Watch Trailer

11.22.63 (2016) [E06] with Sinhala Subtitles | බිල්ගේ ඔට්ටුව… [සිංහල උපසිරැසි සමඟ]

මුලින් බොහොම ස්තුතියි කරන්න ඕනේ අපේ මහසෝන් මලයට, ගිය සතියේ සබ් එක හදලා පොස්ට් එක හදන්න යනකොට මගේ සිංහල ටයිප් කරන මෘදුකාංගය වැඩ නැතුව ග්=පුදුම දුකක් විදින්න වුන වෙලේ මලය තමයි ලිපිය කොටලා දුන්නේ. ඒ වගේම රොයිලි අයියාට බනින්නත් ඕනේ මේක පරක්කු වුන එක ගැන, මෙතන තාරකා යුද්ධයක් දීලා ඒක බලනවා හැර වෙන වැඩක්…

මුලින් බොහොම ස්තුතියි කරන්න ඕනේ අපේ මහසෝන් මලයට, ගිය සතියේ සබ් එක හදලා පොස්ට් එක හදන්න යනකොට මගේ සිංහල ටයිප් කරන මෘදුකාංගය වැඩ නැතුව ග්=පුදුම දුකක් විදින්න වුන වෙලේ මලය තමයි ලිපිය කොටලා දුන්නේ. ඒ වගේම රොයිලි අයියාට බනින්නත් ඕනේ මේක පරක්කු වුන එක ගැන, මෙතන තාරකා යුද්ධයක් දීලා ඒක බලනවා හැර වෙන වැඩක් නැහැ මේ ටිකේ….

කෝකටත් පහුගිය කොටස මතක් කරගෙන ඉම්මුකෝ.

පසුගිය සතියේ වෝකර්ගේ ඝාතන තැන වෙනුවෙන් වෙන් වෙන්න අවශ්‍ය වුනත් කතාව ප්‍රධාන වශයෙන් ඇදිලා ගියේ ජේක් හා සේඩි ගේ ආදර කතාව එකක්, සේඩිගේ කලින් සැමියා ඇවිත් හිටියා නෙව දෙන්නට එරෙහිව යුද්ධය ප්‍රකාශ කරන්න, කොහොම හරි ජේක් සේඩි බේරා ගත්තා විතරක් නෙමෙයි සේඩිගේ කලින් සැමියා මරා දාන්නත් සමත් වුනා. ඒ වගේම අපි දැක්කා නෙව බිල් ටිකක් ඕනවට වඩා මරිනා වෙත ආලකම් පානවා. කොහොම නමුත් සේඩි හා සිද්ධිය නිසා ජේක් අපොහොසත් වෙනවා වෝකර් නිවස වෙත යන්න තනිවෙන බිල්ට අතීතය හරස් වෙනවා ඇත්තටම වෝකර් ඝාතනය කරන්න හදන්නේ කවුද කියලා දැනගන්න. ජේක් රෝහලේ දී වෝකර් දැකලා ඇහුවම තමා බිල් මොකෝ වුනේ කියව්වේ…

එහෙනං එතැන් සිට, අද ජේක් හා සේඩි රෝහලෙන් ඇවිත්, සේඩිගේ මුහුණ වෙනුවෙන් ප්ලාස්ටික් සැත්කමක් කරන්න තමයි සුදානම, ඒ වගේම බෝල් හා ජේක් අතර ආරවුලක් ඇති වෙනවා ඒ ලී සම්බන්ධයෙන් මොකද වේ වෙනකොට ලී හා බිල් හොඳ මිතුරන් වෙලා. ඒ වගේමයි ජේක් දෙවැනි වෙඩික්කරුවා කවුද කියල හදුනා ගන්නවා වගේම ඒ කෙනාව නතර කරන්නත් පියවර ගන්නවා. අවසන් වෙන්නේ ජේක් හොන හැටි ගුටි කාල… ඒ මොකද කියන්න නම් යන්නේ නැහැ එහෙනම් තවත් උපසිරසක් එකක් ඉක්මනින් හමුවෙමු. 🙂

11.22.63 on IMDb

 

 

  185 MB (720p x265 HD) කොපිය මෙතනින් බාගන්න 512C154C5495B230F58B5BC58174A9EAD0CF2C6B   242 MB (720p x264 HD) කොපිය මෙතනින් බාගන්න 387702EE045B1ED3354C6A2AB555C555D2780F71 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,195 downloadsDownload 11.22.63-2016-E06.zip75 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

1,195 downloadsDownload Subtitles75 KB

18 comments

  1. නිරෝෂ්

    ස්තුතියි සමීර සහෝ.ජයවේවා!

  2. chin

    elz thnx sahoo sub ekata

  3. Dimal

    ස්තුතියි සමීර සහෝ. ජයවේවා...!!~

  4. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  5. shalinda gamage

    jaya wewa bro

  6. Dilan

    ටිකක් පරක්කු උනාට, වැඩේට ගොඩක් ස්තුතියි.

  7. Kulanjana Maduranga

    niayamai…thanks SAMEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. දුලාජ් මංජුල

    bohoma sthuthiy machan .puluwannam bates motel aluthen apu season ekata sub karanna kiyala illimak karanawa

  9. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  10. Damith

    Pattama tv series ekak meka... ituru tikath ohommama denna... thanks saho

  11. Kasun Upeksha

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතිය

  12. asanka

    ටොරන්ට් ලින්ක් එක වැරදිනේ.එපිසෝඩ් 6 එකටනෙවේ තියෙන්නේ 5. 6 එකට ලින්ක් එකක් දෙනවද???

  13. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. නලින් පෙරේරා

    සිංහල උපසිරැසියට ස්තූතියි කරුණේ. ජය වේවා෴

  15. tayon

    නියමයි සහෝ....එල.

  16. Sassa

    Subata thanx bro

  17. Nirosha Nirosha

    thanks

  18. Amila Mudalige

    උපසිරසියට බොහෝම ස්තූතියි