Watch Trailer

12 Monkeys [S01 : E12] | ජීවිතයත් මරණයත් අතර සටනක් [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසේ මතක ඇතිනේ කට්ටියට කෝල් ට ගොඩක් අමාරු උනා.ආර පිහි ඇනීම නිසා අනික කෝල් 2015 ට එව්වේ කරන්න දෙයක් නැතිම උන නිසානේ.අද කොටසේ කැසි කෝල් ව සනීප කරන්න පුලුවන් කෙනෙක් ව හොයන් යනවා .ඒ තමා ඒ ඉතින් වෙන කවුරුත් නෙවේ.දොස්තර ජෝන්ස්.තරුණ ජෝන්ස්.මේ කෝල් කාලය හරහා ආපු එකයි,එයාට කොන්සේ ඇනපු පිහි ඇනුමයි හන්…

12 monkeys (2015) SE1

කලින් කොටසේ මතක ඇතිනේ කට්ටියට කෝල් ට ගොඩක් අමාරු උනා.ආර පිහි ඇනීම නිසා අනික කෝල් 2015 ට එව්වේ කරන්න දෙයක් නැතිම උන නිසානේ.අද කොටසේ කැසි කෝල් ව සනීප කරන්න පුලුවන් කෙනෙක් ව හොයන් යනවා .ඒ තමා ඒ ඉතින් වෙන කවුරුත් නෙවේ.දොස්තර ජෝන්ස්.තරුණ ජෝන්ස්.මේ කෝල් කාලය හරහා ආපු එකයි,එයාට කොන්සේ ඇනපු පිහි ඇනුමයි හන්දා ගොඩක් බරපතල වෙලා.අනික තමා ජෝන්ස් ට මේ විස්තර ටික කියන්න කැසි පුදුම කට්ටක් කෑවේ.අහ්හ් දැන් මේ කෝල්ගේ දැන් ඉන්න තත්වය අනුව මේ කැසි හා ජෝන්ස් නිගමනයකට එනවා අපේ මේ කෝල්ගේ දැන් ඒ කිව්වේ වර්තමාන රුදිර සාම්පලයකින් කෝල් ව ගොඩගන්න පුලුවන් වෙයි කියලා.ඒ නිසා කැසි හා ජෝන්ස් යනවා ජේම්ස් කෝල් වර්තමාන කෙනාව හොයාගෙන.මේ වර්තමානේ ඉන්න කෝල් ගොඩක් පුංචියි.කොටින්ම කිව්වොත් අවුරුද පහයි,එයාගේ තාත්තා වන මැතිව් කෝල් එයත් ඉන්නවා.හැබැයි ඉතින් මේ වර්තමාන,අතීත,අනාගත හුටපටය කියන්න ගිහින් තව ටිකෙන් මේ දෙන්නා කෝල්ගේ තාත්තාගෙන් වෙඩිකනවා.කොහොමෙන් කොහමහරි ඉතින් මේක පැහැදිලි කරලා දීලා.මේ දෙන්නව එක්කගෙන ගිහින් ,අර පොඩි කෝල්ගේ ලේ සාම්පලයකුත් අරන් මොකද කරන්නේ? ඊළගට මොකද වෙන්නේ කියලා ඔයාලම බලලා ඉන්නකෝ…..

ඊලග අන්තිම කොටසත් අරන් ඔයාලව මුණගැහෙනකන් සතුටින් ඉන්න.ජයවේවා… .. !!

12 Monkeys (2014– ) on IMDb

 

 

158 MB (720p HEVC)කොපිය මෙතනින් බාගන්න

F4F6581497F7DD1A1BB047AAEE284A2B3FEDFD29

267 MB කොපිය මෙතනින් බාගන්න

5E3F0D07B2BCA793F9FC0478F6471645025A37A8 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,182 downloadsDownload 12_Monkeys_S01E12_baiscopelk.zip45 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                     All Episodes                        Next Episode >>

Subtitles

2,182 downloadsDownload Subtitles45 KB

17 comments

  1. “චූටී මල්ලි”

    සුපිරි
    සබට තුති
    ඔබට ජය...........

  2. Janith

    Thanks. Please continue upload Ancient Aliens subtitles.

  3. මධුකප්‍රිය පෙරේරා

    ආ දැන් ඉක්මනටම දෙනවා ...බොහොම තුති සහෝ ..
    ඔබට ජය ..

  4. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
    ජය වේවා. !

  5. සුපුන් බුදිධික

    බොහෝම ස්තූතියි සහෝ සබ් එකට..
    තව එකයි එහෙනම්...
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  6. thisal

    tnxxxxxxxxxxx bn

  7. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  8. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :-P :P

  9. asiri

    thanks bro

  10. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  11. Udara Damith B\K

    .......................බොහොම ස්තූතියි ...............................

  12. Udara Damith B\K

    .................THANKS..................

  13. Kumara

    Thanks Bro !!!

  14. Hasitha Chathuranga

    සබ් එකට බොහොම ස්තුතියි සහො ජය

  15. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    මේකෙ 4වෙනි season එකටත් සබ් ඕනෙ බ්‍රෝ :(

  16. Anonymous

    Thnx for sub ...❤️

  17. chinthaka.max4

    thanks machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.