Watch Trailer

12 Monkeys [S03 : E08] with Sinhala Subtitles | සාක්ෂිකරු දඩයම් කිරීම. [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම ඉතිං මගේ 50 වැනි උපසිරැසියට සුබ පතපු සියළුදෙනාටම ස්තූතියි කියනව. ඉතිං පසුගිය කොටස ගැන බලනවා නම් හැමදෙනාම සියළු සැලසුම් සූදානම් කර සාක්ෂිකරුව මරාදැමීමට සැරසෙනවා. නමුත් මේ මෙහෙයුම සදහා එක්වීම කැසී ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම ඇය ජෝන්ස් ගෙන් ඇගේ මවව හමුවීමට කාලය හරහා යවන ලෙස ඉල්ලා සිටිනවා. ඉතිං…

 

මුලින්ම ඉතිං මගේ 50 වැනි උපසිරැසියට සුබ පතපු සියළුදෙනාටම ස්තූතියි කියනව. ඉතිං පසුගිය කොටස ගැන බලනවා නම් හැමදෙනාම සියළු සැලසුම් සූදානම් කර සාක්ෂිකරුව මරාදැමීමට සැරසෙනවා. නමුත් මේ මෙහෙයුම සදහා එක්වීම කැසී ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම ඇය ජෝන්ස් ගෙන් ඇගේ මවව හමුවීමට කාලය හරහා යවන ලෙස ඉල්ලා සිටිනවා. ඉතිං ඇය කාලය හරහා ගොස් ඇගේ මවගෙන් සාක්ෂිකරුගේ වචනය පිළිබදව ගොඩක් දේ දැනගන්නවා. ඒ වගේම කැසීගේ සහ කෝල්ගේ හැසිරීම පිළිබදව සැක සිතන ජෝන්ස්, කෝල් රැම්සේව මරාදැමූ මෙහෙයුම වෙතට ආපසු ගොස් ඔවුන්ගේ රහස වන සාක්ෂිකරු ඔවුන් දෙදෙනාගේ පුතා බව සොයාගන්නවා. ඒ වගේම කෝල්, හැනා, ඩීකන්, ජෙනීෆර්, වයිට්ලි, සියලුදෙනාම සාක්ෂිකරු මරාදැමීමේ මෙහෙයුම ක්‍රියාත්මක කරනවා.

ඒ වගේම 2046 වෙත ආපසු පැමිණෙන කැසීව ජෝන්ස් සිරකර තබාගන්නවා. නමුත් ඇය කාල තරණය වන ඇදුම රැගෙන එයින් පැණගන්නවා. ඒ වගේම කෝල් සාක්ෂිකරු එහෙමත් නැත්නම් ඔහුගේ පුතාව මරා දැමීමට සූදානම් වෙනවා. නමුත් ජෙනීෆර් පවසන යම්දෙයක් නිසා ඔහු එය නවතා දමනවා. ” කෙනෙකුගේ ඇස් කවදාවත් බොරු කරන්නේ නැහැ.” නමුත් ඩීකන් සාක්ෂිකරුව මරාදැමීමට සූදානම් වෙනවා. එවලෙහිම එම ස්ථානයට පැමිණෙන කැසී ඩීකන් ට වෙඩිතබා එය වලකා ලනවා. නමුත් වෙඩි වැදී බේරෙන එක් රැකවලෙක් සාක්ෂිකරුවත් රැගෙන කාල තරණය වෙනවා. ඒ ගේම එහිදී සිදුවන ගැටුමක් නිසා හැනා බරපතල ලෙස තුවාල ලබනවා. ඒ වගේම ගිය වර කොටසේදී කීව වගේම අද කොටසේ ඉදන් ඉතිං හතුරන් මිතුරන් වී මිතුරන් හතුරන් ලෙස ක්‍රියා කරනවා. එහෙනම් හැකි ඉක්මණින් අවසන් කොටස් දෙකත් රැගෙන එන්නම්. කාර්යයබහුලත්වය නිසා හිතුවට වඩා උපසිරැසි ලබාදීමට ප්‍රමාදවෙනවා. ඉතිං ඒකටනම් වෙනද වගේම සමාවෙන්න. සුබ දවසක්……..!!!!!!!!

 

 

 

12 Monkeys on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

12.Monkeys.S03E08.HDTV.x264-SVA

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.

2,670 downloadsDownload 12-Monkeys-S03E08.zip25 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/1257823.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

           

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-04-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රසිත ප්‍රදීප්

Subtitles

2,670 downloadsDownload Subtitles25 KB

15 comments

  1. Deshan_Rathnayaka

    Sub ekata Thanks bro......
    Last Episode eke sub ekath ikmanata denna.................

  2. Sanindu Lakkitha

    :::::::බොහෝම ස්තුතියි සහො උපසිරැසට:::::::
    ටිකක් ප්‍රමාද උනාට කමක් නෑ සහෝ.. කොහොමහරි සබ් එක අරන් එනවනේ. එක තමයි වටින්නේ
    ::::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Udara Damith B/K

    බොහොම ස්තූතියි ..............

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. ඩිලාන් හසිත

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    #ජය වේවා

  7. රයන් ද සිල්වා

    තෑන්ක්ස් රසිත සහෝ සිංහල උපසිරැසියට...
    ඊලග කොටසත් හැකි ඉක්මනට දෙමු

  8. උදාර දිල්ශාන්

    සබ් එකට තුති
    09 ත් ඉක්මනට දෙමු සහෝ ඉවසන්න බෑ

  9. Himaru

    Thanks For Sub Bro

  10. Sachintha

    :) ** Tnx ** :)

    :) ** Bro ** :)

    :) ** Elz ** :)

  11. Ayesh

    machan killjoys season 3 walata sub denne nadda?

  12. Lahiru

    ilga ep eke sub ekth ikmanta dend bro....

  13. ashan lankanath

    Thanks ........good luck ......

  14. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    මේකෙ 4වෙනි season එකටත් සබ් ඕනෙ බ්‍රෝ :(

  15. chinthaka.max4

    thanks machan