Watch Trailer

12 Monkeys [S03 : E06] with Sinhala Subtitles | ජන්ම ගතිය! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ 12 Monkeys 03 වැනි කතාමාලාවේ 06 වැනි කොටස. මුලින්ම ඉතිං සමාවෙන්න ඕනෙ. ගිය සති කිහිපය රැකියාව නිසා සෑහෙන්න කාර්යය බහුල වුණා. ඉතිං ඒ නිසා අමාරුවේ වැටිල හිටපු වෙලාවේ මෙහි 05 වැනි කොටස බාර අරගෙන කරපු “රවිදු රුක්ෂාන්” සහෝට මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ. ඉතිං 05 වැනි කොටසේදී කෝල…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ 12 Monkeys 03 වැනි කතාමාලාවේ 06 වැනි කොටස. මුලින්ම ඉතිං සමාවෙන්න ඕනෙ. ගිය සති කිහිපය රැකියාව නිසා සෑහෙන්න කාර්යය බහුල වුණා. ඉතිං ඒ නිසා අමාරුවේ වැටිල හිටපු වෙලාවේ මෙහි 05 වැනි කොටස බාර අරගෙන කරපු “රවිදු රුක්ෂාන්” සහෝට මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ.

ඉතිං 05 වැනි කොටසේදී කෝල්, කැසී, ජෙනීෆර් සහ ඩීකන් 1989 වෙත යනවා. ඒ සාක්ෂිකරුගේ වචනය නම් වූ සිතියම සොයාගෙන. ඉතිං එය සොයාගන්නා ජෙනිෆර් එහි සාක්ෂිකරුගේ උපත සිදුවන ආකාරය ගැන දැන ගන්නවා. ඉතිං එම නිසා එය රහසක් වශයෙන් තබාගැනීමට ඇය උපක්‍රමයක් යොදනවා දකින්න ඇති. ඒ වගේම කුඩා ජෙනීෆර් සහ ඇගේ පියාවත් ඇයට හමුවෙනවා. ඉතිං මේ කොටසෙදි කෝල් සහ කැසී 1953 වෙතට යනවා ඒ ඔවුන් එහි සාක්ෂිකරු සිටිනවා යැයි විශ්වාස කරන නිසා. ඒ වගේම ඔවුන්ගේ පරණ යහළුවෙක් හමුවී ඔහුගෙන් උදව් ලබාගැනීමටද ඔවුන් කටයුතු කරනවා. ඒවගේම මෙම කොටසේදී සාක්ෂිකරු දැකගැනීමට ලැබෙනවා. ඒ වගේම ඔහු මොන ආකාරයේ පුද්ගලයෙක් දැයි දැකගැනීමටත් ලැබෙනවා. ඒ වගේම වදුරන් ඉතිං වදුරන් 12 දෙනා බදවා ගන්නා ආකාරයත් දැකගැනීමට ලැබෙනව. එහෙනම් ඊළග කොටසින් හමුවෙමු.

සුබ දවසක්!

 

12 Monkeys on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

12.Monkeys.S03E06.REPACK.HDTV.x264-KILLERS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.

2,599 downloadsDownload 12-Monkeys-S03E06.zip26 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/1257823.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1All BT1Next BT1

           

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-04-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,599 downloadsDownload Subtitles26 KB

12 comments

  1. Sanindu Lakkitha

    :::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
    ::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::::

  2. Soori

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ, ජය වේවා…!!

  3. Udara Damith B/K

    උපසිරැසියට බොහෝම ස්තුතියි ............

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Ushan

    subata thankx broooo

  6. Chamika.

    Thanks broo...enakan balan hitiye..

  7. tbsdarshana

    උපසිරැසියට බොහෝම ස්තුතියි.....

  8. ashan alnkanath

    thanks for sub..........................................

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. ashan lankanath

    Thanks .......

  11. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    මේකෙ 4වෙනි season එකටත් සබ් ඕනෙ බ්‍රෝ :(

  12. chinthaka.max4

    thanks machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.