හිතාදර රසික,රසිකාවියනි…පින්බර වෙසක් සුලන් රැල්ලෙන් ගත සිත පිනා යන මේ මැයි මාසයේ ,මේ ගෙන එන්නේ ඔබ පුලපුලා බලා සිටි 13 Reasons Why කතා මාලාවේ පලවෙනි කොටසේ උපසිරසයි.කොටස් 13කින් සමන්විත මේ කතා මාලාවේ අතිශයින් කුතුහලය කැටිකර ගත් කතා මාලාවක් කිව්වොත් වැරදි නෑ…ඒ නිසාම වෙන්න ඇති පිස්සෝ වගේ මේ කතාව බලන පිර…

හිතාදර රසික,රසිකාවියනි…පින්බර වෙසක් සුලන් රැල්ලෙන් ගත සිත පිනා යන මේ මැයි මාසයේ ,මේ ගෙන එන්නේ ඔබ පුලපුලා බලා සිටි 13 Reasons Why කතා මාලාවේ පලවෙනි කොටසේ උපසිරසයි.කොටස් 13කින් සමන්විත මේ කතා මාලාවේ අතිශයින් කුතුහලය කැටිකර ගත් කතා මාලාවක් කිව්වොත් වැරදි නෑ…ඒ නිසාම වෙන්න ඇති පිස්සෝ වගේ මේ කතාව බලන පිරිස මෝහතෙන් මොහොත වැඩි වුනේ.අවසානයේ මේ කතාමාලාව IMDb දර්ශකයේ 8.8 වගේ ඉහලම අගයක් ලබා ගන්න සමත් වුනා.ඉතින් කතාව කොහොම ඇද්ද ඒ වගේ අගයක් ලබා ගන්න.එහෙනම් අපි පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු…
හැනා බේකර්.. ලිබටි හයි පාසලේ ශිෂ්‍යාවක්.එක්තරා දිනයක දී ඇය තම ජීවිතය නැති කර ගන්නවා.මේ නිසා මුළු පාසලේම ශිෂ්‍ය-ශිෂ්‍යයාවන් තිගැස්වීමකට පත් වෙනවා.ක්ලේ ජෙන්සන් හැනාගේ හොඳම යාළුවා.හැනාගේ වියෝවෙන් සන්තාපයට පත් ක්ලේට දිනක් තමන්ගේ ගෙදර දොරකඩ දී එක්තරා පාර්සලයක් හම්බවෙනවා.මේ පාර්සලයේ ටේප්පට හතක් අන්තර්ගත වෙනවා.ක්ලේ තමන්ට ලැබුන මේ ටේප්පට වාදනය කිරීම ආරම්භ කරනවාත් සමග ඔහු වඩාත් තිගැස්මට පත් වන්නේ ඒ තුලින් හැනා බේකර්ගේ කටහඬ ඇසීමත් සමගයි.ඔව් හැනා බේකර් තමන්ගේ ජීවිතය නැති කර ගැනීමට පෙර පටිගත කරනලද ටේප් පට 7ක් තමා මේ ක්ලේ වාදනය කරන්නේ.තමන් ජීවිතය නැති කර ගැනීමට ප්‍රථමව ,තමන්ගේ මරණයට හේතුව හැනා පටිගත කරනවා.ක්ලේ ජෙන්සන් මේ අසන්නේ ඒ ටේප්පටවලටයි.හැනාගේ මරණයට හේතුව කුමක්ද?එයට වග උත්තරකරුවන් කවුරුද?මරණයත්-ක්ලේත් අතර ඇත්තේ කිනම් සම්බන්ධතාවයක් ද?????එසේනම් මේ ඒ සියල්ලටම පිළිතුරු සොයා යන ගමනේ ආරම්භයයි..
