Watch Trailer

Tomorrow with You (2017) AKA Naeil Geudaewa [EP 05] with Sinhala Subtitles | හෙට ඔයා එක්ක [සිංහල උපසිරැසි සමඟ]

5 කොටස සොන්ග් මා රින් සෝ ජුන් දෙන්නා විවාහ වෙනවා. තමන්ගෙ අනාගත අනතුරෙන් බේරෙන්න මේ විවාහය කරගත්තත් සෝ ජූන්ට තාමත් විස්වාස කරන්න බැහැ තමන් මා රින්ව විවාහ කරගත්තා කියලා. ඇගේ සමහර ගතිගුන සෝ ජූන් කැමති ඒවා නෙවෙයි. ඒ වගේම සෝ ජූන්ගෙ කැමැත්ත වෙන ඉක්මනින්ම දරුවෙක් හදන එකටත් මා රින් කැමති වෙන්නෙ නැහැ. ඇය කි…

5 කොටස

සොන්ග් මා රින් සෝ ජුන් දෙන්නා විවාහ වෙනවා. තමන්ගෙ අනාගත අනතුරෙන් බේරෙන්න මේ විවාහය කරගත්තත් සෝ ජූන්ට තාමත් විස්වාස කරන්න බැහැ තමන් මා රින්ව විවාහ කරගත්තා කියලා. ඇගේ සමහර ගතිගුන සෝ ජූන් කැමති ඒවා නෙවෙයි. ඒ වගේම සෝ ජූන්ගෙ කැමැත්ත වෙන ඉක්මනින්ම දරුවෙක් හදන එකටත් මා රින් කැමති වෙන්නෙ නැහැ. ඇය කියන්නේ තවමත් ඇය තමන්ගේ සිත එයට සූදානම් කරගෙන නැහැ කියලයි. මේ අතර දවසක් මා රින් සෝ ජූන් අනාගතයෙන් ගෙනාපු නූඩ්ල්ස් පැකට් එකක් කනවා. ඒකෙ රස ගොඩක් අමුතු නිසා ඇය ඒ ගැන අන්තර්ජාලයට එක් කරනවා. ඒත් මේ ගැන දැනගන්න සෝ ජූන් පුලුවන් ඉක්මනට ඒක අයින් කරන්න කියලා ඇයට පවසනවා. ඒ නූඩ්ල්ස් පැකට් එක හමුවුන හැටි ගැන ඇයට ලොකු බොරුවක් තමයි සෝ ජූන් කියන්නේ…….

Tomorrow with You on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.

2,995 downloadsDownload Tomorrow-with-You-E05.zip39 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

2,995 downloadsDownload Subtitles39 KB

11 comments

  1. lhr

    thanxxxxxxxxxx

  2. kalum

    thanks

  3. Sajith Thilakarathne

    thanks akke sub ekata

  4. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි
    ජය!

  5. Chalana

    thnx bro...

  6. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Wolwerine.

    Thanks for sub!

  8. Silent$

    Thnxxxxxxxxxxxx

  9. Chami.S

    Thanks..
    Good Luck..

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!