Watch Trailer

Allegiance [S01 : E12] | ඉලක්කය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Allegiance කතා මාලාවෙ දොළොස්වැනි කොටසත් වෙනදා වගේම අරන් ආවා පුළුවන් ඉක්මනින්ම. පසුගිය කොටස ගැනත් අපි පොඩ්ඩක් මතක් කර ගම්මු. ගිය සතියේදී ඔන්න මහා මොලකාරයාගේ වැඩ කිඩ ටිකක් හෙළි වුනානේ. ඇලෙක්සුත් සෑම්ව මුණගැහිලා සෑම්ට සේරම කරුණු කරණා පැහැදිලි කරලා දීලා ෆේබර්ව මට්ටු කරලා දුන්නානේ. එත් සෑම්…

Allegiance SE5

ඔන්න එහෙනම් Allegiance කතා මාලාවෙ දොළොස්වැනි කොටසත් වෙනදා වගේම අරන් ආවා පුළුවන් ඉක්මනින්ම. පසුගිය කොටස ගැනත් අපි පොඩ්ඩක් මතක් කර ගම්මු.

ගිය සතියේදී ඔන්න මහා මොලකාරයාගේ වැඩ කිඩ ටිකක් හෙළි වුනානේ. ඇලෙක්සුත් සෑම්ව මුණගැහිලා සෑම්ට සේරම කරුණු කරණා පැහැදිලි කරලා දීලා ෆේබර්ව මට්ටු කරලා දුන්නානේ. එත් සෑම් එක පිළිගන්න සුදානමක් නැතත් අන්තිමේ සේරම හෙළිදරව් වුණා. ඔය අස්සේ ක්‍රිස්ටෝෆ් හොරාගෙත් පෙම් පලහිල්ලව්වක් එලියට එනවා. ඔහු මේ සේරම කරන්නේ බැල්ක් ඩැග්ගර් මෙහෙයුම ක්‍රියාත්මක කරන්නයි.

හොදයි එහෙනම් අපි අද කතාවේ මොකෝ වෙන්නේ කියලා බලමු. අද කතාවෙන් පස්සේ තව එක කොටසයි ඉතුරු වෙලා තියෙන්නේ! බැල්ක් ඩැග්ගර් මෙහෙයුමේ අවසන් අදියරට තව එක සතියයි ඔන්න තියෙන්නේ.

අද කොටස නම් කරලා තියෙන්නේ Those Who Help Themselves කියලයි, ලබන සතියේ ‍‍කොටසින් හමුවෙනතෙක් මෙම කොටස රසවිදින්න කියලා කියන ගමන සමුගෙන යනවා. යන ගමන් ඉතින් වටිනා අදහසකුත් ලියාගෙන යන්න. එහෙනම්…

…අපේ ආදරණිය බයිස්කෝප් අඩවියටත්…

…ඔබ සැමටත්…

 ෴ ජය වේවා. ෴

Allegiance (2015) on IMDb

 

 

117 MB (720P WEB HEVC X265) කොපිය මෙතනින් බාගන්න

C46D6EA9DE5708F1BE9245BC51484F876EE7BCF2

347 MB (WEB) කොපිය මෙතනින් බාගන්න

8A4B0B03C0FF4A5E37DA714271E40C2D677AE5B1

 

832 downloadsDownload Allegiance-2015-S01-E12.baiscopelk.com_.zip55 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                 All Episodes                           Next Episode >>

Subtitles by

නලින් පෙරේරා

Subtitles

832 downloadsDownload Subtitles55 KB

16 comments

  1. චාමික දිල්හාර (දිලා)

    බොහොම ස්තූතියි නලින් සහෝ......... එල

  2. gihan

    Thanks Bro..keep it up...

  3. Kulanjana Maduranga

    niayamai…thanks NALIN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Janith

    Thanks. Please continue upload Ancient Aliens Subtitles.

  5. jeewantha

    Thanks,

  6. thisal

    බොහොම ස්තූතියි

  7. lakshitha

    thnx saho :D

  8. රොයිලි

    බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. මධුකප්‍රිය පෙරේරා

    සබ ඉක්මනට දුන්නට තුති සහො...
    ඔබ්ට ජය ..

  10. sajeevi

    thanks

  11. Gayan Sampath

    Thanks Saho.......

  12. Hasitha

    බොහොම ස්තූතියි Machoo :) :) :)

  13. “චූටී මල්ලි”

    සුපිරි
    සබට තුති
    ඔබට ජය...........

  14. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
    ජය වේවා. !

  15. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  16. suranuwan

    thanks bro...