Watch Trailer

12 Monkeys [S01 : E10] | ටෝකියෝ වයිට් ඩ්‍රැගන් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමෙන් කොහොම හරි තවත් කොටසක් පුලුවන් ඉක්මණට කොටලා ඔන්න ඔයාලට ගෙනාවා. නමුත් කියන්න මේ අඩවියේ ඇති වෙලා තියෙන කාර්මික දෝෂ ගැන බලවත් කනගාටුව. එකෙන් ඔයාලා ගොඩක් අපහසු තාවයකට පත් වෙනවා කියලා අපි දන්නවා. ඒ දෝෂ ඉක්මනින් සමනය වෙයි. ඒ වගේම ඒකට අපිට ඔයාලගෙත් සහය අවශ්‍යයි. මොකද ඔයාලා දන්නවනේ මේක කරන යන්නේ ලො…

12 monkeys (2015) SE1

කොහොමෙන් කොහොම හරි තවත් කොටසක් පුලුවන් ඉක්මණට කොටලා ඔන්න ඔයාලට ගෙනාවා. නමුත් කියන්න මේ අඩවියේ ඇති වෙලා තියෙන කාර්මික දෝෂ ගැන බලවත් කනගාටුව. එකෙන් ඔයාලා ගොඩක් අපහසු තාවයකට පත් වෙනවා කියලා අපි දන්නවා. ඒ දෝෂ ඉක්මනින් සමනය වෙයි. ඒ වගේම ඒකට අපිට ඔයාලගෙත් සහය අවශ්‍යයි. මොකද ඔයාලා දන්නවනේ මේක කරන යන්නේ ලොකු කට්ටක් කාලා අමරුවෙන් රෝලක් ගහලා කියලා. එහෙනම් මේ කොටස ගැන පොඩ්ඩක් කතා කරමු.

කතාව පටන් ගද්දිම පුදුමාකාර දෙයක් සිද්දවෙනවා. ඔයාලට මතකනේ කලින් කොටසේ රැම්සේ, කෝල් එක්ක රණ්ඩු වෙනවා. අද කොටස පයන් ගද්දිම රැම්සේ පරික්ෂනාගාරයේ කොටසකට ගිනි තියලා. කෝල් ව වෙන වර්ෂයකට යවන්න කලින් විදින රුදිර සාම්පලත් අරන් හොරෙන්ම යනවා. පරණ අතහැරලා දාලා තිබුණු තැනක තමා එයාගේ කට්ටිය ඉන්නේ. එවගේම එයාගේ බිරිද [එලේනා] හා එයාගේ පුතා ඉන්නෙත් එහේ. අහ් අද කොටසේ ඉගි ගොඩක් ලැබෙනවා වෛරස් එක හදපු තැන, තව අමුතු අමුතු කට්ටිය දැකගන්න ලැබෙනවා. දියණියන් කට්ටියක් ඉන්නවා එයාලගේ නායිකාවට පුලුවන් වෙන දේවල්, වෙච්ච දේවල් බලන්න. හරිම අමුතුයි. වැඩේ කියන්නේ එයා හොයන්නෙත් කෝල්ව, ඒ වගේම තමා වෛරස් එක පටන් ගත්තයි කියලා හිතන තැනක හෝඩුවාවක් හොයාගන්නවා……..

අනිත් කොටසත් අරන් පුලුවන් ඉක්මනින් ඔයාලව මුණගැහෙනකන් සතුටින් ඉන්න.ජයවේවා… .. .!!

12 Monkeys (2014– ) on IMDb

 

 

115 MB කොපිය මෙතනින් බාගන්න

7E34927CD1698AAA3BD3BBC6DD0B43FD31166A0A

249 MB කොපිය මෙතනින් බාගන්න

C1D4033B4080045829076D4DC6F208FBCDC91EFB ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,236 downloadsDownload 12-Monkeys-S01E10.-baiscopelk.zip43 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                     All Episodes                        Next Episode >>

Subtitles

2,236 downloadsDownload Subtitles43 KB

17 comments

  1. Jayz වනිගනෙත්ති

    Onna adanam eka una.. Sub ekata godak sthuti saho... dannam onma ayemat ikmanin ikmanin sub denna patan aragena. Godaaak thanx me kapavimata. Jayen jayama wewa... Budusaranai hamotama..!!

  2. sajeevi

    thanks

  3. thisal

    ත්න්ක්ස් බන් එල help dennm

  4. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa.....

  5. මධුකප්‍රිය පෙරේරා

    සබට තුති සහෝ

  6. lakshitha

    thnx saho :D

  7. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
    ජය වේවා. !

  9. “චූටී මල්ලි”

    සුපිරි
    සබට තුති
    ඔබට ජය...........

  10. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  11. Udara Damith B\K

    ..................බොහොම ස්තූති.................................

  12. Udara Damith B\K

    ....................THANKSSSSSS............................

  13. Kumara

    Thanks Bro !!!

  14. Hasitha Chathuranga

    සබ් එකට බොහොම ස්තුතියි සහො ජය

  15. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    මේකෙ 4වෙනි season එකටත් සබ් ඕනෙ බ්‍රෝ :(

  16. Anonymous

    Thnx for sub ...❤️

  17. chinthaka.max4

    thanks machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.