Watch Trailer

12 Monkeys [S03 : E04] with Sinhala Subtitles | සහෝදරයන්ගේ වෙන්වී යාම! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ 12 Monkeys 03 වැනි කතාමාලාවේ 04 වැනි කොටස. ඉතිං 03 වැනි කොටසෙදි රැම්සී ඔලිවියාවත් රැගෙන පහසුකම වෙතට පැමිණෙනවා. ඒ වගේම ජෝන්ස් ඇයව යන්ත්‍රය මගින් කෲර ලෙස වද දීමට ලක් කරනවා. ඒ වගේම මේ තාක් අපි මියගියා යැයි සිතන ඩීකන් තවමත් ජීවත්ව සිටිනවා. එමෙන්ම ඔහුට වදුරන්ගෙන් අයෙක් ජීවත්…

 

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ 12 Monkeys 03 වැනි කතාමාලාවේ 04 වැනි කොටස. ඉතිං 03 වැනි කොටසෙදි රැම්සී ඔලිවියාවත් රැගෙන පහසුකම වෙතට පැමිණෙනවා. ඒ වගේම ජෝන්ස් ඇයව යන්ත්‍රය මගින් කෲර ලෙස වද දීමට ලක් කරනවා. ඒ වගේම මේ තාක් අපි මියගියා යැයි සිතන ඩීකන් තවමත් ජීවත්ව සිටිනවා. එමෙන්ම ඔහුට වදුරන්ගෙන් අයෙක් ජීවත් වීමට උදව් කරනවා. ඒ ගේම ඔහුට ප්‍රතිකාර කර ඔහුව කැසීව බේරාගැනීමට යවනවා.ඉතිං ඒ වගේම කෝල් සොයාගන්නවා ඔලිවියාව බිද දැමීමට ක්‍රමයක්. එයින් පසු ඔලිවියා ඔවුන්ට සාක්ෂිකරුව මරාදැමීමට උදව් කිරීමට කැමති වෙනවා. එමෙන්ම ඇය පවසනවා සාක්ෂිකරු 2007 තුළ සිටින බව. ඉතිං කෝල්, සහ රැම්සි 2007 ට යාමට සූදානම් වෙනවා. නමුත් එහි නොයන ලෙස ජෙනීෆර් කෝල්ට අනතුරු අගවනවා. ඒ වුණත් කෝල් හට 2007 යාමට සිදුවෙනවා. කොටසේ අන්තිමට දැකගැනීමට ලැබෙනවා රැම්සි ඔලිවියාව අල්ලාගෙන පැමිණියේ නැහැ සහ මේ සියල්ල ඔලිවියාගේ සහ රැම්සිගේ සැලසුම් බව. ඒ වගේම රැම්සී 2007 යන්නේ සාක්ෂිකරුව මරාදැමීමට උදව්කිරීමට නොව කැසීව මරාදැමීමට බව.

ඉතිං මේ කොටසේ තිබෙන්නේ 2007 සිදුවන සිදුවීම. රැම්සි හට කැසීව මරාදැමීමට හැකි වේවිද, එහෙම නැත්තම් කෝල් ඇයව බේරාගනීවිද? ඒ වගේම 2047 දී කැසීට සහ ඩීකන්ට ටයිටන් තුළින් පිටවීමට හැකිවේවිද? ඔවුන්ට පහසුකමට නැවත පැමිණීමට හැකිවේවිද? එහෙනම් කතාව නරඹන්න.

ඒ වගේම පොඩි දෙයක් කියන්න තියනවා. උපසිරැසිය ලබාදීමට පොඩ්ඩක් ප්‍රමාදයි තමයි. ඒකට සමාවෙන්න. ඒ වගේම ඉතිං රැකියාව සමග ටිකක් කාර්යයබහුලයි. ඉතිං මම දැක්ක කොමෙන්ටු වල සමහර අය කියනව ඇයි මේ තරම් උපසිරැසිය ලබාදෙන්න ප්‍රමාද වෙන්නෙ, මේහි දැනට කොටස් 10ක් විකාශය වෙලා කියල. ඉතිං කියන්න ඕනෙ උපසිරැසි කරන හැමෝම මේක විතරක් නෙමේ තමන්ගෙ වැඩත් කරගන්න ගමන් වෙලාව තියන විදිහට තමයි ඉතිං උපසිරැසි කරන්නෙ. ඒ වගේම කියන්න ඕනෙ මම මෙහි පළමු කොටසට උපසිරැසි දෙනකොටම කීව 12 Monkeys 03 වැනි කතාමාලාවේ කොටස් 10 විකාශය වෙන්නෙ සහ එම කොටස් 10යම එකවර නිකුත්කරල තියනව කියල. ඉතිං කතාමාලාවේ කොටස් 10යම නිකුත් වුණත් එය නිකුත් වෙලා සතියෙන් දෙකෙන් කොටස් 10යටම උපසිරැසි එකවර බලාපොරොත්තුවෙන්න එපා. මෙහෙම කීවට සමාවෙන්න ඉතිං. හැකි ඉක්මණින් ඉතුරු කොටස් ටිකටත් උපසිරැසි ලබාදෙන්නම්.

සුබ දවසක්!

 

 

12 Monkeys on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

12.Monkeys.S03E04.HDTV.x264-FLEET

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.

2,659 downloadsDownload 12-Monkeys-S03E04.zip23 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/1257823.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1All BT1Next BT1

Subtitles

2,659 downloadsDownload Subtitles23 KB

18 comments

  1. ටාරා

    කවුරු මොනවා කිව්වත් පුළුවන් වෙලාවක උපසිරැසි ලබා දෙනකම් අපි බලන් ඉන්නව සහෝ !!! ඔබට ජය !!!

  2. HUNTER

    Thanks for the sub brother...... ☺
    Please give us the rest of subtitles as soon as you can... ♥
    Good Luck.....!

  3. Sanindu Lakkitha

    :::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට::::::::
    :::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::

  4. ashan lankanath

    thanks .................good luck

  5. කවීන් ලහිරු

    සිංහල උපසිරැසියට ස්තූතියි රසිත සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    #ජය වේවා

  6. උදාර දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ සබට
    එලම…

  7. ඩිලාන් හසිත

    සබ් එකට තුති රසිත සහෝ
    05 වෙනි කොටසෙන් නැවත හමු වෙමු

  8. **#Ruwan_Malinda**

    #THANKS_BRO_ELZZZZ

  9. Sachintha

    :) ** Tnx ** :)

    :) ** Bro ** :)

    :) ** Elz ** :)

  10. රයන් ද සිල්වා

    සබ් එකට තුති බ්‍රෝ
    05 වෙනි කොටහෙන් හැකි ඉක්මනට හමු වෙමු
    ෴෴ජය෴෴

  11. anura

    man asaama kathawak.puluwan widiyata sub denna sahoo jaya

  12. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. sanath indika

    thx broo

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Gathsara Umesh Kumara

    Parakku unt kmk ne shoo...
    Sub ek jawathne nethuw denwnm e aethi

  16. Manoj

    awulak ne. godak late nokara denna balanna. tnx sub 1ta

  17. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    මේකෙ 4වෙනි season එකටත් සබ් ඕනෙ බ්‍රෝ :(

  18. chinthaka.max4

    thanks machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.