Watch Trailer

11.22.63 (2016) [E07] with Sinhala Subtitles | තව පැය කිහිපයයි… [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම පොඩි නිවේදනයක් වගේ එකක් තියනවා. IMDB එකේ හැටියට බේවුල්ෆ් කොටස් 13 ක් එන්න ඕනේ, නමුත් විකියට අනුව ඒ ගණන 12යි. මේ සතියේ කොටසක් ආවේ නැහැ නමුත් බොහොම තැන්වල තියන හැටියට කතා මාලාව අවසානයි වගේ. ඒකයි මේ සතියේ උපසිරැස නැත්තේ, හදිසියේ වත් 13 වැනි කොටසක් ආවොත් අනිවාර්යයෙන්ම ඒක ඔබ අතට පත් වේවි උපසිරැස…

මුලින්ම පොඩි නිවේදනයක් වගේ එකක් තියනවා. IMDB එකේ හැටියට බේවුල්ෆ් කොටස් 13 ක් එන්න ඕනේ, නමුත් විකියට අනුව ඒ ගණන 12යි. මේ සතියේ කොටසක් ආවේ නැහැ නමුත් බොහොම තැන්වල තියන හැටියට කතා මාලාව අවසානයි වගේ. ඒකයි මේ සතියේ උපසිරැස නැත්තේ, හදිසියේ වත් 13 වැනි කොටසක් ආවොත් අනිවාර්යයෙන්ම ඒක ඔබ අතට පත් වේවි උපසිරැස එකක්….

කෝකටත් පහුගිය කොටස මතක් කරගෙන ඉම්මුකෝ.

පසුගිය සතියේ ජේක් ඔට්ටු ඇල්ලීමේ ප්‍රති විපාක විදිනවා දැකලා නෙව අවසාන වුනේ, නමුත් ඊට කලින් ජේක් ජෝර්ජ් භය කරලා කෙනඩි ඝාතනයට එයාගේ තියන සම්බන්ධය අහගත්තා. ඒ විතරක් නෙමෙයි මේ සියල්ලෙන්ම ජේක් දැනගත්තා ලී මේ ඔක්කොම කරන්නේ තනියම කියලා. ඒ වගේම බිල් දෙවැනි වෙඩික්කරුවා වෙන්න පුළුවන් කියල හිතුව ජේක් බිල් මානසික රෝහලක් වෙත ඇතුල් කරනවා, වැඩේ තමයි නමුත් කල යුතුමයි… කල කල දේ පල පල දේ කියන්නා වගේ අන්තිමේ ජේක් නතර වුනෙත් ඔලුව ඔතාගෙන නෙව…

එහෙනං එතැන් සිට, අද ජේක් යතා තත්වයට පත්වෙන හැටි තියෙන්නේ. එයාට කිසිම දෙයක් මතක නැහැ හැබැයි අද කොටස බොහොම දුරට නිධන් සෙවීමක් වගේ ඔත්තු පස්සේ යනවා එයා මොනවා කරන්න ඇතිද කියලා හිතාගෙන. ඒ වගේම බිල් අද කොටසට නැවත එනවා වගේම යනවා. අද කොටස බොහොම වශයෙන් ගෙවෙන්නේ 1963 නොවැම්බර් 20 ගණන්වල අවසාන ටික නම් තනිකරම 11.22 වැනිදා පැය ගණනක් එහෙ මෙහෙ වෙලා යන්නේ… අද නම් කොටස නියමයි බලන්නකෝ එහෙනම්….තවත් උපසිරසක් එකක් ඉක්මනින් හමුවෙමු. 🙂

11.22.63 on IMDb

 

 

  150 MB (720p x265 HD) කොපිය මෙතනින් බාගන්න F219F1E9417DEB9922883FC42CB06774015219F9   242 MB (720p x264 HD) කොපිය මෙතනින් බාගන්න 6B2B9B9F8A72084A317B6F22F23F544FFC81330E ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,050 downloadsDownload 11.22.63-2016-E07.zip70 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

1,050 downloadsDownload Subtitles70 KB

15 comments

  1. tayon

    නියමයි මචං දිගටම සබ් දියං...මරු ස්ටෝරිය..උබ නිසා තමා බලන්නේ.

  2. Dimal

    නියමයි සමීර සහෝ . ස්තූතියි !!

  3. නලින් පෙරේරා

    ස්තූතියි වේවා කරුණේ සිංහල උපසිරැසියට. ජය වේවා෴

  4. Kasun Upeksha

    බොහොම ස්තුතියි සහෝ

  5. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  6. thiwanka

    meke mul episodes tika ganne kohomada machang?

  7. Kulanjana Maduranga

    niayamai…thanks SAMEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  9. නිරෝෂ්

    ස්තුතියි සමීර සහේ.ජයවේවා!

  10. Isuru

    Thanks for sub

  11. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. මෙදා සැරේ මම පරක්කු වෙලානේ. අදම බලන්න ඕනා. ජය෴෴ :P :P

  12. chand

    dfhhf

  13. #Klaus

    fattai

  14. Nirosha Nirosha

    thanks

  15. Amila Mudalige

    උපසිරසියට බොහෝම ස්තූතියි