13 Reasons Why [S01 : E01] with Sinhala Subtitles | නිමාවක ඇරඹුමක් [සිංහල උපසිරැසි සමඟ]
හිතාදර රසික,රසිකාවියනි…පින්බර වෙසක් සුලන් රැල්ලෙන් ගත සිත පිනා යන මේ මැයි මාසයේ ,මේ ගෙන එන්නේ ඔබ පුලපුලා බලා සිටි 13 Reasons Why කතා මාලාවේ පලවෙනි කොටසේ උපසිරසයි.කොටස් 13කින් සමන්විත මේ කතා මාලාවේ අතිශයින් කුතුහලය කැටිකර ගත් කතා මාලාවක් කිව්වොත් වැරදි නෑ…ඒ නිසාම වෙන්න ඇති පිස්සෝ වගේ මේ කතාව බලන පිරිස මෝහතෙන් මොහොත වැඩි වුනේ.අවසානයේ මේ කතාමාලාව IMDb දර්ශකයේ 8.8 වගේ ඉහලම අගයක් ලබා ගන්න සමත් වුනා.ඉතින් කතාව කොහොම ඇද්ද ඒ වගේ අගයක් ලබා ගන්න.එහෙනම් අපි පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු…
හැනා බේකර්.. ලිබටි හයි පාසලේ ශිෂ්‍යාවක්.එක්තරා දිනයක දී ඇය තම ජීවිතය නැති කර ගන්නවා.මේ නිසා මුළු පාසලේම ශිෂ්‍ය-ශිෂ්‍යයාවන් තිගැස්වීමකට පත් වෙනවා.ක්ලේ ජෙන්සන් හැනාගේ හොඳම යාළුවා.හැනාගේ වියෝවෙන් සන්තාපයට පත් ක්ලේට දිනක් තමන්ගේ ගෙදර දොරකඩ දී එක්තරා පාර්සලයක් හම්බවෙනවා.මේ පාර්සලයේ ටේප්පට හතක් අන්තර්ගත වෙනවා.ක්ලේ තමන්ට ලැබුන මේ ටේප්පට වාදනය කිරීම ආරම්භ කරනවාත් සමග ඔහු වඩාත් තිගැස්මට පත් වන්නේ ඒ තුලින් හැනා බේකර්ගේ කටහඬ ඇසීමත් සමගයි.ඔව් හැනා බේකර් තමන්ගේ ජීවිතය නැති කර ගැනීමට පෙර පටිගත කරනලද ටේප් පට 7ක් තමා මේ ක්ලේ වාදනය කරන්නේ.තමන් ජීවිතය නැති කර ගැනීමට ප්‍රථමව ,තමන්ගේ මරණයට හේතුව හැනා පටිගත කරනවා.ක්ලේ ජෙන්සන් මේ අසන්නේ ඒ ටේප්පටවලටයි.හැනාගේ මරණයට හේතුව කුමක්ද?එයට වග උත්තරකරුවන් කවුරුද?මරණයත්-ක්ලේත් අතර ඇත්තේ කිනම් සම්බන්ධතාවයක් ද?????එසේනම් මේ ඒ සියල්ලටම පිළිතුරු සොයා යන ගමනේ ආරම්භයයි..
