හැමදාම ෂර්ලොක් හෝම්ස් අරගෙන ආපු මම ඔන්න වෙනසකටත් එක්ක කොමික් සීරීස් එකක් වන ඩෙයාඩෙවිල් කතාමාලාවට උපසිරසියක් අරගෙන ආවා. මේ පාර නෙට්ෆ්ලික්ස්ලා මුළු කතා මාලාවම එකපාරටම මුදාහැරලා තිබුණා. මේ උපසිරැසිය කරන්න මට ලබාදීම ගැන විමා අයියට මුලින්ම ස්තූති කරන්න ඕන ඔන්න එහෙනම මගේ මේ සුදානම බයිස්කෝප් පවුල එක්කාසු…
හැමදාම ෂර්ලොක් හෝම්ස් අරගෙන ආපු මම ඔන්න වෙනසකටත් එක්ක කොමික් සීරීස් එකක් වන ඩෙයාඩෙවිල් කතාමාලාවට උපසිරසියක් අරගෙන ආවා. මේ පාර නෙට්ෆ්ලික්ස්ලා මුළු කතා මාලාවම එකපාරටම මුදාහැරලා තිබුණා. මේ උපසිරැසිය කරන්න මට ලබාදීම ගැන විමා අයියට මුලින්ම ස්තූති කරන්න ඕන ඔන්න එහෙනම මගේ මේ සුදානම බයිස්කෝප් පවුල එක්කාසු වෙලා කරන වැඩේට සහයෝගය දක්වන්න, කොහොමද මේ වතාවේ? දෙවැනි කතා සමය නැගලා යනවා නේද? කොහොමද පසුගිය කොටසේ සටන ? හරියට ගිය කතා සමයේ අර කොරිඩෝවේ සටන වගේ නේද, ඒ සටනෙන් තමයි බොහොම දෙනෙක් මේ කතා මාලාව එකක් බැදුනේ, පෙනුන හැටියට මේ වතාවේ ඒ සටනේ ආකෘතිය දහගුණයක් වගේ වැඩි දියුණු කළා කියලයි මට නම් හිතෙන්නේ.
හොඳයි එහෙනම් මතක් කරගෙන ඉම්මු පහුගිය කොටසේ වුන සිද්ධිය. දිස්ත්‍රික් නීතිඥ කාර්යයාලය නෙල්සන් හා මර්ඩොක් අලුත්ම සේවා දායකයා අල්ලේ නැටෙව්වා වගේම එකෙන් අන්තිමේ ඔහු පලා ගියා වැඩේ අවසාන වුනේ ඔහුගේ ඝාතය එකක්, වෙන කාගේවත් අතින් නෙමෙයි පනිෂර් අතින්, නමුත් ඩෙයාඩෙවිල් ඔහුව බේරා ගන්න අසමත් වුනා, ඒක ඉතින් තනිකරම එයාගේ වරදක් නෙමෙයි මොකද මතක ඇති නේ එයා පහුගිය කොටසේ වැඩි කලක් හිටියේ දම්වැල් දාගෙන නේ… කොහොම හරි අන්තිමට ෆ්‍රෑන්ක්ට ඇති පදම් පහර දීලා ඔහුව ගෙනියන අතරේ නේ ඩොග්ස් ඔෆ් හෙල් පිරිසත් එකක් ගැටෙන්න සිද්ධ වෙන්නේ අපේ වීරයාට. නිකන් නෙමෙයි ඉතින් ඒ ෆ්‍රෑන්ක්ගේම වැඩ නිසා කියලත් අමතක නැතුව ඇති නේ….
අද කතාව ආරම්භ වෙන්නේ මුල් කොටසේ මැරුණ අයර්ලන්ත මාෆියාවේ පිරිසේ අවසන් කටයුතුවලින්, මෙතෙක් අපි දැක්කේ නැති කෙනෙක් එනවා යම් හේතුවක් වෙනුවෙන්, ඒ වගේම අද කැරන් යනවා කවුද ඇත්තටම මේ ෆ්‍රෑන්ක් කියන්නේ කියලා හොයාගන්න… ඒ වගේමයි අද අපි මෙතෙක් බලන් හිටිය මිත්‍ර සන්ධානයක් ගොඩ නැගෙනවා, එකට කරන අපූරු සටනක් බලාගන්න පුළුවනි, ඒ වගේමයි ෆ්‍රෑන්ක් තමුන් ගැන අද ගොඩක් දේ සඳහන් කරනවා බලාගන්න පුළුවනි ඔබට. ..
ඉතින් මම ඊළඟට ෂර්ලොක් හෝම්ස් කතා මාලාවත් අරගෙන එන්නම්. ෂර්ලොක් හෝම්ස් 4වෙනි කතාමාලාව ඉවර වුණාට පස්සේ ආපහු මේ කතාමාලාවේ කොටසකුත් අරගෙන එන්නම්. එහෙනම් නැවත සබ් එකකින් මුණගැහෙන තුරු ඔබට ජය!!!
198 MB (x265 HEVC 1.93 GB) කොපිය මෙතනින් බාගන්න
B58B6D88446B2EBC43723834C4FAA81EC7A7E057318 MB (3.53 GB) කොපිය මෙතනින් බාගන්න
90EFC5C734E9703A3B3EE0DC77A885AF7FBC3700 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3,805 downloadsDownload Marvels-Daredevil-S02E04.zip54 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/තාමර-දෙනුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාමර දෙනුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තාමර දෙනුවන්
Subtitles
17 comments
Ayesh Prashan
Kalpa
Tnx saho
Amalka Himeshan
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
Kasun Upeksha
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතිය
maduranga
tanx bro .
sub eka ikmanatama deela daamu needa ?Sajeevi
Thanks
රොයිලි
බොහොම ස්තූතියි තාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sanjaya
උපසිරැසියට ස්තූතියි. :)
ජය වේවා..!!නලින් පෙරේරා
සිංහල උපසිරැසියට ස්තූතියි තාමර මලේ. ජය වේවා෴
Mahesh
sub ekata thanx aaaaaaaaa
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
LAKSHAN
උපසිරසියට බොහොම ස්තූතියි
ඉෂාන් මදුෂ
බොහෝම ස්තූතියි සහෝ
Milinda Sadaruwan
thank you broo
Anonymous
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️
Shaggy
Thank you very much
Darkmoon
supiri
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thank you Puluwan Ikmanata Sub Karala Denawata.Patta Tv Series Eka..