Watch Trailer

The Time We Were Not in Love AKA Neoreul Saranghan Shigan (2015) [EP 16] with Sinhala Subtitles | ප්‍රථම ආදරය සොයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මේ තමයි මේ කතාවේ අවසාන කොටස. ඉතින් ඔයාලා බලපු කතාව ඇත්තටම ලස්සනයි නේද? මේ කොටසත් ලස්සනයි. ඉතින් කළින් කොටසේ වුණ දේවල් පොඩ්ඩක් මතක් කරගමු නේද? වොන්ට එයාගේ අම්මාව හම්බවෙනවා. එයාට අසනීප වෙලා. කොහොමහරි එයාව හම්බුණාට පස්සේ වොන්ට හරිම සතුටුයි. අම්මගේ අසනීපය හොඳ වෙන්න කියලත් වොන්, හා නා යාඥා…

ඔන්න යාළුවනේ මේ තමයි මේ කතාවේ අවසාන කොටස. ඉතින් ඔයාලා බලපු කතාව ඇත්තටම ලස්සනයි නේද? මේ කොටසත් ලස්සනයි. ඉතින් කළින් කොටසේ වුණ දේවල් පොඩ්ඩක් මතක් කරගමු නේද? වොන්ට එයාගේ අම්මාව හම්බවෙනවා. එයාට අසනීප වෙලා. කොහොමහරි එයාව හම්බුණාට පස්සේ වොන්ට හරිම සතුටුයි. අම්මගේ අසනීපය හොඳ වෙන්න කියලත් වොන්, හා නා යාඥා කරලා ප්‍රාර්ථනා කරනවා. එදා රෑ හා නා, චෝයි වොන් එයාලගේ තැනට ගිහින් දුකෙන් ඉන්නවා. අම්මා නිසා. ඒත් හා නා, වොන්ට පොරොන්දු වෙනවා කවදාවත් එයාව තනි කරන්නේ නැහැ කියලා. එහෙම තමයි 16 වෙනි කොටස පටන් ගන්නේ. හා නා මහන්සි වෙලා වැඩ කරලා ගෙදර එනවා.

පහුවදා එයා චෝයි වොන්ලගේ ගෙදර යනවා. ඒ දෙන්නා එකට ඉන්නවා චෝයි වොන්ගේ අක්කා දකිනවා. ඉතින් එයා හිතනවා දැන් මේ දෙන්නාට මේ ගෙදර භාර දීලා එයා යන්න ඕනේ කියලා. ඉතින් එයා ඒ ගැන එයාගේ මහත්තයාට කියනවා. ඒ වගේම හා නාගෙ මල්ලි වොන්ගේ පිටපත ඇඳලා අන්තර්ජාලයට දැම්මනේ. ඒක හා නා දැනගත්තහම ගොඩක් තරහ යනවා. මොකද එයා දන්නවා ඒක වොන්ගේ පිටපත කියලා. කොහොමහරි වොන්නම් ඒකට මොකුත් කියන්නේ නැහැ. මේ කොටසේදී තමයි අපි කවුරුත් බලාගෙන හිටපු විදිහට හා නා , චෝයි වොන්ව විවාහ කරගන්නේ. ඉතින් කතාව හරිම ලස්සනට අවසාන වෙනවා. ඒ දෙන්නාට අන්තිමේදී ළමයෙකුත් ලැබෙන්න ඉන්නවා.

ඉතින් මේ කතාව අවසානයි. ආයෙමත් මේ වගේ ලස්සන කතාවකින් ඔයාලාව හමුවෙන්න බලාපොරොත්තු වෙනවා.

එහෙනම් ආයෙමත් හමුවෙමු.

 

The Time We Were Not in Love (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Time.We.Were.Not.In.Love.E16.END.150816.720p-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

38 downloadsDownload The-Time-We-Were-Not-in-Love-E16.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සොනාලි තාරිකා

Subtitles

38 downloadsDownload Subtitles31 KB

15 comments

  1. Shanika

    Orange Marmalade (2015) sinhala sub dennakoo plezzz

  2. ඉසුරු

    lot of thanks and we will meet next story.

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴

  4. Kulanjana Maduranga

    niayamai…thawa aluth K.drama 1k denna.thanks SONALI sis..sub walata..digatama sub demu.jaya wewa……

  5. Tharu

    එක දිගටම sub දුන්නට ස්තුතියි.තව ලස්සන drama එකකට් sub දෙනකන් බලන් ඉන්නවා.good luck

  6. Chalana

    thnx sis…

  7. lhr

    thawath k-drama sub ekak dena .
    The.Time.We.Were.Not.In.Love eke sub dunata thanx

  8. Lakshitha Kumara

    සුපිරි වැඩක් අපි වෙනුවෙන් මහන්සිවෙලා සබ් දාන ඔයාට වගේම අනිත් හැමෝටම බොහොම ස්තුති. අදින් මේ කතාව අවසන් උනත් තවත් මේ වගේ කතාවකින් අයෙත් ඒවි කියලා බලාපොරොත්තු වෙනවා. ගොඩක් අසාවෙන් මුල ඉදලා බලපු කතාවක් .ගොඩක් හොදට සබ් එක හදල තිබ්බා. සබ් එක දුන්නට gomawo

  9. KAVINDA GAMAGE

    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

    අනේ මේ වගේම playful kiss season 2
    එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට.

  10. Tharu

    Sub walata Thank you.Puluwan nam "My secret romance" hari "suspicious partner" sub denna

  11. Nevindu Kalhara

    ගොඩක් ලස්සන කතාවක් අක්කේ. මම මේකෙ ඔක්කොම බලුවා. ඔයට ගොඩක් ස්තූතියි ! you're all surrounded කියන කොරියන් කතාවෙත් සබ් එක ඩෙන්නකෝ.... Please.....

  12. පැතුම් ඉෂාර

    අනෙ අක්කියො MOON LOVERS ~ SCARLET HEART SEASON 2 එකටත් SUB එක දෙන්නකු

  13. Malith

    Download karanna link ekak denna puluwan da?

  14. jinadaree

    Aluthen patan gaththa BRIDE OF THE WATER GOD kathawata sub dennako.. plz....

  15. Devinda

    Thank you
    Ita passe flower in the prison drama ekatath sub dennako.