Watch Trailer

12 Monkeys [S03 : E05] with Sinhala Subtitles | ආපහු බර්ලියනට [සිංහල උපසිරැසි සමඟ]

රසිත අයියාගේ කාර්යභහුලත්වයත් එක්ක මෙම කතාමාලාවේ කොටසක් මට භාර වුණා.ඊළග කොටස සුපුරුදු කෙනාම අරගෙන ඒවි.කතාව පැත්තට හැරුණොත්,අද කතාවේදී කට්ටියම ආපහු බර්ලින් වලට යනවා වචනය සොරකම් කරන්න.ඒක ඇත්තටම ජෙනිෆර්ගේ සැලස්මක්. මොකද ඒකෙ සාක්ෂිකරු ගැන විස්තරයක්ම වගේ ලියවිලා තියෙනවා.ඒවගේම ජෙනිෆර් කැසීටයි ජේම්ස්ටයි උද…

රසිත අයියාගේ කාර්යභහුලත්වයත් එක්ක මෙම කතාමාලාවේ කොටසක් මට භාර වුණා.ඊළග කොටස සුපුරුදු කෙනාම අරගෙන ඒවි.කතාව පැත්තට හැරුණොත්,අද කතාවේදී කට්ටියම ආපහු බර්ලින් වලට යනවා වචනය සොරකම් කරන්න.ඒක ඇත්තටම ජෙනිෆර්ගේ සැලස්මක්. මොකද ඒකෙ සාක්ෂිකරු ගැන විස්තරයක්ම වගේ ලියවිලා තියෙනවා.ඒවගේම ජෙනිෆර් කැසීටයි ජේම්ස්ටයි උදව්වක් කරනවා.මොකද ඉස්සෙල්ලා කිව්වා වගේම වචනයේ සාක්‍ෂිකරු ගැන හැම විස්තරයක්ම තියෙනවා.මේකේ එයාලගේ පුතා ගැනත් සදහන් වෙනවා.ඉතින් ජෙනිෆර් ඒ කෑල්ල මකනවා.ඔයාලට කථාව බැලුවම පැහැදලි වෙයි.

ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!

 

12 Monkeys on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

12.Monkeys.S03E05.REPACK.HDTV.x264-KILLERS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.

2,492 downloadsDownload 12-Monkeys-S03E05.zip34 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ravindu-Rukshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

2,492 downloadsDownload Subtitles34 KB

17 comments

  1. Rasitha Pradeep Somasiri

    බොහොම ස්තූතියි සහෝ අමරුවේ වැටිල ඉන්න වෙලාවෙ බැහැ නොකිය කරපු උදව්වට...........

  2. Harsha Chathuranga

    Sub එක දුන්නට Thx. තව episodes 5යි කෙ ඉතිරි වෙලා තියෙන්නේ. Plz ඉක්මබට දෙන්න බලන්න.

  3. ashan lankanath

    thanks ........................good luck

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. උදාර දිල්ශාන්

    මේ කොටසටත් සබ් එක නොවරදවා ලාබා දීපු එකට ගොඩාක් ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු

  6. කවීන් ලහිරු

    සබ් එකට තුති බ්‍රෝ
    06 කොටහෙන් නැවත හමු වෙමු
    ෴෴ ජයෙන් ජයම වේවා ෴෴

  7. **#Ruwan_Malinda**

    THANKS_BRO-ELZZZZ

  8. **#Ruwan_Malinda**

    සබ් එකට තුති සහෝ
    ටිකක් පරක්කු උනාට ගැටලුවක් නෑ
    ඊලග කොටසටත් සබ් එක දෙන්න සහෝ
    ෴෴ජය‍‍‍෴෴

  9. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි රවිදු සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    #ජය වේවා

  10. Himaru

    Thanks Bro

  11. Udara Damith B/K

    ela

  12. sanath indika

    thx broo

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. rock

    thanx bro

  15. Ushan

    thankx broooo!!!!!

  16. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    මේකෙ 4වෙනි season එකටත් සබ් ඕනෙ බ්‍රෝ :(

  17. chinthaka.max4

    thanks machan