මේ කතාව IMDb දර්ශකයේ ඉහල අගයක් ලබාගත් නමුදු බයිස්කෝප් අඩවියෙන් උපසිරස් ලබා දීමට මෙතරම් කාලයක් ගත්තේ මන්ද?මේක ගොඩක් අයට පැන නගින ගැටළුවක් වෙන්න ඇති.එයට හේතුව මේකයි. “විකාශය වෙන සෑම කතා මාලවකටම බයිස්කෝප් අඩවියෙන් උපසිරස් ලබා දෙන්නේ නෑ.නිතරම කියනවා වගේ ‘ඉල්ලුමට සැපයුම’ තමා සිද්ධ වෙන්නේ.ඒ කියන්නේ සිංහල උපසිරස් හදන්නේ ලංකාවේ අය වෙනුවෙන්. ඒ නිසා IMDb අගය කීය වුනත් ඒ සඳහා ලංකාවේ අයගේ ඉල්ලුමක් නැත්තම්,එසේත් නොමැතිනම් අපේ අය ඒ කතා මාලාව ගැන වැඩි උනන්දුවක් නැත්තම් ඒ සඳහා කැපකරන කාලය හුදෙක් ප්‍රයෝජන රහිත දෙයක්.ඒ නිසාම තමා මේ කතා මාලාවටත් උපසිරස් ලබා දෙන්න ටික කාලයක් ගත වුනේ.කෙසේ නමුත් අද ඒ කාර්යය ආරම්භ වුනා.ඒ වගේම ඉතාමත් ඉක්මනින් කොටස් 13ටම සිංහල උපසිරස් නිකුත් කරනු ලබනවා.” ඉක්මනින් වගේම උපරිම කොලිටි එකකින් තමා උපසිරස නිකුත් කරන්නේ. හැබයි මතක තියාගන්න…ඉල්ලුමට සැපයුම…ලැබෙන ප්‍රතිචාර මතයි ඊළඟ කොටසේ උපසිරස නිකුත් වීමේ වේගය තීරණය වෙන්නේ.ඒ නිසා එදා මෙදාතුර රසික ඔබ වෙනුවෙන්ම කැපවුන බයිස්කෝප් අඩවිය සමග රැඳෙන්න කියලා මත කරමින් සමුගන්නවා.හැමෝටම ජය ශ්‍රී !!!
ස්තුතිය :- උපසිරස කිරීමට සහය දැක්වූ චාමර සම්පත්,සුදීර මාලන් හා රවීඳු රුක්ෂාන් සහෝලට සම්බන්ධීකරණ සඳහා සහය දුන් තිසර නියෝ සහෝට.
.
Due to copyright issues, we do not provide any torrent links.
13.Reasons.Why.S01E01.WEB.X264-DEFLATE[ettv]
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 18800 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
The Wire Series එකට සබ් දෙනවද.? Plz ❤️
Godak sthuthi..Jaya wewa!
උපසිරැසියට බොහොම ස්තුතියි! ❤
Thank U
Never have I ever mini series එකටත් සබ් දෙන්නකො
thanks bro
Elite එකේ sub එක දෙන්න
Seal team tv series ekta sub dannko
Elama. Ada tama down danne
thanks bro
Tnx Brother..
Tnx bro. Mekanum balanna onema kathawak.
Thanks
Thanks bro
Supiri storyk…..digatama sub denna…..thanx
Thanks bro
thanks brother <3
Niyamai supiri. Thnxs sub walata
thanks
ayye sub aka not found kiyala watenawane
Mgeth
Thanks ………………good luck ……………………
උපසිරැසි ගැන්වූවාට බොහොම ස්තූතියි සහෝ
ජය
Subata thanx bro
Thanks mcn
thanks macho
THANKS BRO
thankz broo
supiri sahooo!!!!
supiri bang….. bohomathma sthusthiy..mamath balanna aasawen hitapu TV Series ekak…. jaya wewa
thankz broo
සබට තුති බන්. මේකට හර්තාල් කරපු චාමරට මේ අවස්තාවේ මොක් සුව පතන්නත් අමතක කරන්නේ නැහැ
Niyamai aiye
Oyala karana me service eka nam kiyala vadak na☺️☺️☺️
බොහොම ස්තූතියි … උපසිරසයට ජය… පරක්කු මොකද බැලුවා
ෂාහ් නියමයි නියමයි අනුරුද්ධ සහෝ…
එහෙනම් සුපිරි උපසිරස 13ක් බලාපොරොත්තුවෙන් මේක ඩවුන්ලෝඩ් කරගන්නවා…
මේක බයිස්කෝප් අඩවියට එනකල්මයි බලන් උන්නේ…
ස්තුතියි එහෙනම්…
ඊළඟ කොටසත් ඉක්මනින් ලැබෙයිනෙ…
අනේ පරක්කු නොකර ගේමු…
බොහොම කුතුහලයක් තියෙන්නෙ මේකට…
Waiting for this…..
We hope next episode subtitle soon….
Thanks Bro…..
එහෙනං මේකත් පටන් ගත්තා. නියමයි. මමත් බලන්න කියලා හිතාගෙන ඉන්නේ. නවත්තන්නේ නැතුව ගින්දර වගේ දිගටම දෙමු එහෙනං. ජය !
