කොහොමෙන් කොහොම හරි ඔන්න ඉතින් එකළොස්‌වැනි කොටසත් අරන් ආවා.ඒත් මේ කතාව බලන අය අඩු වෙලාද,නැත්තම් කට්ටිය උපසිරැසිය දෙන්න පරක්කු උන නිසා කලින් බලලද මන්දා,ගොඩක් අඩු බාගතකිරීම් තියෙන්නේ.කමක් නැහැ.අද කොටස මොනවගේද කියලා බලමු.ගිය කොටස මතක ඇතිනේ…… රැම්සේ ටෝකියෝ වලට ගියාට පස්සේ,කෝල්ටත් යන්න උනානේ 1987 ටෝකියෝ…

කොහොමෙන් කොහොම හරි ඔන්න ඉතින් එකළොස්‌වැනි කොටසත් අරන් ආවා.ඒත් මේ කතාව බලන අය අඩු වෙලාද,නැත්තම් කට්ටිය උපසිරැසිය දෙන්න පරක්කු උන නිසා කලින් බලලද මන්දා,ගොඩක් අඩු බාගතකිරීම් තියෙන්නේ.කමක් නැහැ.අද කොටස මොනවගේද කියලා බලමු.ගිය කොටස මතක ඇතිනේ……
රැම්සේ ටෝකියෝ වලට ගියාට පස්සේ,කෝල්ටත් යන්න උනානේ 1987 ටෝකියෝ වලට,ඒ ඉතින් වසංගතය නවත්තන්න කියලානේ.නමුත් ඒක කරන්න වෙන්නේ නැහැ.මොකද එතනට රැම්සේ ඇවිත් කෝල්ට පිහියෙන් අනිනවා.ඒ නිසා රැම්සේ හිරේ යන්න සිද්ද වෙනවා පිහි ඇනීම සම්බන්ධයෙන්.මේ අතරේ රැම්සේ සමග වදුරන් 12 දෙනාගේ අභිරහස් කාන්තා සංවිධානයේ වැඩ කරන ඔලිවියා මෙයාට සෙට් වෙනවා. ඒ අතරේ මෙයාට පොත් එවනවා,එක එක දේවල් කියකිය ලියුම් එවනවා.අන්තිමේදී මෙයාව හිරෙන් එලියට ගන්නෙත් අර වදුරන් 12 දෙනාගේ අභිරහස් කාන්තා සංවිධානයේ වැඩ කරන ඔලිවියා හා ඇතුළු පිරිසයි..මේකෙන් පස්සේ තමා කතාව අනිත් පැත්ත ගැහෙන්නේ.මේ එකකට එකක් සම්බන්ධයි.ඒක හන්දා මට මේක මෙතන කියන එක ටිකක් අමාරු වැඩක්.ඔයාලම බලන්නකෝ කට්ටියට මොනවාද වෙන්නේ කියලා…………..
තවදෙයක් කියන්න ඕනේ.හැබැයි මේක කිව්වා කියලා තරහ ගන්න එපා හරිද..පහුගියදවස් වල වෙබ්අඩවිය වැඩ කරන්නේ නැතුව තිබුනා මතක ඇතිනේ.ඊටපස්සේ මැජික් එකක් වගේ හරිගියා.මේකේ දෝෂ මතුවෙන්න හේතුව කියන්න ඇතිනේ.සමහරු හිතනවා ඇති දැන්”අහ් දැන් මේක වැඩ කරනවා.ඒ හන්දා දැන් මුකුත් ඕනේ නැහැ කියලා”නැහැ එහෙම නෙවේ.මේ තත්වය ආයේ ඇති උනොත්?පොඩ්ඩක් හිතලා.අපිට පොඩි උදව්වක් කරන්න මිත්‍රවරුණේ.
මම එක්ක අමනාපකම් තිබ්බත් කමක් නැහැ ඒවා හරි කොටලා යන්න.අනිත් කොටසත් අරන් පුලුවන් ඉක්මනින් ඔයාලව මුණගැහෙනකන් සතුටින් ඉන්න.ජයවේවා… .. .!!
151 MB (720p HEVC)කොපිය මෙතනින් බාගන්න
4BAF502834410926132B521233F5AA0CDD9FA20B EBECC70D028ABABBB0F329955E114C91C1157580 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,193 downloadsDownload 12.Monkeys.S01E11.baiscopelk.zip44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
22 comments
R
nalaka
thanks machan
lakshitha
thnx saho sub ekate :D
isuru
thanks bro!
රොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Janith
Thanks buddy. Please continue upload Ancient Aliens subtitles.
Charith
Thanx bro...........
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහො සබට ...
sajeevi
thanks
thisal
බොහොම ස්තූතියි
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......
“චූටී මල්ලි”
සුපිරි
සබට තුති
ඔබට ජය...........රැවන් චාමර
නියමයි සහෝ,
ඉදිරියටම යමු..........ඉසු ඩිපි (Isu DP)
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
ජය වේවා. !තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයUdara Damith B\K
.......................බොහොම ස්තූතියි.....................
Udara Damith B\K
....THANKSSSSSSSSSSSSS..........................................................
Kumara
Thanks Bro !!!
Hasitha Chathuranga
සබ් එකට බොහොම ස්තුතියි සහො ජය
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
මේකෙ 4වෙනි season එකටත් සබ් ඕනෙ බ්‍රෝ :(Anonymous
Thnx for sub ...❤️
chinthaka.max4
thanks machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thnks mchn