මේ කතාව IMDb දර්ශකයේ ඉහල අගයක් ලබාගත් නමුදු බයිස්කෝප් අඩවියෙන් උපසිරස් ලබා දීමට මෙතරම් කාලයක් ගත්තේ මන්ද?මේක ගොඩක් අයට පැන නගින ගැටළුවක් වෙන්න ඇති.එයට හේතුව මේකයි. “විකාශය වෙන සෑම කතා මාලවකටම බයිස්කෝප් අඩවියෙන් උපසිරස් ලබා දෙන්නේ නෑ.නිතරම කියනවා වගේ ‘ඉල්ලුමට සැපයුම’ තමා සිද්ධ වෙන්නේ.ඒ කියන්නේ සිංහල උපසිරස් හදන්නේ ලංකාවේ අය වෙනුවෙන්. ඒ නිසා IMDb අගය කීය වුනත් ඒ සඳහා ලංකාවේ අයගේ ඉල්ලුමක් නැත්තම්,එසේත් නොමැතිනම් අපේ අය ඒ කතා මාලාව ගැන වැඩි උනන්දුවක් නැත්තම් ඒ සඳහා කැපකරන කාලය හුදෙක් ප්‍රයෝජන රහිත දෙයක්.ඒ නිසාම තමා මේ කතා මාලාවටත් උපසිරස් ලබා දෙන්න ටික කාලයක් ගත වුනේ.කෙසේ නමුත් අද ඒ කාර්යය ආරම්භ වුනා.ඒ වගේම ඉතාමත් ඉක්මනින් කොටස් 13ටම සිංහල උපසිරස් නිකුත් කරනු ලබනවා.” ඉක්මනින් වගේම උපරිම කොලිටි එකකින් තමා උපසිරස නිකුත් කරන්නේ. හැබයි මතක තියාගන්න…ඉල්ලුමට සැපයුම…ලැබෙන ප්‍රතිචාර මතයි ඊළඟ කොටසේ උපසිරස නිකුත් වීමේ වේගය තීරණය වෙන්නේ.ඒ නිසා එදා මෙදාතුර රසික ඔබ වෙනුවෙන්ම කැපවුන බයිස්කෝප් අඩවිය සමග රැඳෙන්න කියලා මත කරමින් සමුගන්නවා.හැමෝටම ජය ශ්‍රී !!!
ස්තුතිය :- උපසිරස කිරීමට සහය දැක්වූ චාමර සම්පත්,සුදීර මාලන් හා රවීඳු රුක්ෂාන් සහෝලට සම්බන්ධීකරණ සඳහා සහය දුන් තිසර නියෝ සහෝට.
.
Due to copyright issues, we do not provide any torrent links.
13.Reasons.Why.S01E01.WEB.X264-DEFLATE
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
744 downloadsDownload 13.Reasons.Why_.S01E01.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අනුරුද්ධ (ලියෝ)
Subtitles
108 comments
Dishan
Prasad Randunu
Elamai Bro. Tnk u so much. Digatama Ikmanata Subs demu. Jayen Jayama Wewa...!
සචින් කෙවින්
Elzzzzzzzzz :)
Jeewantha
බොහොම ස්තුතියි. කථාව ගැන නම් මීට කලින් අහලා නෑ. සබ් Download කරගත්තා. කථාව බලලා කොමෙන්ට් කරන්නම්.
asitha
elama saho thanks
dilan
godak godak sthuthi yaluwa..
සචින් කෙවින්
A/L කට ලඟ උනත් බලන්න ඕනි කතා මාලාවක්. අනිවා බලනවා උපසිරසට බොහොම ස්තුතියි සහෝ. අනික්වත් ඉකමනටම දෙමු. එල.
Sajith Dushyantha Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!Maneth
Ammo niyamai.mama emails keeyak nam ewwada 13 reasons why illala.dan hambechcha eka loku deyak.thank u very much bro.digatama sub denna api balan innawa.
baiscopelk.comx
Machan grimm kiyan tv series ektath sub diyanko…imdb 7.8
Viraj
sub ekata thanks saho.
Jim Anderson
thanx a lot brother.. welldone..!!!
deshan
Mcn me series ekta subzlk eken sub denw. Plwnnm wena series ekkta sub dennko. Eka series ekta sub dekk krn eka apraadeneda. American gods wge ekkta denwnm ptta bn.
tharusha rupasinghe
Sub ekata tnx
තියෝ
එලම සහෝ.. ස්තූතියි
තියෝ
එලම සහෝ.. ස්තූතියි,,
Madhu
Me kathawe sub aka denakan balagena hitiye… sub akata thanx dr… ithuru ep wala sub tikath ikmanata denna….