Hamme thanx bro meka denakma balance hitiye episode 13 demu ikmnata maga nawathanna epa bro…niyama wadak thnx
niyamai saho thanks
thanks bro
Thanks saho
නියමයි සහෝ…. මග බලන් හිටියේ සබ එනකල්… ස්තූතයි… ජයවේවා….
#Hail_Hydra
oka mama balala iwarai eth kamak na Sinhala sub ekka ayeth balanava thanks sub ekata digatama me vage supiri series walata sub denna thanks
පහරක් වගේ.මුළු සීසන් එකම බාන්න දැම්මා. x265 ට වැඩ කරන්නැති වෙයි ද බන් මේ සබ.අනිත් එපි ටිකටත් ඉක්මනට සබ දෙමු.ජය!!
ස්තූතියි…..!
niyamai macho man meke. kotas 4balala thiyenne. aunata apahu balanava ahenam sub aka vedi vage dipan
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට**
මේක එනකම් බලාගෙන හිටපු series එකක් සහෝ.. අර ඉල්ලුමට හරියන සැපයුම කතාව අදයි දන්නේ..නැත්ත්ම් මේක ඉල්ලලා වද දෙනවා කස්ටියටම…දිගටම සබ දෙන්න සහෝ..
~~බුදුසරණයි..ජය වේවා~~
Wena mona kathada ithurru tikath ikmanata ooneh .. . Wena monatath kallin mekata deela iwara karandooo thankz…
Ikmanata oone
Good luck
☺☺☺☺☺☺☺☺☺
Illumata sapauma seen eka gana danan hitiye ne…
.
.wenama web page ekak wath daanna apita sub oone ewa illanna …
Thanks Bro… for sub
නියමයි සහෝ…. මග බලන් හිටියේ සබ එනකල්…Thanks a lot..ithuru tikath taggala denna.
බොහෝම ස්තුතියි සහෝ
thx
thnx bro…
Mekata Sub Baiscope eken denakan Kochchara kal balan hitiyada!!!
Hammo thanks sahoooo….
Illuma nam tyanwa uparimeta …… Gdaaaaaaaak sthuthiyi…..
Eeelanga epia tikatath ikmanata sub denna saho…
Me karana deta wadi wadiyen labenna ooniiiiii
thanks bro
X265 unath wada saho WEB copy walin araganna
නියමයි නියමයි සහෝ.. උපසිරැසියට බොහෝම, බොහෝම ස්තූතියි..
කවද හරි සබ වැටෙයි, බයිස්කෝප් සෙට් එක කවද හරි සබ් ටික දාවි කියල එපි ටිකත් අරන් බලන්නෙත් නැතුව තියාගෙන හිටියේ.. වැඩ තියේවි, පරක්කු වේවි කමක් නෑ බං, කිසිම අවුලක් නෑ.. පුළුවන් වෙලාවක කරල, කොහොමහරි නවත්තන්නේ නැතුව දාමු සහෝ.. හැමදාමත් කියනවා වගේ, මේ කරන සේවයට බොහෝම පිං සහෝ උඹලට.. මේ ටීවී සීරීස් ටික බලන්නේ උඹල නිසා, ටීවී සීරීස් පිස්සෙක් උනේ උඹල නිසා.. ඒකට බොහොම ස්තූතියි සහෝ.. බයිස්කෝප් නැතිවෙන්න අර ඉන්දියන් ජරාවකට, ලංකාවේ කුනු ගොඩකට අපිත් පුරුදු වෙලා ගොඩක් කල්.. ඒකට ස්තුති කරන්න වචන නෑ සහෝ.. දිගටම කරමු, ජය වේවා..
බොහෝම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට… අනික් කොටස් ටිකත් ඉක්මනටම දෙමු… මේක දෙනකල් බලාගෙන හිටියේ.. ජය වේවා හැමෝටම..
හම්මේ මේක ඩවුන්ලෝඩ් කරලා බලන්නේ නැතුව තිබ්බේ සිංහල සබ නැති නිසා තැන්කු බ්‍රෝ
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තුතියි
Elama Kathawak malli.Aniwa digatama sub eka denna.gdk pin.
