08] with Sinhala Subtitles| කොන්දේසි සහ නියමයන්. [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න ඕනේ ප්‍රමාද වුනාට. තරමක් අසනීප තත්වයෙන් ඉන්න නිසයි පමා වුනේ. කතාව බාරදෙන්න වෙන කෙනෙක්ව හෙව්වත් හැමෝම කාර්යබහුල නිසා ඒක කරන්න බැරිවුනා.ඒ නිසා මමම කළා, හොදයි එහෙමනම් බලමු නේද අද මොකද වෙන්නේ කියලා. අදනම් ඔන්න වන්හේඩා ගැන කිසිමදෙයක් පෙන්වන්නේ නැහැ. ආකේඩියාව විතරමයි පෙන්වන්නේ.අද පයික් දැනගන්නවා…

The 100 S3P1

සමාවෙන්න ඕනේ ප්‍රමාද වුනාට. තරමක් අසනීප තත්වයෙන් ඉන්න නිසයි පමා වුනේ. කතාව බාරදෙන්න වෙන කෙනෙක්ව හෙව්වත් හැමෝම කාර්යබහුල නිසා ඒක කරන්න බැරිවුනා.ඒ නිසා මමම කළා, හොදයි එහෙමනම් බලමු නේද අද මොකද වෙන්නේ කියලා. අදනම් ඔන්න වන්හේඩා ගැන කිසිමදෙයක් පෙන්වන්නේ නැහැ. ආකේඩියාව විතරමයි පෙන්වන්නේ.අද පයික් දැනගන්නවා තමන්ගේ කාමරේ ඇතුලේ කේන් සවිකරපු උපකරණ ගැන. ඉතින් පයික් කේන්ව අල්ලන්න සැලැස්මක් ගහද්දි කේන් පයික්ව අල්ලන්න සැලැස්මක් ගහනවා. බලමුකෝ කවුද සාර්ථක වෙන්නේ කියලා.ඔය අතරේ ආලෝකයේ නගරයේ උදවිය බරටම වැඩ පෝලාරිස් වැටුන තැන හොයන්න.

හොදයි එහෙමනම් මේ ටික ඇති. ලබන සතියේ හමුවෙමු.අද වෙන දේවල්වලින් ලබන සතියේ පිල්මාරුවක් එහෙම වෙන්න ඉඩ තියෙනවා.දැන් ඉතින් කතාමාලාවෙන් අඩක් අවසන්. හපොයි තව පොඩ්ඩෙන් අමතක වෙනවා.ඔන්න CW නාලිකාව THE 100 කතාමාලාවේ හතරවැන්නක් එන බවට නිවේදනය කරලා.තවම දින වකවානුවක්නම් කියලා නැහැ. ඒකත් දැනගත්ත ගමන්ම කියන්නම්කො.

The 100 (2014) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

36,105 downloadsDownload The-100-S03E08.zip73 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                               All Episodes                                    Next Episode >>

Subtitles

36,105 downloadsDownload Subtitles73 KB

54 comments

  1. Dimu

    Thanks

    1. lakmal

      101 වෙනි උපසිරසියට ස්තුතියි .ජය වේවා .බුදු සරණයි
      ඔය ගමන්ම ඩිරේට් download කරන අය tfpdlco.tk වලින් බාගමු

  2. Asanga ranganatH

    thanks bro.....................................

  3. mithun

    සබ් එකට බොහොම තුති බ්‍රො..
    මෙකෙ මුල බලාගෙන එන්නෙ තවම
    නියම story එක thx මචන් ඔය බර අරන් දිගටම මෙක දෙන එකට නම්.. එ වගෙම කාලය ලැබුන ගමන් ෆිල්ම් එකකටත් උපසිරැසි දෙන්න සහො.. ඔබට ජය මෙ කරන සෙවෙට ස්තුතියි

  4. Hope

    Thank you bro!!! Season 4th enawa ehenam... ela ela!!

  5. chin

    niyamay sahooooo

  6. Sajeevi

    Thanks

  7. supun

    macho 5, 6 deke sinhala sub hariyata pennewe ne ekata mokuth karanna deyak nedda
    mama dakka godak sahola comment dala tiyanawa sinhala sub hariyata pennane ne kiyala

  8. S.K.Ruchiranga

    elma ,.. thz machoo sub ekata

  9. Dulan Madhushanka

    සබ් එකට තැක්යුයුයුයුයුයුයු..... දිගටම සබ් එක දෙන්න.

  10. Kasun Upeksha

    සබ් එකට බොහොම ස්තූතියි

  11. Ayesh

    Asaneepa Wela Idagenath Apita 100 Balanna Sub Karala Denawata Godaak Sthuthie

  12. Sanath Indika

    thx sahooo

  13. Nime

    thankz ayya...

  14. harsha

    ස්තූතියි සහෝ අපි වෙනුවෙන් වෙන මහන්සියට ඔන්න එහෙනම් බාගන්නවා ජයවේවා

  15. Janith

    Thanks. Better Call Saul Season 2 please.

  16. Praveen Geeshan

    තෑන්ක්ස් සහෝ ඉක්මන්ට් sub දුන්නට..........................................

  17. Vinod sasanka

    Aio bn meke elaga episode eka enne march 31 k wenida.ekiyanne thawa dawas 19kata passe.

    1. priyantha

      sirawatamada oya kiwe.akada 9 aka thama nathe

  18. Ravin

    Thanks

  19. ashen

    thnxs bro

  20. නිරෝෂ්

    ස්තුතියි මධුකප්‍රිය සහෝ.ජයවේවා !

  21. chami

    thanks bro

  22. Kulanjana Maduranga

    niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  23. chamila

    thanx bro..

  24. yash

    Thanks

  25. Sahan

    thankz a lot sahoo

  26. kumara

    Thanks Bro !!!

  27. dileepa

    samawa nam denna be........aunata dennam thanx fo sub

  28. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. thusitha

    Thank you very much..

  30. priyantha

    mokada thama parakku

  31. උදය කුමාර

    සබ් එකට ස්තුතියි. ඊළඟ කොටස තාම නෑනෙ..?

  32. KDIP

    Thanx bro, sub tika supiriyata thiyenwa digtama danna, e8 eka enakm balagena hitiye

  33. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  34. sajee

    next ep eka march 31st

    1. උදය කුමාර

      එළ..

  35. Naveen J

    macho 9th epiya parakku mokada ban

  36. Suranga

    What happened to the next episode.......

  37. neranjan herath

    Good job bro

  38. priyantha

    මාර්තු 31 ඉවරයි කෝ අප්පා ඉතුරු ටික නැනෙ.

  39. උදය කුමාර

    අද ඕනි..

  40. pulina

    D`enne nadda Bro

  41. Dhammika Thilan

    thanks sub ekata....
    :-) :-)
    SE09 ikmanata dendo......
    :-( :-(

  42. ajantha

    fatta fatta ah...

  43. dimuthu

    සබ් එකට ස්තුතියි

  44. dimuthu

    සබ් එකට ස්තුතියි...

  45. LAKSHAN

    උපසිරැසියට තුති…

  46. lakshan

    thanks machn....

  47. Milinda Sadaruwan

    thank you bro

  48. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..තෙරුවන් සරණයි

  49. HummerDanu

    Thanks bro

  50. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.