Daredevil
AMERICAN GODS mekatath sub denawa nam loku deyak..
mihiran
Ikmanatama anith episode tikata sub denna saho
nuwan
හම්මේ …ඇති යාන්තම් …එනකන් තමයි මේක මග බල බල හිටියේ ..තැන්ක්ස් බ්‍රෝ ..නවත්තන්නම් එපා දෙයියෝ දිගටම දියන් ආ..ජය වේවා
Pasindu Sandaruwan
Thanks.supiri wedak bro.mekata sub denakam balagena hitiye.jaya wewaa.good luck….
chana…
bahubali 2 nedda thama
punsara
tnx sahoo
Sajith eranda
Man sub eka baluwa. Lesatama tiyenawa.. Thanks
Sajith eranda
Patta TV series eka… Niyamai.. Anith episode tiket sub ikmanata demu saho
pruthuvi
godak thanks mcn subata…..jaya wewa machoo
Kemal Harshan
නිත් සබ් ටිකත් ඉක්මනට ඕන……
ෆට්ටම සීරීස් එකක්….. ඉක්මනට සබ් ටික ඕන…..Thisara
Patta
රන්දීර
බොහොම ස්තූතියි අයියේ උපසිරැසියට
Shanaka Chathuranga
අනිත් එපි ටිකටත් ඉක්මනට සබ දෙමු.ජය!!
Sandun
thankz mchn, balagena hitiye meka enkl
Charli Max
Balannama ona mekaa.. thanks mchn sub ekata..
Pragath
අඩෝ මේකට සබුත් දාලනේ එල එල එලම!!GOT එකට පස්සේ මට සෙට් උන සුපිරිම සිරිස් එක,
ටේප් 13නම දැනට 8 වතාවක් බැලුවා එහෙනම් 9 වෙනි වතාවටත් බලමු අහ්හ්
තැන්ක්ස් සහෝ!!micheal
tanx macho sub ekata
nishan kelum ruchiranga
මම මේ සීරිස් එකට කැමතියි සබ් නැතුව බලලා බැලුවාට එහා දෙයක් සබ් එකාත් එක්ක හම්බ උනා.අනිත් එපිවලත් සබ් එක ඕන මචං
බොබී
මොකක්ද මේ කියලා මාත් බලන්න ඕනි. දැන්මම බානවා. තෑන්ක්ස් සහෝ.
Rajitha
Thanks machan…….jayawewa…..!
Ganicus
pissu hadenawa bn. … ela. sub eka patta jaya wewa machn.
Sineth Rashmika
බොහොම ස්තූතියි සහෝ… උපසිරසයට
ihsan
Balala iwarai… sub ekka ayeth parak baanawa…
keep it up. thanksranil danushka
thanks machan sub ekata eka enakam iwasillak nethiwa hitiye
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
Sanindu Lakkitha
Mehema colour font walin ehema comment dana vidiya poddak kiyadennako saho.. plz
Chamod
බොහෝම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
Shenin Perera
Thanks saho
devinda
Elama Kathawak malli.Aniwa digatama sub eka denna.gdk pin.
Kemal Harshan
ස්තුතියි
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
rajitha
හම්මේ මේක ඩවුන්ලෝඩ් කරලා බලන්නේ නැතුව තිබ්බේ සිංහල සබ නැති නිසා තැන්කු බ්‍රෝ
කවින්ද බුද්ධික
බොහෝම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට… අනික් කොටස් ටිකත් ඉක්මනටම දෙමු… මේක දෙනකල් බලාගෙන හිටියේ.. ජය වේවා හැමෝටම..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Supiri ban..me tv series ekata wadiya ube me lipiya lassanai... suipiriyata liyala thiyenava. eeka kiyawaddi hariyata morgan freeman ge movie introduce part ekak wage.. jaya wewa. devi pihitai