Thanks saho
බොහෝම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
Mehema colour font walin ehema comment dana vidiya poddak kiyadennako saho.. plz
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
thanks machan sub ekata eka enakam iwasillak nethiwa hitiye
Balala iwarai… sub ekka ayeth parak baanawa…
keep it up. thanks
බොහොම ස්තූතියි සහෝ… උපසිරසයට
pissu hadenawa bn. … ela. sub eka patta jaya wewa machn.
Thanks machan…….jayawewa…..!
මොකක්ද මේ කියලා මාත් බලන්න ඕනි. දැන්මම බානවා. තෑන්ක්ස් සහෝ.
මම මේ සීරිස් එකට කැමතියි සබ් නැතුව බලලා බැලුවාට එහා දෙයක් සබ් එකාත් එක්ක හම්බ උනා.අනිත් එපිවලත් සබ් එක ඕන මචං
tanx macho sub ekata
අඩෝ මේකට සබුත් දාලනේ එල එල එලම!!GOT එකට පස්සේ මට සෙට් උන සුපිරිම සිරිස් එක,
ටේප් 13නම දැනට 8 වතාවක් බැලුවා එහෙනම් 9 වෙනි වතාවටත් බලමු අහ්හ්
තැන්ක්ස් සහෝ!!
Balannama ona mekaa.. thanks mchn sub ekata..
thankz mchn, balagena hitiye meka enkl
අනිත් එපි ටිකටත් ඉක්මනට සබ දෙමු.ජය!!
බොහොම ස්තූතියි අයියේ උපසිරැසියට
Patta
නිත් සබ් ටිකත් ඉක්මනට ඕන……
ෆට්ටම සීරීස් එකක්….. ඉක්මනට සබ් ටික ඕන…..
godak thanks mcn subata…..jaya wewa machoo
Patta TV series eka… Niyamai.. Anith episode tiket sub ikmanata demu saho
Man sub eka baluwa. Lesatama tiyenawa.. Thanks
tnx sahoo
bahubali 2 nedda thama
Thanks.supiri wedak bro.mekata sub denakam balagena hitiye.jaya wewaa.good luck….
හම්මේ …ඇති යාන්තම් …එනකන් තමයි මේක මග බල බල හිටියේ ..තැන්ක්ස් බ්‍රෝ ..නවත්තන්නම් එපා දෙයියෝ දිගටම දියන් ආ..ජය වේවා
Ikmanatama anith episode tikata sub denna saho
AMERICAN GODS mekatath sub denawa nam loku deyak..
Me kathawe sub aka denakan balagena hitiye… sub akata thanx dr… ithuru ep wala sub tikath ikmanata denna….
එලම සහෝ.. ස්තූතියි,,
එලම සහෝ.. ස්තූතියි
Sub ekata tnx
Mcn me series ekta subzlk eken sub denw. Plwnnm wena series ekkta sub dennko. Eka series ekta sub dekk krn eka apraadeneda. American gods wge ekkta denwnm ptta bn.
thanx a lot brother.. welldone..!!!
sub ekata thanks saho.
Machan grimm kiyan tv series ektath sub diyanko…imdb 7.8
Ammo niyamai.mama emails keeyak nam ewwada 13 reasons why illala.dan hambechcha eka loku deyak.thank u very much bro.digatama sub denna api balan innawa.
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
A/L කට ලඟ උනත් බලන්න ඕනි කතා මාලාවක්. අනිවා බලනවා උපසිරසට බොහොම ස්තුතියි සහෝ. අනික්වත් ඉකමනටම දෙමු. එල.
godak godak sthuthi yaluwa..
elama saho thanks
බොහොම ස්තුතියි. කථාව ගැන නම් මීට කලින් අහලා නෑ. සබ් Download කරගත්තා. කථාව බලලා කොමෙන්ට් කරන්නම්.
Elzzzzzzzzz 🙂
Elamai Bro. Tnk u so much. Digatama Ikmanata Subs demu. Jayen Jayama Wewa…!
Supiri ban..me tv series ekata wadiya ube me lipiya lassanai… suipiriyata liyala thiyenava. eeka kiyawaddi hariyata morgan freeman ge movie introduce part ekak wage.. jaya wewa. devi pihitai