ඔන්න ඉතින් සුපුරුදු පරිදිම පරක්කු වෙලා සබ් එක ගෙනවා. ගිය සතියෙ සුපිරි ලිපියක් දුන්නනෙ. ඉතින් මේ සතියෙත් වැඩි දෙයක් කියන්න බලාපොරොත්තුවක් නෑ. ගිය සතියෙ මතකනෙ ශැඩෝහන්ටර්ලව ඝාතනය කරන්න ගත්තා. අන්තිමේ හොයාගත්තා ඒ සීලි කෙනෙක් කියලා. අන්තිමට නැවතුනෙ ඒ සීලි මැරුම් කාලා. අදත් කතාවට සීලිලා සම්බන්ධයි. එහෙනම්…

ඔන්න ඉතින් සුපුරුදු පරිදිම පරක්කු වෙලා සබ් එක ගෙනවා. ගිය සතියෙ සුපිරි ලිපියක් දුන්නනෙ. ඉතින් මේ සතියෙත් වැඩි දෙයක් කියන්න බලාපොරොත්තුවක් නෑ. ගිය සතියෙ මතකනෙ ශැඩෝහන්ටර්ලව ඝාතනය කරන්න ගත්තා. අන්තිමේ හොයාගත්තා ඒ සීලි කෙනෙක් කියලා. අන්තිමට නැවතුනෙ ඒ සීලි මැරුම් කාලා.
අදත් කතාවට සීලිලා සම්බන්ධයි. එහෙනම් වැඩි විස්තර ඔයාලා බලලම දැනගන්න. එහෙනම් මම ගියා.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Shadowhunters.The.Mortal.Instruments.S02E14.WEB.x264-TBS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
3,646 downloadsDownload Shadowhunters-S02E14.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
17 comments
Sanindu Lakkitha
රයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
#ජය වේවාකවීන් ලහිරු
සබ් එකට තුති සහෝ
ටිකක් පරක්කු උනාට ගැටලුවක් නෑ
15 වෙනි කොටහෙන් හමු වෙමූ**#Ruwan_Malinda**
THANKS_BRO-ELZZZZ
ඩිලාන් හසිත
තෑන්ක්ස් සහෝ සබට
Himaru
Thanks Bro
Sachintha
:) ** Tnx ** :)
:) ** Bro ** :)
:) ** Elz ** :)
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
මිතුල් ලක්ශිත
සබ් එකට තුති බ්‍රෝ
15 කොටහෙන් නැවත හමු වෙමු
෴෴ ජයෙන් ජයම වේවා ෴෴කනිශ්ක ලක්මාල්
මේ කොටසටත් සබ් එක නොවරදවා ලාබා දීපු එකට ගොඩාක් ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමුUdara Damith B/K
ගොඩාක් ස්තූතියි
නියමයි ගිය සතියේ ලිපිය
පරක්කු උනාට කම නෑ
උපසිරස දෙනවනේරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nirodha uthpala
Obata jaya bro digatama sub denna labeva keya
Hima Benaragama
sub 1ta godak sthuthi...
MAALnath
Thanks ...................good luck .......................
chinthaka.max4
thankx machan
Sandaru Nimsara
Sub ekata thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




:::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
:::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::