Watch Trailer

11.22.63 (2016) [E05] with Sinhala Subtitles | අද තමයි දවස… [සිංහල උපසිරැසි සමඟ]

මේ සතියේ කොටස එන්න පරක්කු වුනා, ඊයේ තමයි ඇවිත් තිබ්බේ. තව කොටස් 3 ක් විතරයි තියෙන්නේ… කෝකටත් පහුගිය කොටස මතක් කරගෙන ඉම්මුකෝ. පසුගිය සතියේ ලී හා ජෝර්ජ් අතරේ උන කතාවකින් CIA එක නියෝගයක් දුන්නා වගේ හැඟීමක් ඇතිවුනා. ඒ වගේමයි සේදි‘ගේ සැමියා ආවා කතාවට, මිනිහා නම් එන්නේ හොඳකට වගේ නෙමෙයි කියලා පෙන්නුවා නෙව…

මේ සතියේ කොටස එන්න පරක්කු වුනා, ඊයේ තමයි ඇවිත් තිබ්බේ. තව කොටස් 3 ක් විතරයි තියෙන්නේ…

කෝකටත් පහුගිය කොටස මතක් කරගෙන ඉම්මුකෝ.

පසුගිය සතියේ ලී හා ජෝර්ජ් අතරේ උන කතාවකින් CIA එක නියෝගයක් දුන්නා වගේ හැඟීමක් ඇතිවුනා.  ඒ වගේමයි සේදි‘ගේ සැමියා ආවා කතාවට, මිනිහා නම් එන්නේ හොඳකට වගේ නෙමෙයි කියලා පෙන්නුවා නෙව. එ් වගේමයි ජේක් ගේ චරිතයට කැලලක් වෙන වැඩකුත් උනා නෙව, දැන් ප්‍රින්සිල් ඉන්නෙත් ඒ තරම් හිත හොඳකින් නෙමෙයි.

එහෙනං අදට ඔච්චරයි. මීලඟ කොටසින් හමුවෙනකං අදට මම සමුගන්නම්. 🙂

11.22.63 on IMDb

 

 

  126 MB (720p x265 HD) කොපිය මෙතනින් බාගන්න 9E5A2C2881BEAFE35359765C9836A4AEADFF276B   180 MB (720p x265 HD) කොපිය මෙතනින් බාගන්න A5EF8001671B984AC2192E7024E68BD650A2558A   213 MB (720p x264 HD) කොපිය මෙතනින් බාගන්න ED81DBB6C5C222E06C20EC5E6DE6E8907EBC2CEB ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,185 downloadsDownload 11.22.63-2016-E05.zip64 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

1,185 downloadsDownload Subtitles64 KB

15 comments

  1. Eranga Sandaruwan

    එල. බෝම ස්තූතියි උපසිරැසියට...... ජය වේවා..

  2. Aushi

    thnankz dr.

  3. Kasun Upeksha

    Sub ekata tnx saho

  4. Kalindu Kalhara Premarathne

    Thanks...

  5. නිරෝෂ්

    ස්තුතියි සමීර සහෝ.ජයවේවා !

  6. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

    Hyena.Road.2015.720p.BRRip.x264.AAC-ETRG
    Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRG
    Capture.The.Flag.2015

    me film walatath sub denna please….

  7. Dimal

    එල ' එල සමීර සහෝ... ' ජයවේවා !!!!

  8. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  9. Kulanjana Maduranga

    niayamai…thanks SAMEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. me

    Thanks

  11. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. නලින් පෙරේරා

    ස්තූතියි වේවා කරු‍ණේ සිංහල උපසිරැසියට. ජය වේවා෴

  13. Vimuthfdo1998

    Supiri bro!!!

  14. Nirosha Nirosha

    thanks

  15. Amila Mudalige

    උපසිරසියට බොහෝම ස්තූතියි